Nindata yanna kiwwath sitha nithara mage
Ninda noyai sihiwei ruwa nithara obe
Sundara wathai pembara sinahawai muwe
Aniwa defa wemi manamaalaya obe


නව චරිතයකි ඒ කවුදෝ කොහෙන්දෝ,


හමුවේ නිතර මේ වාගේ ඇහින්දෝ!


Nindata yanna kiwwath sitha nithara mage
Ninda noyai sihiwei ruwa nithara obe
Sundara wathai pembara sinahawai muwe
Aniwa defa wemi manamaalaya obe






mama haa yaka wehesei jaya ara ganna
nubath set weyan gaemak dee ganna
thunkon wei ewita mae tharagaya onna
ewita danei kawruda balawath anna![]()

වයිරයෙන් වයිරය ලොව නොසංසිඳේ ....දුටු තැන පහර දෙනු- පසුවට පසු තැවෙනූ
ඒතක් න්‍යායකි ලෝකයෙ යට නොවුනූ![]()

තුන් යාමයේ කොහෙවත් නැත වෙලාවක්,ශම්මී පතා කිවිඳෝ එයි දැන් පෝලිමේ
නවතින් මෙහි ඇවිත් ශම්මියෙ තුන් යමේ


Sorry! This thread is closed!-somadasa balla
ආවා සතෙක් බැගෙන ඒ පූසෙක්ය,
අය්යෝ ඒ නූල දැන් ක්ලෝසිඩ්ය!![]()

අදනං යකාගේ කවි රහක් නැත,මුල්ලේරියාවේ ලේ බොන මදුරුවනේ
මූට විදල පිස්සු හදා නොගන් අනේ
![]()



නව චරිතයකි ඒ කවුදෝ කොහෙන්දෝ,
හමුවේ නිතර මේ වාගේ ඇහින්දෝ!![]()
මොනාද අප්පේ ඔය හැටි වැඩ ගොඩවල් ....තුන් යාමයේ කොහෙවත් නැත වෙලාවක්,
හැකි විට එමිය,ඒකත් මගේ කලාවක්![]()

දෙදහස් හතේ රෙග් වීලා අද ආවා ...ahinda nogaththoth maa wage kiwindo
pasuwata duka hithei oba hata shamindo

දෙදහස් හතේ රෙග් වීලා අද ආවා ...
මෙතුවක් කල් සැඟවීලා මක් කෙරුවා...![]()
තුන් යාමයේ කොහෙවත් නැත වෙලාවක්,
හැකි විට එමිය,ඒකත් මගේ කලාවක්![]()

ඩිග්‍රිය කරන කාලය මැද අතර තුර....degreeya nisaaa mata waelaawak nathuwa
kamathiya enna samavita athinam waelaa

බොරුවට රඟන අය දැන් වැහි වැහලායශම්මී අක්කෙ නොම ගන් ඔතරම් තරහා
දවසේ වෙහෙස මඟ හැර ගන් කවි හරහා
![]()



තුන් යාමයේ කොහෙවත් නැත වෙලාවක්,
හැකි විට එමිය,ඒකත් මගේ කලාවක්![]()

මේ ජේ ඩී කවදත් අනෙ එක වගෙය...බොරුවට රඟන අය දැන් වැහි වැහලාය
ඒ අය කියන දේ මුල් බැහැලාය![]()

ඩිග්‍රිය කරන කාලය මැද අතර තුර....
උ.පෙ. කාලෙටත් වැඩියෙන් ෆන් එකක් ඇත...![]()


කුප්පිය දමා ගත්තොත් මචෝ නිසි කලයට...fun eka thibunamuth kaalaya athrathura
sun wei fun ekath lectures thiyenakota![]()

බිස්නස් ප්‍රශ්න මැද්දේ මොන කවි ලියන ....shammi akke ai oba mae nissabda?
iwara viyada kavi aswanu aswadda?![]()


සුද්දගේ රටේ හැදුනත් අපි සිංහලයkalaa rasaya obage waasanaawak
samavita sadaagan mehi ena welaawak![]()

