දෙපද පද ගැටුම්

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
පස්සෙන් ගියත් සැමදා සුදු ලියන් වටා
කොස්සෙන් තමයි අවසනදී කෑවෙ නටා
:rolleyes:
පැත්ත ගියත් ඇත්ත කියන හොද ළමයා
කොසු පාරවල් කියක් කැවද නලියා:P
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
අල්ලපු ගෙදර සුදු නංගිය නම් එහෙම නැතේ
සුදුයි උසයි වීර නලුවෙක් මම ඇගේ හිතේ

:D
යකෝ ඔයා ගැන දැන් මට දුකත් හිතේ
සුදු උස යක්කු මොන ලෝකෙද උන්නේ පුතේ:no::no:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකාගෙ කවියට පිලිතුරු දෙන නීශා
    මෙමාගෙ කවියට කවදත් නොම වීසා
    :no:

    :D

    ඉවසීමෙන් නොවෙද ලැබෙන්නෙ සැනසීම
    කැපවීමෙන් නොවෙද ලැබෙන්නෙ පෙම් හැඟීම

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකෝ ඔයා ගැන දැන් මට දුකත් හිතේ
    සුදු උස යක්කු මොන ලෝකෙද උන්නේ පුතේ:no::no:

    හීනෙන් නේද කවි කියන්නෙ අපේ නිශා
    මේ සුදු යකා සරණව ලංකාවේ හෑම දිශා

    :D
     
    යකෝ ඔයා ගැන දැන් මට දුකත් හිතේ
    සුදු උස යක්කු මොන ලෝකෙයෙද පුතේ?:no::no:
    එඩිටඩ්!:sorry:
    නිශාගේ කටත් දැන් හරියට සද්දයි,
    මේවා දකින පිරිමින් දැන් නිශ්ෂබ්දයි.
    :yes::D
    කමොන් නිශා!!!
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0

    මුල්ලෙරියා කවදත් බැබලේ දෙරණ
    ඉතිහාසේ ටිකිරි කුමරු පෑ වරුණ
    :D
    ටිකිරි කුමරු පැවත් එහි රණ වරුණ
    ඔහුට සම වේද පිස්සෙක් උඩ පනින
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එඩිටඩ්!:sorry:
    නිශාගේ කටත් දැන් හරියට සද්දයි,
    මේවා දකින පිරිමින් දැන් නිශ්ෂබ්දයි.
    :yes::D
    කමොන් නිශා!!!

    කෙල්ලන්ගේ නුවණ ඇත්තේ හැඳි මිටෙය
    වැඩ බැරි උනත් දාන්නෙ කටේ සද්දය

    (exception:අල්ලපු ගෙදර සුදු නංගි)

    :D
     
    කවියට-කවිය-ධර්මය නිසි තැන පුදන,
    ආගම-දහම, වලියට හැංඟී නොයන.
    බැන්නත් දුකට, මුල අමතක නැති හිතින,
    එළකිරියේ වගේ කෝ රජබඩු කොතැන?
    :D
     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    මුල්ලේරියා ලේ වගුරපු ඉතිහාසේ
    දන්නේ ටික දෙනෙකි,නැංවෙයි මඳහාසේ:yes:
    :(

    සාඩ්ම්බර ලෙයින් දිනු මුල්ලෙරියාව
    ආඩ්ම්බර වෙමින් පතුරයි සිරියාව
    :D
     
    කෙල්ලන්ගේ නුවණ ඇත්තේ හැඳි මිටෙය
    වැඩ බැරි උනත් දාන්නෙ කටේ සද්දය

    (exception:අල්ලපු ගෙදර සුදු නංගි)

    :D
    පර බමුණෙක්ගේ බයිලා කතා කියා,:frown::frown:
    ඉල්ලංකන්න හදනවදෝ සුදෝ ඔයා?
    :confused::P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හෙටත් යන්න ඕනා නේ රැකියාවට
    එනිසා දෙන්න වෙනවා සමු මේකට
    හෙටත් එනවා ඔබලා දැක ගන්නට
    සුභ රැයක් ම වේවා කවි හිත් වලට
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    එඩිටඩ්!:sorry:
    නිශාගේ කටත් දැන් හරියට සද්දයි,
    මේවා දකින පිරිමින් දැන් නිශ්ෂබ්දයි.
    :yes::D
    කමොන් නිශා!!!
    සැමදා වගේ මගේ කවියට අස කල
    ශම්මි ඔබට පතනෙමි මේ තුති නිමල:)
     
    ටිකිරි කුමරු පැවත් එහි රණ වරුණ
    ඔහුට සම වේද පිස්සෙක් උඩ පනින
    පිස්සු හැදෙන උපමාවක් කියා ඇතේ:yes::):):)
    දීපං යාලුවේ උත්තර!නොගොහින් හතර අතේ:P

    කමෝන් නිශා:D!
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    යන්නට අවසරයි දැන් මට නිදියන්න
    පතනෙමි සැමට මේ මුළු රැය සුබ වෙන්න
     
    කවියට-කවිය-ධර්මය නිසි තැන පුදන,
    ආගම-දහම, වලියට හැංඟී නොයන.
    බැන්නත් දුකට, මුල අමතක නැති හිතින,
    එළකිරියේ වගේ කෝ රජබඩු කොතැන?
    :D
    රි පෝස්ට්!!!:P

     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    ටිකිරි කුමරු පැවත් එහි රණ වරුණ
    ඔහුට සම වේද පිස්සෙක් උඩ පනින

    පිස්සන් කොටුව තිබුනත් අපෙ ගම අසල
    සෙස්සන් පිස්සො නොම වේ අනෙ මෙහි වෙසෙන
    :D

    පිස්සන් කොටුවක් තිබූ පමණින් ගමක සියලු වැසියන් පිස්සන් නොවේ!!!!!!!!!
     
    Last edited: