අය්යෝ යකෝ කී කවි රසට ගොතා
මොන මඟුලක්ද?දැන් බාලයි රසෙන් ඉතා![]()
මොනවා කරන්නද අක්කේ හිත කැළඹේ
අල්ලපු ගෙදර නංගා වෙත සිත පෙළඹේ

අය්යෝ යකෝ කී කවි රසට ගොතා
මොන මඟුලක්ද?දැන් බාලයි රසෙන් ඉතා![]()

අනේ!! - 07-02-2010, 10:05 PM
කතා කරන්න බැරි නම් එක මැසේජ් එකක් එවන්න පිං අයිති වෙයි...මි... මම ගොඩක් සංවේදී කෙනෙක් ....මි...ඒකයි..මට දුක දරා ගන්න අමාරුයි ..
කවි හිත-මිනිස්කම-ළඳකගේ උඬඟු ගුනේ,
වටහාගන්න සීමා ඇතුව අනේ![]()

කැඩපත ඉදිරියට ගියෝතින් යකෝ ඔයාඅනේ හුරුබුහුටි මේ යක් හුරතල් මූන
සැමදා බලන් හිටියත් හිත් ඇදගන්න
![]()

තවත් රැදෙන්නට බෑ මට කවි පිටුවේ
අම්මා කියනවා මට නිදියන්න දුවේ
යන්නේ ඉතින් මං නම් සතුටකින් නොවේ
මේ රැය සුබ වෙන්න ඔබලාට කවි කීවේ
යකා එක්ක වාදෙට නෑ යන්නේ නිශානීශයි යකයි හරි හරියට සන්වාදේ
ශම්මි අක්ක පෙනෙන්න නෑ මේ සාදේ![]()
කැඩපත ඉදිරියට ගියෝතින් යකෝ ඔයා
කලන්තේ දාලා වැටෙනවා නෑ සැකේ මේයා![]()

අල්ලපු ගෙදර නංගා ගැන හිතට දුකයිමොනවා කරන්නද අක්කේ හිත කැළඹේ
අල්ලපු ගෙදර නංගා වෙත සිත පෙළඹේ
![]()

නීශයි යකයි හරි හරියට සන්වාදේ
ශම්මි අක්ක පෙනෙන්න නෑ මේ සාදේ![]()


මනසත් ගතත් වෙහෙසත් සන්සිඳ ගන්න
හනිකට ඔබත් මේ කවි මඩුවට එන්න![]()
ශම්මි අක්කේ මොකක්ද මේ සිදුවෙන්නේ
කගේ පැනයටද ඔය පිළිතුරු දෙන්නේ

එකමත් එක රටක ඉන්නා යක් පැටියාමිරර් මිරර් ඉන්නා වෝල් එකේ
කියන් කවුද ලස්සන කොල්ලා මේකේ
![]()
ලෝකය වටකුරුය,නානාවිධය ඉතා
තොප්පිය හරි අයට කිව්වෙමි කවිය ගොතා

අගමුල නොතේරේ මේ කවි ජංජාලේනිශයි යකයි කවි පද කියනා අස්සේ
මුල්ලේරියා යන්නේ ශම්මිගෙ පස්සේ
![]()



මුල්ලේරියාවේද ඇත්තට ඉන්නේ ඔයායකාගෙ කවියට පිලිතුරු දෙන නීශා
මෙමාගෙ කවියට කවදත් නොම වීසා![]()
නිශයි යකයි කවි පද කියනා අස්සේ
මුල්ලේරියා යන්නේ ශම්මිගෙ පස්සේ
![]()

නූලක් ගැට ගහමි යකුගේ වම් විළිඹේමොනවා කරන්නද අක්කේ හිත කැළඹේ
අල්ලපු ගෙදර නංගා වෙත සිත පෙළඹේ
![]()


එකමත් එක රටක ඉන්නා යක් පැටියා
කැඩපත ඉදිරියේ දනගහගෙන හිටියා
ලැබුන පිළිතුරට හිත වාවනු බැරියා
කළු කොට යකෝ දැන් පල මෙතනින් කීයා
