දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අකමැති වුවත් යන්නට නං වෙනම හැටී:oo::angry:
    අද මෙපමණකි ඉන්නේ මෙහි කවියෙ ගැටී
    :yes::D

    මැච් එක නිසා ආවේ මම පරක්කුවී
    ශම්මි ගෙ සුදු මූණ ගියානෙ මග හැරවී
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් නම් මගේ නිල් ඇස් දෙක පියවෙනවා
    යන්නට නිදි ලොවට මං දැන් පිවිසෙනවා
    සැමටම සුබ රැයක් පතලා සමුදෙනවා
    හෙට උදේට කවි කියන්න යලි එනවා

    රෑ නින්දෙන් රීරි යකා පෙනීයන්
    ප්‍රේතයො ඇවිත් නුඹ බයවේයන

    :D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    චිකන් කරිය දෙන්නම් මන් හදපු සැරෙන්
    මතක් කරල බෝතලෙකුත් අරන් වරෙන්

    බොතල් එකට දෙකක්ම මම ගේන්නම්
    මුල්ලෙරියා එන පාර මතක යාන්තම්

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඊලඟ මැච් එකත් බලමින්නේ
    යක්කු හෙමිහිට ගස් නගින්නේ
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    රිදී ඉරක් නැති මුත් කළු වළාකුලේ
    පිරිමින් රත්තරන් මෙලොවේ සෑම කලේ

    :D


    පිරිමින් රත්තරන් මෙලොවේ සෑම කලේ
    මමත් යක්ෂ මල්ලිට පක්ෂව ඉන්නේ...

    :lol::lol::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Brazilayata ennata veneva gedara
    Argentinavath gehuvoth honda noveda?

    ආර්ජන්ටිනාවයි ස්පේනේයි ෆයිනල් එවී
    බ්‍රසීල් නැති නිසා ස්පේනේ දිනයි නම් මැනවී
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    රෑ නින්දෙන් රීරි යකා පෙනීයන්
    ප්‍රේතයො ඇවිත් නුඹ බයවේයන

    :D:D
    නින්දෙයි සැප නින්දෙයි වෙනස මං අදුරන හින්දා
    ආපිකෝ මෙට්ටයක් මං මිල දී ගත්තා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොට්ට මෙට්ට ඕනෑ නෑ මා හට නම්
    හිට ගෙන උනත් දවසම මම නිදියන්නම්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මටත් හිතුන මඩ පොඩ්ඩක් නා ගන්න
    කවුද ඉන්නෙ ආසයි මට දැන ගන්න

    ආර්ජන්ටිනාවත් කෑවා නේද අද
    සීඑස්පී ත් ආවෙ ඉල්ලං කන්නද


    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කලකට පස්සෙ එළකිරියට ගොඩ වුනෙමි
    දෙපද ගැටුමෙ උඹලගෙ දුක සැප අසමි

    :yes::D:D
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කලකට පස්සෙ එළකිරියට ගොඩ වුනෙමි
    දෙපද ගැටුමෙ උඹලගෙ දුක සැප අසමි

    :yes::D:D

    දුකයි සැපයි ඇත පදමට රීමිx වීලා
    කොහෙද යකෝ උඹ හිටියේ හැංගීලා

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ත්‍රෙඩය පටන් ගත්තයි පොර වී තාකුරයා
    දැන් හැන්ගිලා ඉන්නේ ඇයි අංකුරයා

    හැංගී ඉන්න මල්ලියෙ මට අවැසි නැත
    එළකිරි එන්න මම ගෙදරත් හිටියෙ නැත

    :yes::D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    කලකට පස්සෙ එළකිරියට ගොඩ වුනෙමි
    දෙපද ගැටුමෙ උඹලගෙ දුක සැප අසමි

    :yes::D:D
    කවි කියන්න ඔබ ටියුෂන් ගිය කියා
    යකා කිව්වේ ඇත්තක්දයි කියනු මෙයා
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දුකයි සැපයි ඇත පදමට රීමිx වීලා
    කොහෙද යකෝ උඹ හිටියේ හැංගීලා

    :D

    මේකයි යකෝ සිද්දිය මට උනේ එදා‍
    වැඩකට පිටට යන්නට වුනි ගේ හැරදා


    :yes::D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    හැංගී ඉන්න මල්ලියෙ මට අවැසි නැත
    එළකිරි එන්න මම ගෙදරත් හිටියෙ නැත

    :yes::D

    උඹ නැති ත්‍රෙඩය අම්බානට වෙත පාලු
    පරිප්පු නැති බත් පත ගති නෑ වගෙලු

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවි කියන්න ඔබ ටියුෂන් ගිය කියා
    යකා කිව්වේ ඇත්තක්දයි කියනු මෙයා

    ඇත්තයි නංගි මම ටියුෂන් ගියා තමයි
    ගුරා වෙලා මම ටියුෂන් දුන්න තමයි
    ගෝලයා වුනේ ඔය යක්පැටියාම තමයි
    දැන් ඔය දෙන්නෙ ඒකට ගුරු පඩුර තමයි

    :yes::D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මේකයි යකෝ සිද්දිය මට උනේ එදා‍
    වැඩකට පිටට යන්නට වුනි ගේ හැරදා


    :yes::D:D

    ගෙදර නොයිද උඹ යන්නේ කොහෙද කියා
    හොයලා බලන්නට ඕනා පොලිසියට කියා

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹ නැති ත්‍රෙඩය අම්බානට වෙත පාලු
    පරිප්පු නැති බත් පත ගති නෑ වගෙලු

    :D

    මම නැතුවාට කවියන් මෙහි බොහෝ ඇත
    පරිප්පු මොටද හත්මාලුව රසට ඇත

    :yes::D