දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ෆුට් බෝලුත් නැහැ අද දවස ගෙවන්නට
    බයිට් නැතත් වෙනවා ලාවට එකක් ගන්නට

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    කිතුල් ගහේ කවදද වල් ගස් තිබුණේ
    ක්‍රිකට් ගහන්නනේ මම ඒ ගස් නැග්ගේ:D

    දෙන්නෙක් නෙවෙයි හැට දෙන්නෙක් මෙහි ආවත්
    කවීර් නෙවෙයි පස්සට ගියෙ කවදාවත්

    එහෙනම් කවීර් කිතුලේ කිරිකැට් ගහපං
    පද ගැටුමෙදි ගැටුමට කවිපද ලියපං

    :yes::D:D

    ______________________________________

    අපිනං අහිංසකමයි ලාවට චන්ඩී
    ඒ වුනාට නෑ ‍බොල තාමත් නොන්ඩී

    :yes::D:P

    කී දෙනයිද මෙහි කවි ගැටගහන්නේ
    අපි විතරද අද මෙහි උඩ පනින්නේ:baffled:

    ඉස්සර මෙහේ කවිකාරයො වැහි වැහලා
    මඩකාලම උන් දැන් පල්ලං බැහලා

    :yes::D:D:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    බ්‍රසීලයෝ අහකට විසිවුනන් පසු
    හිතුවා මෙසීවත් දෙයි මේ සැරේ බඩු
    :no:

    මෙසී, රොනාල්ඩෝ, රූනී, කාකලා
    ශෝ එක තමයි මැච් සේරම අල කලා
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    අද මොනවද ටී.වී එකේ තියෙන්නේ
    මම නම් නෑනේ ටැලිවිසොනය බලන්නේ
    2.gif

    සිරසේ දුවනවා පෙන්නපු මූවි එකක්
    අනිත් චැනලවල නෑ එහෙමවත් එකක්

    :D:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    මැරඩෝනත් හෙලුවෙන් දුවනවා කිව්වා
    ඒක හින්දා වෙන්නැති මැච් එක නෑවා
    නෑවා නෙමෙයි උන්නං ඉල්ලං කෑවා
    මැරඩෝනටත් එලකිරි පාඩං ඒවා

    :yes::P


    එහෙනම් හොඳයි මම එය නොබලන එකම
    ඊට සැපයි මෙහි කවි පද ගැටගැසුම

    ටීවි කබල වැඩකට නෑ විසි කරලා
    එළකිරි ඇවිත් කවි ලියපං රස කරලා

    :yes::D:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    යකා මලයො, කවීර් කොලුවො මම යනවා
    පතනෙමි මා උඹලට රැය සුභ වෙනවා
    පද ගැටුමෙදි ලැබුනොත් හෙට හමු වෙනවා
    එතෙක් ඉතිං උඹලට ජය ජය වෙනවා

    :yes::D:D:yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිරසේ දුවනවා පෙන්නපු මූවි එකක්
    අනිත් චැනලවල නෑ එහෙමවත් එකක්

    :D:P:P

    සින්හළ චිත්තරයක් බැලුවේ නෑ කාලෙකින්
    විජය ටෝනි මාළනි ලා ඇත අමනාපයෙන
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    TakurZ කොල්ලෝ මට යන්නට වෙලා හරි
    යක්ෂයා මචං උඹටත් ගුඩ් නයිට් පතමි

    උඹලා දෙන්නටම සුබ රාත්‍රියක් පතනවා :D!

    පරිස්සමෙන් හොඳ සිහියෙන් රෑ පානයේ
    හොඳට නිදා ගන් එලි වෙනකන් ශපානයේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකා මලයො, කවීර් කොලුවො මම යනවා
    පතනෙමි මා උඹලට රැය සුභ වෙනවා
    පද ගැටුමෙදි ලැබුනොත් හෙට හමු වෙනවා
    එතෙක් ඉතිං උඹලට ජය ජය වෙනවා

    :yes::D:D:yes:

    හොඳට නිදිය ගන්නට මේ සුභ රාත්‍රියේ
    මගේ ෆොටෝ එකක් ගහ ගනින් බිත්තියේ

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ත්‍රෙඩ් එක පාලු වෙන්නට දෙන්නට බැරිය
    කවියක් ලියන්නට වරෙන් සැම එලකිරිය
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ත්‍රෙඩ් එක පාලු වෙන්නට දෙන්නට බැරිය
    කවියක් ලියන්නට වරෙන් සැම එලකිරිය
    තේර්ඩ් එක පලු වෙන්න දෙන්න දුකයි තමයි
    මහන්සියට දැන් නම් නිදිමතයි තමයි
     
    තේර්ඩ් එක පාළු වෙනවානම් දුකයි තමයි
    වෙහෙසට මහන්සියට දැන් නිදිත් මතයි
    එඩිටඩ්!:sorry:
    කවි හිත ළෙංගතුය, මිනිසත් කමට බරයි
    ඒ හිත, ඒ පපුව මැරුනත් සුපින් බරයි:)
     
    හොඳට නිදිය ගන්නට මේ සුභ රාත්‍රියේ
    මගේ ෆොටෝ එකක් ගහ ගනින් බිත්තියේ

    :D
    යකෙක් ඇවිත් දෙන උපදෙස මළ ගේක
    පිලිපදිනා උන්ට සිදුවේ හරි ජෝක
    :P
     
    Last edited:
    අනේ!! - 07-02-2010, 10:05 PM
    කතා කරන්න බැරි නම් එක මැසේජ් එකක් එවන්න පිං අයිති වෙයි...මි... මම ගොඩක් සංවේදී කෙනෙක් ....මි...ඒකයි..මට දුක දරා ගන්න අමාරුයි ..
    කවි හිත-මිනිස්කම-ළඳකගේ උඬඟු ගුනේ,
    වටහාගන්න සීමා ඇතුව අනේ
    :yes::sorry::sorry::sorry:
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    හොඳට නිදිය ගන්නට මේ සුභ රාත්‍රියේ
    මගේ ෆොටෝ එකක් ගහ ගනින් බිත්තියේ

    :D
    ගහගෙන නිදාගත්තොත් ඔබේ පින්තුරේ
    උදැසනට කට්ටඩි රාලගේ වාරේ
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අනේ!! - 07-02-2010, 10:05 PM
    කතා කරන්න බැරි නම් එක මැසේජ් එකක් එවන්න පිං අයිති වෙයි...මි... මම ගොඩක් සංවේදී කෙනෙක් ....මි...ඒකයි..මට දුක දරා ගන්න අමාරුයි ..
    කවි හිත-මිනිස්කම-ළඳකගේ උඬඟු ගුනේ,
    වටහාගන්න සීමා ඇතුව අනේ
    :yes::sorry::sorry::sorry:
    ශම්මි අක්කේ මොකක්ද මේ සිදුවෙන්නේ
    කගේ පැනයටද ඔය පිළිතුරු දෙන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකෙක් ඇවිත් දෙන උපදෙස මළ ගේක
    පිලිපදිනා උන්ට සිදුවේ හරි ජෝක
    :P

    යක්කු තමයි ලෝකේ රජ වී ඉන්නේ
    මිනිසුන් තමයි මළවුන් සේ හැසිරෙන්නේ

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගහගෙන නිදාගත්තොත් ඔබේ පින්තුරේ
    උදැසනට කට්ටඩි රාලගේ වාරේ

    අනේ හුරුබුහුටි මේ යක් හුරතල් මූන
    සැමදා බලන් හිටියත් හිත් ඇදගන්න

    :D