මඤ්ඤං කෙලින එලකිරියේ යක්කු ගොඩයි,හෙටත් යන්න ඕනා නේ රැකියාවට
එනිසා දෙන්න වෙනවා සමු මේකට
හෙටත් එනවා ඔබලා දැක ගන්නට
සුභ රැයක් ම වේවා කවි හිත් වලට



ඒ අතරිනුත් නුඹ මිනිසෙක් ලෙසින් හැඩයි.



සුබ රාත්රියක්!ජය!
මඤ්ඤං කෙලින එලකිරියේ යක්කු ගොඩයි,හෙටත් යන්න ඕනා නේ රැකියාවට
එනිසා දෙන්න වෙනවා සමු මේකට
හෙටත් එනවා ඔබලා දැක ගන්නට
සුභ රැයක් ම වේවා කවි හිත් වලට






දිරිගැන්වීම කල යුතුමය හැකියාවසැමදා වගේ මගේ කවියට අස කල
ශම්මි ඔබට පතනෙමි මේ තුති නිමල![]()

සෙස්සෝ පිස්සෝ නොවෙනා බව මම දනිමි
පිස්සන් කොටුව තිබුනත් අපෙ ගම අසල
සෙස්සන් පිස්සො නොම වේ අනෙ මෙහි වෙසෙන
පිස්සන් කොටුවක් තිබූ පමණින් ගමක සියලු වැසියන් පිස්සන් නොවේ!!!!!!!!!



එන්නද මත පදයක් දෙකකක් කියන්නට....
නැත්නම් අකමැත්තක් ඔබ හට....
ඔයා තනියෙන්ම පද කියනව දැක්කා
නිකමට වගේ මටත් එන්න සිත් ආවා

දෙන්නට දෙන්න රස කවි තෙපලන්නේ
මැදට පැනල අපි නැත බාල්දි පෙරලන්නේ
![]()
උයන්නට වෙනව කන්නට දෙයක් නැහැ
මැච් එක නිසා වැඩි වෙලා ඉන්නට බැහැ
මඤ්ඤං කෙලින එලකිරියේ යක්කු ගොඩයි,
ඒ අතරිනුත් නුඹ මිනිසෙක් ලෙසින් හැඩයි.
සුබ රාත්රියක්!ජය!

උයන්නැතිව කන්නට කොහොමත්ම බැහැ
පැය තුනක්ම තියෙනව බැරි වෙන්නෙ නැහැ
බ්රසීලෙ පැරැද්දුව නිසා ලන්දේසි එපා මට
ගාණට කළ වැඩේට පල දෙනව උරුගුවේට
සෙමිය නිසා මැච් එක නොබලත් බෑ ඉන්ට
උයල කාල සෙට් වෙනවා ටීවී එක වෙතට
ඔයා තනියෙන්ම පද කියනව දැක්කා
නිකමට වගේ මටත් එන්න සිත් ආවා
එන්න එන්න කියන්න පදයක් දෙකක් ....
තනියට ඉන්නවා යක්ෂයත්.....
සෙස්සෝ පිස්සෝ නොවෙනා බව මම දනිමි
සෙස්සෝ අතර පිස්සොත් මා දැක ඇතිමි![]()


හැදී මිටයේ දිගට තියෙන මගේ මොලයගැහැණු නුවණ හැඳි මිටයේ දිග වේය
මිනිසුන් කියන දේ පිළිගන්නැති සේය
තම අභිමතය පරිදිම වැඩ කරනේය
එබැවින් පලමු කියුමම හරි ඔබිනේය![]()
හැදී මිටයේ දිගට තියෙන මගේ මොලය
මගේ වැඩ කරගන්න මට හොදටම ඇතිය
සැම අදහස් වලට මගේ මේ සිත ගැතිය
මගේ කවි වලින් සිත රිදුනා නම් සොරිය



පදයක් දෙකක් හොද හැටි රස කර ගොතලා
maru uththare akki![]()

