දෙපද පද ගැටුම්

හෙටත් යන්න ඕනා නේ රැකියාවට
එනිසා දෙන්න වෙනවා සමු මේකට
හෙටත් එනවා ඔබලා දැක ගන්නට
සුභ රැයක් ම වේවා කවි හිත් වලට
මඤ්ඤං කෙලින එලකිරියේ යක්කු ගොඩයි,:dull::dull::dull:
ඒ අතරිනුත් නුඹ මිනිසෙක් ලෙසින් හැඩයි.
:yes::):)
සුබ රාත්‍රියක්!ජය!
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0

පිස්සන් කොටුව තිබුනත් අපෙ ගම අසල
සෙස්සන් පිස්සො නොම වේ අනෙ මෙහි වෙසෙන
:D

පිස්සන් කොටුවක් තිබූ පමණින් ගමක සියලු වැසියන් පිස්සන් නොවේ!!!!!!!!!
සෙස්සෝ පිස්සෝ නොවෙනා බව මම දනිමි
සෙස්සෝ අතර පිස්සොත් මා දැක ඇතිමි :yes::yes:
 

dmulleriyawa

Member
Sep 18, 2007
533
18
0
melbourne, Australia
ලන්දේසියන් හා උරුගුවෙයන් අතර
ලෝ කුසලාන semi final එක අදය
බලනට සිතෙනමුත් මුලු තරගය කදිම
දාලා යන්න නොම සිත්දෙයි කවි ගැටුම :yes:
 

Teena@

Member
Feb 6, 2010
10,102
551
0
31
in a dew drop
එන්නද මත පදයක් දෙකකක් කියන්නට....
නැත්නම් අකමැත්තක් ඔබ හට....
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උයන්නට වෙනව කන්නට දෙයක් නැහැ
    මැච් එක නිසා වැඩි වෙලා ඉන්නට බැහැ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔයා තනියෙන්ම පද කියනව දැක්කා
    නිකමට වගේ මටත් එන්න සිත් ආවා

    දෙන්නට දෙන්න රස කවි තෙපලන්නේ
    මැදට පැනල අපි නැත බාල්දි පෙරලන්නේ

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මඤ්ඤං කෙලින එලකිරියේ යක්කු ගොඩයි,:dull::dull::dull:
    ඒ අතරිනුත් නුඹ මිනිසෙක් ලෙසින් හැඩයි.
    :yes::):)
    සුබ රාත්‍රියක්!ජය!

    අක්කේ තෑන්ක්ස් ඔබෙ ඒ කවි පෙළට
    බෙහෙත් හොයනවා තාම මගෙ පිස්සුවට

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උයන්නැතිව කන්නට කොහොමත්ම බැහැ
    පැය තුනක්ම තියෙනව බැරි වෙන්නෙ නැහැ

    බ්‍රසීලෙ පැරැද්දුව නිසා ලන්දේසි එපා මට
    ගාණට කළ වැඩේට පල දෙනව උරුගුවේට
    සෙමිය නිසා මැච් එක නොබලත් බෑ ඉන්ට
    උයල කාල සෙට් වෙනවා ටීවී එක වෙතට
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බ්‍රසීලෙ පැරැද්දුව නිසා ලන්දේසි එපා මට
    ගාණට කළ වැඩේට පල දෙනව උරුගුවේට
    සෙමිය නිසා මැච් එක නොබලත් බෑ ඉන්ට
    උයල කාල සෙට් වෙනවා ටීවී එක වෙතට

    නෙදර්ලන්ඩ්ල ඉස්සර නෑයොත් වෙනවා
    ලතින් හින්ද උරුගුවේට මොර දෙනවා
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    ඔයා තනියෙන්ම පද කියනව දැක්කා
    නිකමට වගේ මටත් එන්න සිත් ආවා

    එන්න එන්න කියන්න පදයක් දෙකක් ....
    තනියට ඉන්නවා යක්ෂයත්.....
     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    සෙස්සෝ පිස්සෝ නොවෙනා බව මම දනිමි
    සෙස්සෝ අතර පිස්සොත් මා දැක ඇතිමි :yes::yes:

    ගැහැණු නුවණ හැඳි මිටයේ දිග වේය
    මිනිසුන් කියන දේ පිළිගන්නැති සේය :no:
    තම අභිමතය පරිදිම වැඩ කරනේය
    එබැවින් පලමු කියුමම හරි ඔබිනේය :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ගැහැණු නුවණ හැඳි මිටයේ දිග වේය
    මිනිසුන් කියන දේ පිළිගන්නැති සේය :no:
    තම අභිමතය පරිදිම වැඩ කරනේය
    එබැවින් පලමු කියුමම හරි ඔබිනේය :D
    හැදී මිටයේ දිගට තියෙන මගේ මොලය
    මගේ වැඩ කරගන්න මට හොදටම ඇතිය
    සැම අදහස් වලට මගේ මේ සිත ගැතිය
    මගේ කවි වලින් සිත රිදුනා නම් සොරිය
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    හැදී මිටයේ දිගට තියෙන මගේ මොලය
    මගේ වැඩ කරගන්න මට හොදටම ඇතිය
    සැම අදහස් වලට මගේ මේ සිත ගැතිය
    මගේ කවි වලින් සිත රිදුනා නම් සොරිය

    :lol::lol:
    maru uththare akki ;)
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    සහින නැති ජීවිතය...
    ජිවත්වී කුමකට ද :oo::oo:
    හදවතක් නැති මිනිසෙක්
    ජිවත් වන්නේ කුමකටද...:oo::oo: