දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අය්යෝ යකෝ කී කවි රසට ගොතා
    මොන මඟුලක්ද?දැන් බාලයි රසෙන් ඉතා
    :sorry::angry:

    මොනවා කරන්නද අක්කේ හිත කැළඹේ
    අල්ලපු ගෙදර නංගා වෙත සිත පෙළඹේ

    :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    තවත් රැදෙන්නට බෑ මට කවි පිටුවේ
    අම්මා කියනවා මට නිදියන්න දුවේ
    යන්නේ ඉතින් මං නම් සතුටකින් නොවේ
    මේ රැය සුබ වෙන්න ඔබලාට කවි කීවේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ!! - 07-02-2010, 10:05 PM
    කතා කරන්න බැරි නම් එක මැසේජ් එකක් එවන්න පිං අයිති වෙයි...මි... මම ගොඩක් සංවේදී කෙනෙක් ....මි...ඒකයි..මට දුක දරා ගන්න අමාරුයි ..
    කවි හිත-මිනිස්කම-ළඳකගේ උඬඟු ගුනේ,
    වටහාගන්න සීමා ඇතුව අනේ
    :yes::sorry::sorry::sorry:

    උඩඟු කම නිසා කෙල්ලන් ගොඩක් දෙනා
    ගෙයක් හදන්නට තරමට මට ඇණ එකතු උනා

    :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අනේ හුරුබුහුටි මේ යක් හුරතල් මූන
    සැමදා බලන් හිටියත් හිත් ඇදගන්න

    :D
    කැඩපත ඉදිරියට ගියෝතින් යකෝ ඔයා
    කලන්තේ දාලා වැටෙනවා නෑ සැකේ මේයා:yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තවත් රැදෙන්නට බෑ මට කවි පිටුවේ
    අම්මා කියනවා මට නිදියන්න දුවේ
    යන්නේ ඉතින් මං නම් සතුටකින් නොවේ
    මේ රැය සුබ වෙන්න ඔබලාට කවි කීවේ

    අම්මා කියන දෙය අහනා හොඳ ලමයා
    සුබ රාත්‍රියක් කියන්නේ යක් මලයා
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    නීශයි යකයි හරි හරියට සන්වාදේ
    ශම්මි අක්ක පෙනෙන්න නෑ මේ සාදේ:angry:
    යකා එක්ක වාදෙට නෑ යන්නේ නිශා
    යකාගේ කවි වලට පිළිතුරු දෙන්නේ නිශා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කැඩපත ඉදිරියට ගියෝතින් යකෝ ඔයා
    කලන්තේ දාලා වැටෙනවා නෑ සැකේ මේයා:yes:

    මිරර් මිරර් ඉන්නා වෝල් එකේ
    කියන් කවුද ලස්සන කොල්ලා මේකේ

    :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    මොනවා කරන්නද අක්කේ හිත කැළඹේ
    අල්ලපු ගෙදර නංගා වෙත සිත පෙළඹේ

    :D
    අල්ලපු ගෙදර නංගා ගැන හිතට දුකයි
    යකෙක්ගෙ බැල්ම වැටිලා දැන් සොරිම තමයි:baffled:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නීශයි යකයි හරි හරියට සන්වාදේ
    ශම්මි අක්ක පෙනෙන්න නෑ මේ සාදේ:angry:

    නිශයි යකයි කවි පද කියනා අස්සේ
    මුල්ලේරියා යන්නේ ශම්මිගෙ පස්සේ

    :D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මනසත් ගතත් වෙහෙසත් සන්සිඳ ගන්න
    හනිකට ඔබත් මේ කවි මඩුවට එන්න:D

    මගේ දවස නම් අද මහ චාටර්ය
    ඔෆිස් එකේ අම්බානට මට වැඩය
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    මිරර් මිරර් ඉන්නා වෝල් එකේ
    කියන් කවුද ලස්සන කොල්ලා මේකේ

    :D
    එකමත් එක රටක ඉන්නා යක් පැටියා
    කැඩපත ඉදිරියේ දනගහගෙන හිටියා
    ලැබුන පිළිතුරට හිත වාවනු බැරියා
    කළු කොට යකෝ දැන් පල මෙතනින් කීයා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ;)
    ලෝකය වටකුරුය,නානාවිධය ඉතා
    තොප්පිය හරි අයට කිව්වෙමි කවිය ගොතා

    ලෝකය වටකුරුයි අපි එල්ලිල ඉන්නේ
    මොකටද ශම්මි ඔය පොඩි දේ සලකන්නේ

    :)
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    යකාගෙ කවියට පිලිතුරු දෙන නීශා
    මෙමාගෙ කවියට කවදත් නොම වීසා
    :no:
    මුල්ලේරියාවේද ඇත්තට ඉන්නේ ඔයා
    කී වෙනි වාට්ටුවේද නැවතී ඉන්නේ සුදා
     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    නිශයි යකයි කවි පද කියනා අස්සේ
    මුල්ලේරියා යන්නේ ශම්මිගෙ පස්සේ

    :D:D

    පස්සෙන් ගියත් සැමදා සුදු ලියන් වටා
    කොස්සෙන් තමයි අවසනදී කෑවෙ නටා
    :rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එකමත් එක රටක ඉන්නා යක් පැටියා
    කැඩපත ඉදිරියේ දනගහගෙන හිටියා
    ලැබුන පිළිතුරට හිත වාවනු බැරියා
    කළු කොට යකෝ දැන් පල මෙතනින් කීයා

    අල්ලපු ගෙදර සුදු නංගිය නම් එහෙම නැතේ
    සුදුයි උසයි වීර නලුවෙක් මම ඇගේ හිතේ

    :D