දෙපද පද ගැටුම්

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
උයන්නට වෙනව කන්නට දෙයක් නැහැ
මැච් එක නිසා වැඩි වෙලා ඉන්නට බැහැ
මැච් බල බල බත් කනවලු යක් කොල්ලා
ගල් හැපිලා මොර දෙනවලු ගේ හොල්ලා
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මැච් බල බල බත් කනවලු යක් කොල්ලා
    ගල් හැපිලා මොර දෙනවලු ගේ හොල්ලා

    ගල් ගරලා සෝදාලා බත තිබ්බේ ලිපේ
    ගලක් දෙකක් තිබුනත් බත් කට හොඳට හැපේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සහින නැති ජීවිතය...
    ජිවත්වී කුමකට ද :oo::oo:
    හදවතක් නැති මිනිසෙක්
    ජිවත් වන්නේ කුමකටද...:oo::oo:

    ජීවිතය සිහිනයකි ජීවමානව දකින
    හදවතෙන් විඳ ගනිමු ඒ ජීවන සිහින
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    සහින නැති ජීවිතය...
    ජිවත්වී කුමකට ද :oo::oo:
    හදවතක් නැති මිනිසෙක්
    ජිවත් වන්නේ කුමකටද...:oo::oo:
    හදවත් ඇති මිනිසුන් ලෙස ඉපදිලා
    කරන වැඩ නිසා සමහරු පිරිහිලා
    හදවත් නැති මිනිසුන් ගණයට වැටිලා
    මේවා දැකල දැකලම මට දුක හිතිලා
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ගල් ගරලා සෝදාලා බත තිබ්බේ ලිපේ
    ගලක් දෙකක් තිබුනත් බත් කට හොඳට හැපේ
    යකාගේ දත් වලට ගල් මොන කජ්ජක්ද
    බත් කන ගමන් ගල් කියක් කෑවාද
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකාගේ දත් වලට ගල් මොන කජ්ජක්ද
    බත් කන ගමන් ගල් කියක් කෑවාද

    ගල් මොනවද අපි කෑවේ හොඳම බූට්
    මොන ජරාව කාලා හරි ඉන්නව නොටවුට්

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මැච් එකටත් ඇත්තේ තව ටික වෙලාවයි
    ලන්දේසියො දින්නොත් එක අතකට හොඳයි
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ගල් මොනවද අපි කෑවේ හොඳම බූට්
    මොන ජරාව කාලා හරි ඉන්නව නොටවුට්

    :D
    යකෙක් උනත් කල පව් පල දෙන කලට
    බූට් පවා කන්නට වෙනවා යසට
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකෙක් උනත් කල පව් පල දෙන කලට
    බූට් පවා කන්නට වෙනවා යසට

    කෑවත් බූට් නිතර දෙවේලේ
    මේ යකා කවදාවත් නොමසැලේ

    :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    කෑවත් බූට් නිතර දෙවේලේ
    මේ යකා කවදාවත් නොමසැලේ

    :D
    යකෙක් උනත් පොසිටිව් තින්කින් හින්දා
    හැකිවෙයි ජය ගන්න මේ ලොව දුක් බාදා
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    නිදිමත වැඩි දැන් නම් බෑ තව ඉන්න
    පතනෙමි ඔබට මේ මුළු රැය සුබ වෙන්න
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    එන්න එන්න ත්‍රෙඩ් එක නැගලා යනවා
    පන්න පන්න මුන් දැන් කවි පබදින වා
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    එන්න එන්න ත්‍රෙඩ් එක නැගලා යන වා
    පන්න පන්න මුන් දැන් කවි පබදින වා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    යක්ශයො පෙරෙතයො දන් මෙහි රින්ගා ඇත්තෙ
    කෙල්ලෙක්ටවත් ඉන්නට දෙන්නෙ නැත්තෙ​
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවි රස මනා කොට මුහුකොට පද බදිනා‍
    කවියන් වෙතොත් පද සටනට අර අදිනා
    ඇරයුම් කරමි සැමටම හද පිරි තුටිනා
    දෙපද ගැටුම තුල මම මේ දැන් සිටිනා

    :yes::D:D:yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    යක්ශයො පෙරෙතයො දන් මෙහි රින්ගා ඇත්තෙ
    කෙල්ලෙක්ටවත් ඉන්නට දෙන්නෙ නැත්තෙ​

    යක්ෂයො පෙරේතයො කෙල්ලෝ එකට ඇතී
    වාද බේද කිසිවක් මේ ත්‍රෙඩයෙ නැතී
    Dharatha යා ඉදහිටලා ඇවිත් යතී
    ඌ දැකලා කෙල්ලෝ කොසු ඉදල් ගතී

    :yes::D:D:P:P