එහෙනම් කවීර් කිතුලේ කිරිකැට් ගහපං
කිතුල් ගහේ කවදද වල් ගස් තිබුණේ
ක්රිකට් ගහන්නනේ මම ඒ ගස් නැග්ගේ
දෙන්නෙක් නෙවෙයි හැට දෙන්නෙක් මෙහි ආවත්
කවීර් නෙවෙයි පස්සට ගියෙ කවදාවත්






කී දෙනයිද මෙහි කවි ගැටගහන්නේ
අපි විතරද අද මෙහි උඩ පනින්නේ![]()




බ්රසීලයෝ අහකට විසිවුනන් පසු
හිතුවා මෙසීවත් දෙයි මේ සැරේ බඩු![]()
අද මොනවද ටී.වී එකේ තියෙන්නේ
මම නම් නෑනේ ටැලිවිසොනය බලන්නේ![]()



නෑවා නෙමෙයි උන්නං ඉල්ලං කෑවා
මැරඩෝනත් හෙලුවෙන් දුවනවා කිව්වා
ඒක හින්දා වෙන්නැති මැච් එක නෑවා


එහෙනම් හොඳයි මම එය නොබලන එකම
ඊට සැපයි මෙහි කවි පද ගැටගැසුම



සිරසේ දුවනවා පෙන්නපු මූවි එකක්
අනිත් චැනලවල නෑ එහෙමවත් එකක්
![]()
TakurZ කොල්ලෝ මට යන්නට වෙලා හරි
යක්ෂයා මචං උඹටත් ගුඩ් නයිට් පතමි
උඹලා දෙන්නටම සුබ රාත්රියක් පතනවා!
යකා මලයො, කවීර් කොලුවො මම යනවා
පතනෙමි මා උඹලට රැය සුභ වෙනවා
පද ගැටුමෙදි ලැබුනොත් හෙට හමු වෙනවා
එතෙක් ඉතිං උඹලට ජය ජය වෙනවා
![]()

තේර්ඩ් එක පලු වෙන්න දෙන්න දුකයි තමයිත්රෙඩ් එක පාලු වෙන්නට දෙන්නට බැරිය
කවියක් ලියන්නට වරෙන් සැම එලකිරිය
එඩිටඩ්!තේර්ඩ් එක පාළු වෙනවානම් දුකයි තමයි
වෙහෙසට මහන්සියට දැන් නිදිත් මතයි


යකෙක් ඇවිත් දෙන උපදෙස මළ ගේකහොඳට නිදිය ගන්නට මේ සුභ රාත්රියේ
මගේ ෆොටෝ එකක් ගහ ගනින් බිත්තියේ
![]()





ගහගෙන නිදාගත්තොත් ඔබේ පින්තුරේහොඳට නිදිය ගන්නට මේ සුභ රාත්රියේ
මගේ ෆොටෝ එකක් ගහ ගනින් බිත්තියේ
![]()
ශම්මි අක්කේ මොකක්ද මේ සිදුවෙන්නේඅනේ!! - 07-02-2010, 10:05 PM
කතා කරන්න බැරි නම් එක මැසේජ් එකක් එවන්න පිං අයිති වෙයි...මි... මම ගොඩක් සංවේදී කෙනෙක් ....මි...ඒකයි..මට දුක දරා ගන්න අමාරුයි ..
කවි හිත-මිනිස්කම-ළඳකගේ උඬඟු ගුනේ,
වටහාගන්න සීමා ඇතුව අනේ![]()
යකෙක් ඇවිත් දෙන උපදෙස මළ ගේක
පිලිපදිනා උන්ට සිදුවේ හරි ජෝක![]()

ගහගෙන නිදාගත්තොත් ඔබේ පින්තුරේ
උදැසනට කට්ටඩි රාලගේ වාරේ
