පැත්ත ගියත් ඇත්ත කියන හොද ළමයාපස්සෙන් ගියත් සැමදා සුදු ලියන් වටා
කොස්සෙන් තමයි අවසනදී කෑවෙ නටා![]()
කොසු පාරවල් කියක් කැවද නලියා

පැත්ත ගියත් ඇත්ත කියන හොද ළමයාපස්සෙන් ගියත් සැමදා සුදු ලියන් වටා
කොස්සෙන් තමයි අවසනදී කෑවෙ නටා![]()

මුල්ලේරියාවේද ඇත්තට ඉන්නේ ඔයා
කී වෙනි වාට්ටුවේද නැවතී ඉන්නේ සුදා

යකෝ ඔයා ගැන දැන් මට දුකත් හිතේඅල්ලපු ගෙදර සුදු නංගිය නම් එහෙම නැතේ
සුදුයි උසයි වීර නලුවෙක් මම ඇගේ හිතේ
![]()


මුල්ලේරියා ලේ වගුරපු ඉතිහාසේ
මුල්ලෙරියා කවදත් බැබලේ දෙරණ
ඉතිහාසේ ටිකිරි කුමරු පෑ වරුණ![]()


යකාගෙ කවියට පිලිතුරු දෙන නීශා
මෙමාගෙ කවියට කවදත් නොම වීසා![]()


යකෝ ඔයා ගැන දැන් මට දුකත් හිතේ
සුදු උස යක්කු මොන ලෝකෙද උන්නේ පුතේ![]()

පැත්ත ගියත් ඇත්ත කියන හොද ළමයා
කොසු පාරවල් කියක් කැවද නලියා![]()

එඩිටඩ්!යකෝ ඔයා ගැන දැන් මට දුකත් හිතේ
සුදු උස යක්කු මොන ලෝකෙයෙද පුතේ?![]()



ටිකිරි කුමරු පැවත් එහි රණ වරුණ
මුල්ලෙරියා කවදත් බැබලේ දෙරණ
ඉතිහාසේ ටිකිරි කුමරු පෑ වරුණ![]()
එඩිටඩ්!
නිශාගේ කටත් දැන් හරියට සද්දයි,
මේවා දකින පිරිමින් දැන් නිශ්ෂබ්දයි.
කමොන් නිශා!!!


මුල්ලේරියා ලේ වගුරපු ඉතිහාසේ
දන්නේ ටික දෙනෙකි,නැංවෙයි මඳහාසේ![]()

පර බමුණෙක්ගේ බයිලා කතා කියා,කෙල්ලන්ගේ නුවණ ඇත්තේ හැඳි මිටෙය
වැඩ බැරි උනත් දාන්නෙ කටේ සද්දය
(exception:අල්ලපු ගෙදර සුදු නංගි)
![]()




සැමදා වගේ මගේ කවියට අස කලඑඩිටඩ්!
නිශාගේ කටත් දැන් හරියට සද්දයි,
මේවා දකින පිරිමින් දැන් නිශ්ෂබ්දයි.
කමොන් නිශා!!!

පිස්සු හැදෙන උපමාවක් කියා ඇතේටිකිරි කුමරු පැවත් එහි රණ වරුණ
ඔහුට සම වේද පිස්සෙක් උඩ පනින





!ටිකිරි කුමරු පැවත් එහි රණ වරුණ
ඔහුට සම වේද පිස්සෙක් උඩ පනින

අත ගන්නට ඉන්න කුමරා හිතේ තියා,යන්නට අවසරයි දැන් මට නිදියන්න
පතනෙමි සැමට මේ මුළු රැය සුබ වෙන්න



