පොශ් වගේ පෙනෙන කොල්ලන් හට ලැබැදී
ඒ හැටි කැමති ඒකයි ඒ සුදු නංගී![]()
කොස් දෙල් පොලොස් අඹ ඳඹ නාරං වරකා
කද මලු බැඳන් කැන්දන් යමි ඒ නංගා

පොශ් වගේ පෙනෙන කොල්ලන් හට ලැබැදී
ඒ හැටි කැමති ඒකයි ඒ සුදු නංගී![]()

කොස් දෙල් පොලොස් අඹ ඳඹ නාරං වරකා
කද මලු බැඳන් කැන්දන් යමි ඒ නංගා![]()

නංගා නෙවෙ නංගගෙ කලු අක්කා..
කැමතිලු ගන්නට උබ බන්දා![]()


♥-Aurora-♥;8389111 said:දෙපද ගැටුම් ත්රෙඩ් එක ඇත බම්ප් වෙලා
මාත් බැලුවා මේ පැත්තට ගොඩ වීලා
ඒක හොදා වෙලකම් කීවා මේ පැත්තට
අක්කද අයියද නොදනී මෙමා ඔබ
ජේ කඩියා අපි දන්නව ඌ පැණියාඒක හොදා වෙලකම් කීවා මේ පැත්තට
අක්කද අයියද නොදනී මෙමා ඔබ


අයියා මල්ලි අක්කා හෝ නංගීලාඅක්කා උනත් අයියා උනත් අපෙ මොකද
කවියක් ගොතන්නට ඵ් දේ ඕනෑද


නොලියා ඉන්නෙපා දිගටම ලියාපන්ela ela kavi dan dan eliyata enawa
kavi noliya inna mata hata dan hithenawa (kaviyak wage penawada manda. apoooooo chater chater)


ලිවු කවියත් චාටර් වගෙ හිතුනා
ආයේ කිසිදිනක නොලියමි කවි ගොතලා



වලි නම් වලි අපි නම් රෙඩිපිට උන්නේඔන්න මමත් කවි වලියට අවා....
ඉන්න කෙනෙක් එනවද වලියට මාහා...
අනේ කවි ලියන්නනම් දන්නෙ නෑ......![]()



ලියපු කවිය චාටර් යැයි උඹම සිතා
නොලියූ කවිය ගැන ඇයි මේ බාල කතා
![]()

වලි නම් වලි අපි නම් රෙඩිපිට උන්නේ
වලිගේ පාගගෙන මේ ටෙෆියා ඉන්නේ
![]()
සදනුවන්ය නම පිරිමියබවලතෙකුට උඹ කිව්වම හරිද????
එන්න එපා ඔව්වටනම් හරිද??![]()


කන්න යන්නෙ මා නම් නොව නුඹයි ටෙෆීTakurZ අයියා වලියටමයි එන්නේ..
ඔන්න ඉතින් දැනම් කන්නයි යන්නේ



බවලත් අයත් දන්නව මම කවුද කියාබවලත් අයෙක් හා කවියෙන් එකට ගැටී...
අපේ ඨාකුර් යයිදෝ අද වලට වැටී...

