දෙපද පද ගැටුම්

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
මේ යකා වැහුනොතින් වෙන්නේ නැහැ සෙල්ලං
දහ අට පාලි නැටුවත් මෙ යකා ඉන්නේ අල්ලං

:D
සෙල්ලන් දාන්නට අවොත් මං අල්ලන්
දුම්මල ගහනවා දුවන්න වී හොල්මන්
 

dmulleriyawa

Member
Sep 18, 2007
533
18
0
melbourne, Australia
සෙල්ලන් දාන්නට අවොත් මං අල්ලන්
දුම්මල ගහනවා දුවන්න වී හොල්මන්

නීශා කෙල්ල දැක්කොත් නම් රැ වීලා
දුම්මල ගසයි හොල්මන හොල්මන් වීලා
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපේ අම්මාට කොච්චර කේලම් කිව්වත්
    අම්මගේ හොද
    දෝනි මම වෙමි හැමදාමත්

    එකම හොඳ දෝනී මහෙන්ද්‍ර සින්ඝ් දෝනි
    අම්මා ඉස්සරහ නිශා බොරුවට රඟ පානී


    :D
     
    ♥-Aurora-♥;7803368 said:
    වළාකුලක් වුව මිනිසා අඳුරු වැහී
    රිදී ඉරක් එහි ඇත්දැයි කුතුහලෙකී..:confused:
    අසුබව නොහිතන්න සැකයෙන් බියෙන් බැදී:no:
    හැම කළුවළාවක ඇත සැඟවුන ඉරක් රිදී
    :yes::D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ටික ටික බොන කොටයි පදමට සෙට් වෙන්නේ
    එක වරකට තේ හැඳි සිය ගානක් බොන්නේ

    :D
    යකාගේ හැන්ද ගැන දැන් මට සිතිය හැක
    පදමට බීලා හොදහැටි වෙරි වෙලා ඇත
     
    Jul 2, 2010
    4
    0
    0
    අසුබව නොහිතන්න සැකයෙන් බියෙන් බැදී:no:
    හැම කළුවළාවක ඇත සැඟවුන ඉරක් රිදී
    :yes::D
    තේරුම් ගත්ත එක නම් කොච්චර හොදද ...
    කලු නැති රිදී වලාවක්ය අනේ මම......
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ♥-Aurora-♥;7803368 said:
    වළාකුලක් වුව මිනිසා අඳුරු වැහී
    රිදී ඉරක් එහි ඇත්දැයි කුතුහලෙකී..:confused:

    රිදී ඉරක් නැති මුත් කළු වළාකුලේ
    පිරිමින් රත්තරන් මෙලොවේ සෑම කලේ

    :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    එකම හොඳ දෝනී මහෙන්ද්‍ර සින්ඝ් දෝනි
    අම්මා ඉස්සරහ නිශා බොරුවට රඟ පානී


    :D
    රගපාන්නේ මොකටද මේ සුදු දෝනි
    මං ගැන අනේ අපේ අම්මා හොදට දනී
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තවත් ඉවසතොත් විනාඩි පහක් හරි
    සාදා දෙන්න පුලුවනි මට චිකන් කරී:D


    අපිත් කන්න ආසයි රසට හදපු කරි
    ශම්මිට විතරද ඇයි අපිට දෙන්න බැරි

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රගපාන්නේ මොකටද මේ සුදු දෝනි
    මං ගැන අනේ අපේ අම්මා හොදට දනී

    අම්මල තමයි ළමයින් ගැන හරි හැටි දන්නේ
    අම්මට කීකරුව ඉන්නා හොඳ දුව වෙන්නේ

    :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ඔන්න නිශා ගෙත් කවි දැන් මෝරනවා
    මේකයි සතුට ලස්සන! කවි බේරෙනවා:yes:
    මගේ කවියේ ගුණදොස් වර්ණනා කෙරු
    අක්කියෝ ඔයාගේ කවියට කරමි ගරු
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    දැන් නම් මගේ නිල් ඇස් දෙක පියවෙනවා
    යන්නට නිදි ලොවට මං දැන් පිවිසෙනවා
    සැමටම සුබ රැයක් පතලා සමුදෙනවා
    හෙට උදේට කවි කියන්න යලි එනවා
     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    අපිත් කන්න ආසයි රසට හදපු කරි
    ශම්මිට විතරද ඇයි අපිට දෙන්න බැරි

    :D

    චිකන් කරිය දෙන්නම් මන් හදපු සැරෙන්
    මතක් කරල බෝතලෙකුත් අරන් වරෙන්