දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යක් අයියේ කොහොමද දුක සනීප....
    වස් ඇරලම පටන් ගමුද කවි කීම... :)

    ජෙඩිලෙx සහෝ කොහොමද විස්තර ඔය පැත්තේ
    වස් දොස් නැතේ මම ඉන්නව ඊකේ කවි අත්තේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    iwasaa sitiya hakimuth boho paya thisse
    maduruwo urai hodahati lae mage passe:no:

    මදුරුවො කකා හෝ ඉවසන් මුල්ලේරියවේ
    ශම්මී මෙහෙට එන වෙලාව දැන් දැන් උදාවේ
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ජෙඩිලෙx සහෝ කොහොමද විස්තර ඔය පැත්තේ
    වස් දොස් නැතේ මම ඉන්නව ඊකේ කවි අත්තේ
    දෑස් පිරී තිබුනත් නිදිමතින් මගේ...
    දමා යන්න නොසිතීමයි දැන් අරුමේ ...:D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    මදුරුවො කකා හෝ ඉවසන් මුල්ලේරියවේ
    ශම්මී මෙහෙට එන වෙලාව දැන් දැන් උදාවේ
    ශම්මී එන විට නම් අද පමා වේ...
    ඊයේ කිව්වා මතකයි හොඳට වගේ...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජෙඩිලෙx මුල්ලේරියා ඉන්නේ විමසිල්ලෙන්
    ඇය කොයි වෙලේ ඒවිද කවි හසරැල්ලෙන්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෑස් පිරී තිබුනත් නිදිමතින් මගේ...
    දමා යන්න නොසිතීමයි දැන් අරුමේ ...:D

    නිදි කඩ කඩ උඹ ඉන්නේ ඇයිද කියා
    ඉඟියක් ඇයට දුන්නද එය දන්නවද එයා

    :rofl:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ජෙඩිලෙx මුල්ලේරියා ඉන්නේ විමසිල්ලෙන්
    ඇය කොයි වෙලේ ඒවිද කවි හසරැල්ලෙන්
    එය හට හරස් වෙන්නට මට අයිති නැතේ...:nerd:
    බඹා නළලෙ කොටලා නම් හරි යන්නේ...
    :yes:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    නිදි කඩ කඩ උඹ ඉන්නේ ඇයිද කියා
    ඉඟියක් ඇයට දුන්නද එය දන්නවද එයා

    :rofl:
    මම හිතනවා ඇය දන්නව සීන් එක:yes:
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය:love:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nidimatha saha alasakama duruwenu pinisa:lol:
    wadipura seeni samagin bonu thae kahata

    මදුරුවො කනව නොදැනෙන්නට ඕනෑ නම්
    තේකක් නෙවෙයි ගහපන් බෝතලයක් රම්

    :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    Sorry! This thread is closed!-somadasa balla
    ආවා සතෙක් බැගෙන ඒ පූසෙක්ය,:P
    අය්යෝ ඒ නූල දැන් ක්ලෝසිඩ්ය!
    :yes::D
    අය්යෝ ඔයතරම් කුමටද කේන්තී...
    සතුටින් ඉන්නකෝ එතකොට සීදේවී...:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එය හට හරස් වෙන්නට මට අයිති නැතේ...:nerd:
    බඹා නළලෙ කොටලා නම් හරි යන්නේ...
    :yes:

    ම නම් පැත්තකට වී ඉන්දිනෙමි සැනසිල්ල
    බඹා කොටපු තැන ඉතුරුව ඇත්තේ කැළල

    :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    mama haa yaka wehesei jaya ara ganna
    nubath set weyan gaemak dee ganna
    thunkon wei ewita mae tharagaya onna
    ewita danei kawruda balawath anna:D
    තැන්ක්යූ මචං ඔයාගෙ ඔය ඇරයුමට...
    තිරිසන් ලොවේ නම් ඔය වැනි සටන් ඇත...
    ආදරයට කිම සටනක් අප අතර...
    බඹා කෙටූ කෙනාට නෙව ආදරය...:D