දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama haa yaka wehesei jaya ara ganna
    nubath set weyan gaemak dee ganna
    thunkon wei ewita mae tharagaya onna
    ewita danei kawruda balawath anna:D


    මුල්ලේරියාවේ ලේ බොන මදුරුවනේ
    මූට විදල පිස්සු හදා නොගන් අනේ

    :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    දුටු තැන පහර දෙනු- පසුවට පසු තැවෙනූ:yes:
    ඒතක් න්‍යායකි ලෝකයෙ යට නොවුනූ
    :D
    වයිරයෙන් වයිරය ලොව නොසංසිඳේ ....
    මෙත් වැඩුමෙන් පමණක් එය සංසිදේ....
    අදටත් ඇප්ලිකබල්දෝ අසන සඳේ...
    ඇප්‍රෝච් කරලම බලන්න මගේ පනේ.... :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Sorry! This thread is closed!-somadasa balla
    ආවා සතෙක් බැගෙන ඒ පූසෙක්ය,:P
    අය්යෝ ඒ නූල දැන් ක්ලෝසිඩ්ය!
    :yes::D

    ශම්මී අක්කෙ නොම ගන් ඔතරම් තරහා
    දවසේ වෙහෙස මඟ හැර ගන් කවි හරහා

    :)
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    තුන් යාමයේ කොහෙවත් නැත වෙලාවක්,:no:
    හැකි විට එමිය,ඒකත් මගේ කලාවක්
    :D
    මොනාද අප්පේ ඔය හැටි වැඩ ගොඩවල් ....
    ජනපතිටවත් නැති තරමට දුක් මැසිවිල්....
    :confused:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තුන් යාමයේ කොහෙවත් නැත වෙලාවක්,:no:
    හැකි විට එමිය,ඒකත් මගේ කලාවක්
    :D

    බිස්නස් ලෝකෙ හැම තිස්සෙම ඇක්ටිව්
    එනිසා වෙනව නේ වෙන්නට ප්‍රොඇක්ටිව්

    :yes:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    බොරුවට රඟන අය දැන් වැහි වැහලාය:yes:
    ඒ අය කියන දේ මුල් බැහැලාය:yes:
    :oo:
    මේ ජේ ඩී කවදත් අනෙ එක වගෙය...
    තාමත් පෙනෙන්නෙ ඔන් කෝලින් වාගේය...:D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    fun eka thibunamuth kaalaya athrathura:D
    sun wei fun ekath lectures thiyenakota:no:
    කුප්පිය දමා ගත්තොත් මචෝ නිසි කලයට...
    ලෙක්චර්ස් කන්නදෝ මල්ලියෙ විභාගෙට.....:P
     
    kalaa rasaya obage waasanaawak
    samavita sadaagan mehi ena welaawak:D
    සුද්දගේ රටේ හැදුනත් අපි සිංහලය:D
    ඒ ගැන තිබේ සතුටකි- ඒ මංගැනය
    හෙලයේ ගතිය ගුන දම් අපේ පෙම්ගුනය
    කවියද උරුමකි ඉපදුන තුන් හෙළය!
    :yes: