බිස්නස් නම් කුමන කතාද...?
අපේ කඩේ පෝලිමේ දුර කා හට පෙනෙනවාද?
උඹේ කඩේ විකුණන්නේ මොන වගෙ බඩුද
පෝලිමෙ ඉන්න සුදු නංගියා උඹ දන්නවද
බිස්නස් නම් කුමන කතාද...?
අපේ කඩේ පෝලිමේ දුර කා හට පෙනෙනවාද?
උඹේ කඩේ විකුණන්නේ මොන වගෙ බඩුද
පෝලිමෙ ඉන්න සුදු නංගියා උඹ දන්නවද
බිස්නස් ස්ටැටිස්ටික්ස් ගැන මා හොද හැටි දන්නා....
එනමුත් පලක් නෑ දැන්නම් මම මැරෙණා![]()

පිස්සුද මචං උඹ ඔච්චර බොන්න එපා...බොන්නේ නම් කවි සිතිවිලි එන්න නොවේ
ඉන්නේ බේබදු කම හැරලන්නට ලබන බවේ
)හප්පේ ඕව ගැන නම් දැන් කතා බැරී...බිස්නස් ස්ටැටිස්ටික් මට පෙන්නන්න බැරී
ස්ටෑන්ඩඩ් ඩීවියේශන් වල ෆෝමියල පිරී
![]()

අපේ කඩේ ඇත්තේ වාසනා කේක්...
පෝලිමේ ඉන්නා සුදු නංගි ජේන්...

හප්පේ ඕව ගැන නම් දැන් කතා බැරී...
නෝමල් ඩිස්ට්රිබ්යුෂන් ලෙස මම සිටිමී![]()

කව්දෝ දුන්නා ලින්ක් එක මා හට...
මිගාර ආවා දෙපද පද ගැටුමට...
බිස්නස් නම් කුමන කතාද...?
අපේ කඩේ පෝලිමේ දුර කා හට පෙනෙනවාද?
ලින්ක් ගැන අනේ අපි නං දන්නේ නොමැත
අපේ කඩේ ඇත්තේ වාසනා කේක්...
පෝලිමේ ඉන්නා සුදු නංගි ජේන්...






මේසෙ උඩම නිදා ගත්තාවත් දෝ...ලින්ක් ගැන අනේ අපි නං දන්නේ නොමැත
ආ එක ලොකු දෙයකි එනමුදු කේක් නැත
-------------------------------------
මා ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා,
කෝ තව දෙන්න තව දෙන්න කවි දේසනා
----------------------------------------
දෙහිවල එන්න පෙර අපි ඕවා දැක්කා,
කැෂියර් දැක්කාම උගුරට එයි ඉක්කා![]()




ජේඩී- යකා - විදුරයා හා මිගාරට
දැන් ඉන්නා සැමට එන යන අවාරෙට
යන්නට වේය-වැඩ ..වැඩ... වකාරෙට
සුබ දවසක් වේවි නව හිරු නැඟේහෙට![]()
හෙට දිනයට ආසිරි ගෙන එන්නට...ජේඩී- යකා - විදුරයා හා මිගාරට
දැන් ඉන්නා සැමට එන යන අවාරෙට
යන්නට වේය-වැඩ ..වැඩ... වකාරෙට
සුබ දවසක් වේවි නව හිරු නැඟේහෙට![]()

හෙට දිනයට ආසිරි ගෙන එන්නට...
පතමි එක සිතින් ඔබ හට හද තුටින...
යකා මචං මම යනවා එළකිරිය....
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය....![]()

හීනෙන් පෙනෙන්නෙත් අපි කළ කවි පෙරළී....නින්දට ගියාදෝ දැවටී හීනයක,
කවියෝ නොමැත පේනා මානයක![]()

නැත වේලාව ගැන මාගේ සැලකිල්ලේහීනෙන් පෙනෙන්නෙත් අපි කළ කවි පෙරළී....
අය එන්නේ මැදියම් රෑ දෝ අසමී...![]()

