අකමැති වුවත් යන්නට නං වෙනම හැටී
අද මෙපමණකි ඉන්නේ මෙහි කවියෙ ගැටී![]()
මැච් එක නිසා ආවේ මම පරක්කුවී
ශම්මි ගෙ සුදු මූණ ගියානෙ මග හැරවී
අකමැති වුවත් යන්නට නං වෙනම හැටී
අද මෙපමණකි ඉන්නේ මෙහි කවියෙ ගැටී![]()
දැන් නම් මගේ නිල් ඇස් දෙක පියවෙනවා
යන්නට නිදි ලොවට මං දැන් පිවිසෙනවා
සැමටම සුබ රැයක් පතලා සමුදෙනවා
හෙට උදේට කවි කියන්න යලි එනවා


චිකන් කරිය දෙන්නම් මන් හදපු සැරෙන්
මතක් කරල බෝතලෙකුත් අරන් වරෙන්

රිදී ඉරක් නැති මුත් කළු වළාකුලේ
පිරිමින් රත්තරන් මෙලොවේ සෑම කලේ
![]()




බ්රිසිල්ස් චිලී ගහනව ෆූට්බෝල් ගෝල්...
තව චුට්ටයි විනාඩියය් දැන් හරි කල්....
![]()
Brazilayata ennata veneva gedara
Argentinavath gehuvoth honda noveda?
නින්දෙයි සැප නින්දෙයි වෙනස මං අදුරන හින්දාරෑ නින්දෙන් රීරි යකා පෙනීයන්
ප්රේතයො ඇවිත් නුඹ බයවේයන
![]()
මටත් හිතුන මඩ පොඩ්ඩක් නා ගන්න
කවුද ඉන්නෙ ආසයි මට දැන ගන්න

කලකට පස්සෙ එළකිරියට ගොඩ වුනෙමි
දෙපද ගැටුමෙ උඹලගෙ දුක සැප අසමි
![]()

ත්රෙඩය පටන් ගත්තයි පොර වී තාකුරයා
දැන් හැන්ගිලා ඉන්නේ ඇයි අංකුරයා


කවි කියන්න ඔබ ටියුෂන් ගිය කියාකලකට පස්සෙ එළකිරියට ගොඩ වුනෙමි
දෙපද ගැටුමෙ උඹලගෙ දුක සැප අසමි
![]()
දුකයි සැපයි ඇත පදමට රීමිx වීලා
කොහෙද යකෝ උඹ හිටියේ හැංගීලා
![]()



හැංගී ඉන්න මල්ලියෙ මට අවැසි නැත
එළකිරි එන්න මම ගෙදරත් හිටියෙ නැත
![]()

කවි කියන්න ඔබ ටියුෂන් ගිය කියා
යකා කිව්වේ ඇත්තක්දයි කියනු මෙයා



මේකයි යකෝ සිද්දිය මට උනේ එදා
වැඩකට පිටට යන්නට වුනි ගේ හැරදා
![]()

උඹ නැති ත්රෙඩය අම්බානට වෙත පාලු
පරිප්පු නැති බත් පත ගති නෑ වගෙලු
![]()

