පතනෙමි ඔබට වේවා මල් මල් සිහිනකවි කියන්න දැන් නම් මට බැරි පාටයි
ඇස් දෙක ලග නිදිමත කැරකෙන ගානයි
ඔබලා දෙපලටම මේ රැය සුබ වේවායි
පතලා නිදියන්න මං මේ දැන් යනවයි
ආයෙත් එන්න නංගියෙ හෙට උදෑසන
දත් විතරක් නෙවේ කොන්ඩෙත් සුදුය
මහ රෑ ඇවිත් උඹ බය කරනට හිතය
කට්ටඩියෙක් සොයා හොඳ නූලක් මතුර ගනින්
මල්ලක් නෙවේ හොඳ බිල්ලක් ලෑස්ති කර ගනින්
![]()
ඒවට ඉතිං බයවෙන බබ්බුත් ඇතිය
මේ වගෙ කතා කියනා යක්කුත් ගතිය




________________________________________
ඒවා රෙඩියි ආවම තොට බදින්නම්
බයවී වගේ කියනවනම් ඉදින්නම්








