යක් අයියේ කොහොමද දුක සනීප....
වස් ඇරලම පටන් ගමුද කවි කීම...![]()
ජෙඩිලෙx සහෝ කොහොමද විස්තර ඔය පැත්තේ
වස් දොස් නැතේ මම ඉන්නව ඊකේ කවි අත්තේ
යක් අයියේ කොහොමද දුක සනීප....
වස් ඇරලම පටන් ගමුද කවි කීම...![]()
iwasaa sitiya hakimuth boho paya thisse
maduruwo urai hodahati lae mage passe![]()
දෑස් පිරී තිබුනත් නිදිමතින් මගේ...ජෙඩිලෙx සහෝ කොහොමද විස්තර ඔය පැත්තේ
වස් දොස් නැතේ මම ඉන්නව ඊකේ කවි අත්තේ

ශම්මී එන විට නම් අද පමා වේ...මදුරුවො කකා හෝ ඉවසන් මුල්ලේරියවේ
ශම්මී මෙහෙට එන වෙලාව දැන් දැන් උදාවේ
දෑස් පිරී තිබුනත් නිදිමතින් මගේ...
දමා යන්න නොසිතීමයි දැන් අරුමේ ...![]()

දෑස් පිරී තිබුනත් නිදිමතින් මගේ...
දමා යන්න නොසිතීමයි දැන් අරුමේ ...![]()

ජෙඩිලෙx මුල්ලේරියා ඉන්නේ විමසිල්ලෙන්
ඇය කොයි වෙලේ ඒවිද කවි හසරැල්ලෙන්

එය හට හරස් වෙන්නට මට අයිති නැතේ...ජෙඩිලෙx මුල්ලේරියා ඉන්නේ විමසිල්ලෙන්
ඇය කොයි වෙලේ ඒවිද කවි හසරැල්ලෙන්


මම හිතනවා ඇය දන්නව සීන් එකනිදි කඩ කඩ උඹ ඉන්නේ ඇයිද කියා
ඉඟියක් ඇයට දුන්නද එය දන්නවද එයා
![]()


හාවා සහ ඉබි රාළගෙ සීන් එක..yakshaya sitinamuth tharamak amanaapen
mama wae jayaganne mae kavi sanwaaden![]()

nidimatha saha alasakama duruwenu pinisa
wadipura seeni samagin bonu thae kahata

yakshaya sitinamuth tharamak amanaapen
mama wae jayaganne mae kavi sanwaaden![]()



අය්යෝ ඔයතරම් කුමටද කේන්තී...Sorry! This thread is closed!-somadasa balla
ආවා සතෙක් බැගෙන ඒ පූසෙක්ය,
අය්යෝ ඒ නූල දැන් ක්ලෝසිඩ්ය!![]()

හාවා සහ ඉබි රාළගෙ සීන් එක..
සිහිහට නැගෙයි මට මේ කවි දකින විට...![]()

දුටු තැන පහර දෙනු- පසුවට පසු තැවෙනූඅය්යෝ ඔයතරම් කුමටද කේන්තී...
සතුටින් ඉන්නකෝ එතකොට සීදේවී...![]()


එය හට හරස් වෙන්නට මට අයිති නැතේ...
බඹා නළලෙ කොටලා නම් හරි යන්නේ...![]()

තැන්ක්යූ මචං ඔයාගෙ ඔය ඇරයුමට...mama haa yaka wehesei jaya ara ganna
nubath set weyan gaemak dee ganna
thunkon wei ewita mae tharagaya onna
ewita danei kawruda balawath anna![]()
