දෙපද පද ගැටුම්

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
කෙල්ලෝ වයස කියන්නෙ හරි අඩුවෙන් ය
21 කියයි නම් 30 වත් පැනලාය

:D
බොරු සෝබන මගේ නම් නෑ ඒ වගේ
වයස කියන්නට මං බය නෑ රාලේ
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
නොම වෙම් අමනාප ඔබ හා සුදු දැරිය
ආසිරි මන්ගලම් ඔබ හට ජය සිරිය
සුබ පැතුමට ඔබගේ මම පුදමි තුති
ඔබටත් කොහේ හෝ මනමාලියක් ඇති..
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බොරු සෝබන මගේ නම් නෑ ඒ වගේ
    වයස කියන්නට මං බය නෑ රාලේ

    අවුරුදු 21 ක ඔබගේ ජීවිතයේ
    අමතක නොවන දින මොකක් ද අතීතයේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සුබ පැතුමට ඔබගේ මම පුදමි තුති
    ඔබටත් කොහේ හෝ මනමාලියක් ඇති..

    මාමා තමයි ඉන්නෙ එකම පරහකට
    බාදා නොමැති හෙට දිනයක් වේවා ඔබට
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නොම වෙම් අමනාප ඔබ හා සුදු දැරිය
    ආසිරි මන්ගලම් ඔබ හට ජය සිරිය

    මුල්ලේරියාවෙත් ඇත ලස්සන කෙල්ලෝ
    කළපු වලත් ඉන්නව නේ මුතු බෙල්ලෝ

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ත්‍රෙඩය පටන් ගත්තයි පොර වී තාකුරයා
    දැන් හැන්ගිලා ඉන්නේ ඇයි අංකුරයා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රත් වුන රළ සිසිලැල් වී ගෙන එන්නේ
    සතියක් අහවරයි වැඩබිම් හිස් වෙන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ළන්දේසියොයි බ්‍රසීලයයි අද දින හැප්පෙන්නේ
    ඩුන්ගගෙ පිරිස කප් එක වෙත තව ලං වෙන්නේ
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අවුරුදු 21 ක ඔබගේ ජීවිතයේ
    අමතක නොවන දින මොකක් ද අතීතයේ
    නව වෙනි මාසේ එකොළහ මගේ උපන්දිනේ
    අමතක වෙන්නේ නෑ කිසිදා මෙමට අනේ
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ළන්දේසියොයි බ්‍රසීලයයි අද දින හැප්පෙන්නේ
    ඩුන්ගගෙ පිරිස කප් එක වෙත තව ලං වෙන්නේ
    මං නම් ඕව ගැන දැන් නෑ යක් පැටියෝ
    ක්‍රීඩා ගැන ඇල්මක් මගේ නෑ ළමයෝ
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    කියන්නට ආසයි දෙපද කවියක්..
    එත් නෑ එන්නේ හිතට සිතුවිල්ලක්..
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    පිනි බිඳුවක සිට සපැමිණි ටීනාවෝ
    තෙපලනු මැනවි රස කවි ගායනාවෝ
    ටීනා ඇවිත් කවි නොකියම යන්න ගියෝ
    මන්දැයි කියා දන්නවද ඔයා බබෝ
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    කියන්නට ආසයි දෙපද කවියක්..
    එත් නෑ එන්නේ හිතට සිතුවිල්ලක්..
    පොඩ්ඩක් මේහෙට ඇවිදින් බැලුවොත් නංගෝ
    කවි සිතුවිලි පිරෙයි නැහැ සැකයක් නංගෝ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නව වෙනි මාසේ එකොළහ මගේ උපන්දිනේ
    අමතක වෙන්නේ නෑ කිසිදා මෙමට අනේ

    සතුටුයි දැන ගන්න එය ලැබුනාට
    අපිට කේක් දෙන දින එයි එයි ලඟට

    මට නම් ඉපදුන දින කිසිවක් මතක නැතී
    අම්මා කියන ලෙස එය සැප්තැම්බර් ම වෙතී

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කියන්නට ආසයි දෙපද කවියක්..
    එත් නෑ එන්නේ හිතට සිතුවිල්ලක්..

    සිතුවිලි එන්න හොඳ විදිහක් කියන්නද
    ට්‍රයි කරලා ඔලුවෙන් හිටගෙන බලනවද

    :D

    විශේෂයෙන් සිතුවිලි එන්න ඕන නැති
    වට පිට බලනු ලියනට ඕන තරම් දේ ඇති