දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දුන් එක සොට් එකෙන් යක්සයා නොකවුට් ය
    යක්සයා ලියන කවි පද දෑන් අඩු වේ ය .............

    රිවීව් දමා වත් බලපන් මා දවන්නට
    ඉක්මන් වෙලා බැහැ දිගු ඉනිම් යන්නට

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම හැකි විටක එලකිරි වෙතට එමී,:yes::D
    ඔබ වැනි සුමිතුරන් සිහියට නඟමි යමී.
    :love:

    බිස්නස් ලෝකයේ ප්‍රොෆිට් ලොස් අතරේ
    EK එන්න කොහොමද අකවුන්ට් බැලන්ස් කරේ

    :D

    ජේඩීලෙx ඔබෙ බිස්නස් ගැන ඉන්ට්‍රස්ට් ය
    ජොයින් කර ගන්න එය ටැක්x ඩිඩක්ටිබල් ය

    :D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    රිවීව් දමා වත් බලපන් මා දවන්නට
    ඉක්මන් වෙලා බැහැ දිගු ඉනිම් යන්නට

    :D

    මචන් යකෝ දෑන් නම් නිදි මතයි මට
    හෙට ඈවිදින් කුන්ෆු වලින් නෙලමි තොට
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එල එල විදුර උඹ හට සුබ රාත්‍රියක්
    හීනෙන් පෙනී යන් කැත කලු ස්ත්‍රීයක්

    :D
     
    බිස්නස් ලෝකයේ ප්‍රොෆිට් ලොස් අතරේ
    EK එන්න කොහොමද අකවුන්ට් බැලන්ස් කරේ

    :D

    ජේඩීලෙx ඔබෙ බිස්නස් ගැන ඉන්ට්‍රස්ට් ය
    ජොයින් කර ගන්න එය ටැක්x ඩිඩක්ටිබල් ය

    :D
    යකා දන්න බිස්කස් මාකට් ඩ්‍රේඩින්,:lol:
    පස්සේ බලමු යන්නට වේවිය ට්‍රෙනින්:P
    ------------------------------
    ඒ කොල්ලාට තවමත් උණ විකාරය,:sorry::sorry::sorry:
    කියවනු පෙනේ තවමත් ලවු කාරය:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කුන්ෆු වලින් නෙලලා හෝ යන්නට
    කවුරුත් නොමැත මා සමඟින් ඉන්නට
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    යකා දන්න බිස්කස් මාකට් ඩ්‍රේඩින්,:lol:
    පස්සේ බලමු යන්නට වේවිය ට්‍රෙනින්:P
    ------------------------------
    ඒ කොල්ලාට තවමත් උණ විකාරය,:sorry::sorry::sorry:
    කියවනු පෙනේ තවමත් ලවු කාරය:D
    :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකා දන්න බිස්කස් මාකට් ඩ්‍රේඩින්,:lol:
    පස්සේ බලමු යන්නට වේවිය ට්‍රෙනින්:P
    ------------------------------
    ඒ කොල්ලාට තවමත් උණ විකාරය,:sorry::sorry::sorry:
    කියවනු පෙනේ තවමත් ලවු කාරය:D

    CIMA කරේ අක්කේ හොඳ වෙලාවට
    යන්තම් එකවුන්ට් බැලන්ස් උනා මට

    ඒ කොල්ලට තියෙන්නෙ හොඳ නොවන උණක්
    ගැලපෙන බෙහෙත නම් පෙම් පානා හාට් එකක්

    :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ජේඩීලෙx ඔබෙ බිස්නස් ගැන ඉන්ට්‍රස්ට් ය
    ජොයින් කර ගන්න එය ටැක්x ඩිඩක්ටිබල් ය

    :D

    බිස්නස් ගැන මම නම් ඉන්ටරස්ට් නැත...
    ඊට වඩා දාහක් වටිනවා ශම්මි මට :)
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    CIMA කරේ අක්කේ හොඳ වෙලාවට
    යන්තම් එකවුන්ට් බැලන්ස් උනා මට

    ඒ කොල්ලට තියෙන්නෙ හොඳ නොවන උණක්
    ගැලපෙන බෙහෙත නම් පෙම් පානා හාට් එකක්

    :D
    බිස්නස් ස්ටැටිස්ටික්ස් ගැන මා හොද හැටි දන්නා....
    එනමුත් පලක් නෑ දැන්නම් මම මැරෙණා :(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තවත් දිනක් රෑ බෝ උන වෙලාවේ
    කළුවර අඳුර ගේනා හුදකලාවේ
    සඳ සැංගුනේ ඇයි දෝ ගණ වළාවේ
    නිදි සුව වරෙන් ඇගේ සුසුම් තළාවේ
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    කව්දෝ දුන්නා ලින්ක් එක මා හට...
    මිගාර ආවා දෙපද පද ගැටුමට...
    වෙල්කම් මචං දැන් අපි මේ රන් කරන...
    දෙපද ගැටුම තව චුට්ටක් නග්ගල ගන්න.... :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කව්දෝ දුන්නා ලින්ක් එක මා හට...
    මිගාර ආවා දෙපද පද ගැටුමට...

    එන්න එන්න කවි ගුල වෙත මිගාර
    පොඩ්ඩක් වෙරි වෙලා මට නම් විකාර

    :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    එන්න එන්න කවි ගුල වෙත මිගාර
    පොඩ්ඩක් වෙරි වෙලා මට නම් විකාර

    :D
    වෙරි උනාම කවි සිතුවිලි එනවාද...
    මට නම් ඒ ගැන වැඩි තේරුමක් නැත...:nerd:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බිස්නස් ගැන මම නම් ඉන්ටරස්ට් නැත...
    ඊට වඩා දාහක් වටිනවා ශම්මි මට :)

    බිස්නස් කියන්නේ ලිමිටඩ් ලයබිලිටි
    කෙල්ලන් කියන්නේ සැමදා කැලෑමිට

    :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    බිස්නස් කියන්නේ ලිමිටඩ් ලයබිලිටි
    කෙල්ලන් කියන්නේ සැමදා කැලෑමිට

    :D
    මන මෝහිණියක් නම් එය කටු විමනක්....
    යශෝධරාවක් නම් එය සුර විමනක්.... :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වෙරි උනාම කවි සිතුවිලි එනවාද...
    මට නම් ඒ ගැන වැඩි තේරුමක් නැත...:nerd:

    බොන්නේ නම් කවි සිතිවිලි එන්න නොවේ
    ඉන්නේ බේබදු කම හැරලන්නට ලබන බවේ