දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බිස්නස් නම් කුමන කතාද...?
    අපේ කඩේ පෝලිමේ දුර කා හට පෙනෙනවාද?

    උඹේ කඩේ විකුණන්නේ මොන වගෙ බඩුද
    පෝලිමෙ ඉන්න සුදු නංගියා උඹ දන්නවද
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බිස්නස් ස්ටැටිස්ටික්ස් ගැන මා හොද හැටි දන්නා....
    එනමුත් පලක් නෑ දැන්නම් මම මැරෙණා :(

    බිස්නස් ස්ටැටිස්ටික් මට පෙන්නන්න බැරී
    ස්ටෑන්ඩඩ් ඩීවියේශන් වල ෆෝමියල පිරී

    මැරෙන්නට එපා ජෙඩිලෙx මලයෝ
    නිවාඩුවක් ගන්නට හෙට මට බැරියෝ

    :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    බොන්නේ නම් කවි සිතිවිලි එන්න නොවේ
    ඉන්නේ බේබදු කම හැරලන්නට ලබන බවේ
    පිස්සුද මචං උඹ ඔච්චර බොන්න එපා...
    ලබන බවේ ගැන ඔච්චර තකන්නෙපා...
    (ඒ කිව්වෙ හැදෙන්න ලබන ආත්මෙ එනකම් ඉන්න ඕන නෑ කියල මිසක් ලබන ආත්මෙ තකන්න එපා කියලා නෙවෙ ඕකේ ;) )
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    බිස්නස් ස්ටැටිස්ටික් මට පෙන්නන්න බැරී
    ස්ටෑන්ඩඩ් ඩීවියේශන් වල ෆෝමියල පිරී
    :D
    හප්පේ ඕව ගැන නම් දැන් කතා බැරී...
    නෝමල් ඩිස්ට්‍රිබ්‍යුෂන් ලෙස මම සිටිමී:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    අපේ කඩේ ඇත්තේ වාසනා කේක්...
    පෝලිමේ ඉන්නා සුදු නංගි ජේන්...

    උඹේ කඩේ කේක් කන්න අපි වාසනාවන්
    වැඩිපුර කේක් ගන්නම් ජේනී ගැන කියාපන්

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම බොන්නේ බෝතල් එxපයර් වෙන හින්දයි
    මතු අත් බවේ වත් ඇය මට හිමි වෙන්නය
     
    කව්දෝ දුන්නා ලින්ක් එක මා හට...
    මිගාර ආවා දෙපද පද ගැටුමට...

    බිස්නස් නම් කුමන කතාද...?
    අපේ කඩේ පෝලිමේ දුර කා හට පෙනෙනවාද?


    අපේ කඩේ ඇත්තේ වාසනා කේක්...
    පෝලිමේ ඉන්නා සුදු නංගි ජේන්...
    ලින්ක් ගැන අනේ අපි නං දන්නේ නොමැත:P
    ආ එක ලොකු දෙයකි එනමුදු කේක් නැත:no:
    -------------------------------------
    මා ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා,:D
    කෝ තව දෙන්න තව දෙන්න කවි දේසනා:yes:
    ----------------------------------------
    දෙහිවල එන්න පෙර අපි ඕවා දැක්කා,:yes:
    කැෂියර් දැක්කාම උගුරට එයි ඉක්කා
    :rofl:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ලින්ක් ගැන අනේ අපි නං දන්නේ නොමැත:P
    ආ එක ලොකු දෙයකි එනමුදු කේක් නැත:no:
    -------------------------------------
    මා ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා,:D
    කෝ තව දෙන්න තව දෙන්න කවි දේසනා:yes:
    ----------------------------------------
    දෙහිවල එන්න පෙර අපි ඕවා දැක්කා,:yes:
    කැෂියර් දැක්කාම උගුරට එයි ඉක්කා
    :rofl:
    මේසෙ උඩම නිදා ගත්තාවත් දෝ...
    සිහිනෙන් බිය වෙලා මෙහි ආවාදෝ...:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කේක් කිව්ව විතරයි ශම්මී ආවා
    හීනෙන් ඇවිදිනවා දෙහිවල දක්වා
     
    ජේඩී- යකා - විදුරයා හා මිගාරට
    දැන් ඉන්නා සැමට එන යන අවාරෙට
    යන්නට වේය-වැඩ ..වැඩ... වකාරෙට
    සුබ දවසක් වේවි නව හිරු නැඟේහෙට
    :):):)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නිදි කඩ කඩ ඇස පිස පිස උනන්දුවෙන්
    ජෙඩිලෙx කවුරු එනකන් දෝ අසහනයෙන්

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජේඩී- යකා - විදුරයා හා මිගාරට
    දැන් ඉන්නා සැමට එන යන අවාරෙට
    යන්නට වේය-වැඩ ..වැඩ... වකාරෙට
    සුබ දවසක් වේවි නව හිරු නැඟේහෙට
    :):):)

    වැදගත් තැනක මුල් තැන දිය යුතු රාජකාරිය
    බිස්නස් කරන්නට ලැබේවා හැම දිරිය වීරිය
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ජේඩී- යකා - විදුරයා හා මිගාරට
    දැන් ඉන්නා සැමට එන යන අවාරෙට
    යන්නට වේය-වැඩ ..වැඩ... වකාරෙට
    සුබ දවසක් වේවි නව හිරු නැඟේහෙට
    :):):)
    හෙට දිනයට ආසිරි ගෙන එන්නට...
    පතමි එක සිතින් ඔබ හට හද තුටින...
    යකා මචං මම යනවා එළකිරිය....
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය....:love:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හෙට දිනයට ආසිරි ගෙන එන්නට...
    පතමි එක සිතින් ඔබ හට හද තුටින...
    යකා මචං මම යනවා එළකිරිය....
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය....:love:

    උඹත් ගියා ශම්මී ගිය අඩි පාරේ
    මමත් යනව හැමදා ගිය මහ පාරේ

    :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    නින්දට ගියාදෝ දැවටී හීනයක,
    කවියෝ නොමැත පේනා මානයක
    :D
    හීනෙන් පෙනෙන්නෙත් අපි කළ කවි පෙරළී....
    අය එන්නේ මැදියම් රෑ දෝ අසමී...:D