දෙපද පද ගැටුම්

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
පොශ් වගේ පෙනෙන කොල්ලන් හට ලැබැදී
ඒ හැටි කැමති ඒකයි ඒ සුදු නංගී:rolleyes:

කොස් දෙල් පොලොස් අඹ ඳඹ නාරං වරකා
කද මලු බැඳන් කැන්දන් යමි ඒ නංගා :rolleyes:
 

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
නංගා නෙවෙ නංගගෙ කලු අක්කා..
කැමතිලු ගන්නට උබ බන්දා:rofl:

අක්ක්කා ගැන ඇයි කියන්න පමාවුනේ
කලුවුනාට අක්ක්කා නම් එලකිරිනේ
:rolleyes::rolleyes:
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දෙපද ගැටුම් ත්‍රෙඩ් එක ඇත බම්ප් වෙලා
    මාත් බැලුවා මේ පැත්තට ගොඩ වීලා
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ♥-Aurora-♥;8389111 said:
    දෙපද ගැටුම් ත්‍රෙඩ් එක ඇත බම්ප් වෙලා
    මාත් බැලුවා මේ පැත්තට ගොඩ වීලා

    ඒක හොදා වෙලකම් කීවා මේ පැත්තට
    අක්කද අයියද නොදනී මෙමා ඔබ
     
    • Like
    Reactions: sandhanuwan1

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒක හොදා වෙලකම් කීවා මේ පැත්තට
    අක්කද අයියද නොදනී මෙමා ඔබ
    ජේ කඩියා අපි දන්නව ඌ පැණියා
    නංගී උනත් හොදවෙයි හිටියොත් නොකියා

    :P:P


    අක්කා උනත් අයියා උනත් අපෙ මොකද
    කවියක් ගොතන්නට ඵ් දේ ඕනෑද
    අයියා මල්ලි අක්කා හෝ නංගීලා
    ගෙතුවට කමක් නෑ කවිපද එක්වීලා

    :yes::D
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ela ela kavi dan dan eliyata enawa
    kavi noliya inna mata hata dan hithenawa (kaviyak wage penawada manda. apoooooo chater chater)
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ලිවු කවියත් චාටර් වගෙ හිතුනා
    ආයේ කිසිදිනක නොලියමි කවි ගොතලා
     
    Last edited:

    teffi

    Member
    Apr 28, 2009
    435
    20
    0
    Marawila
    ඔන්න මමත් කවි වලියට අවා....
    ඉන්න කෙනෙක් එනවද වලියට මාහා...
    :lol::lol::lol:

    අනේ කවි ලියන්නනම් දන්නෙ නෑ......:no:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ලිවු කවියත් චාටර් වගෙ හිතුනා
    ආයේ කිසිදිනක නොලියමි කවි ගොතලා

    ලියපු කවිය චාටර් යැයි උඹම සිතා
    නොලියූ කවිය ගැන ඇයි මේ බාල කතා

    :no::rolleyes::D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔන්න මමත් කවි වලියට අවා....
    ඉන්න කෙනෙක් එනවද වලියට මාහා...
    :lol::lol::lol:

    අනේ කවි ලියන්නනම් දන්නෙ නෑ......:no:
    වලි නම් වලි අපි නම් රෙඩිපිට උන්නේ
    වලිගේ පාගගෙන
    මේ ටෙෆියා ඉන්නේ
    :P:P:D
     

    teffi

    Member
    Apr 28, 2009
    435
    20
    0
    Marawila

    ලියපු කවිය චාටර් යැයි උඹම සිතා
    නොලියූ කවිය ගැන ඇයි මේ බාල කතා

    :no::rolleyes::D

    බවලතෙකුට උඹ කිව්වම හරිද????
    එන්න එපා ඔව්වටනම් හරිද?? :P
     

    teffi

    Member
    Apr 28, 2009
    435
    20
    0
    Marawila
    වලි නම් වලි අපි නම් රෙඩිපිට උන්නේ
    වලිගේ පාගගෙන
    මේ ටෙෆියා ඉන්නේ
    :P:P:D

    TakurZ අයියා වලියටමයි එන්නේ..
    ඔන්න ඉතින් දැනම් කන්නයි යන්නේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    TakurZ අයියා වලියටමයි එන්නේ..
    ඔන්න ඉතින් දැනම් කන්නයි යන්නේ
    කන්න යන්නෙ මා නම් නොව නුඹයි ටෙෆී
    ඉන්න වෙන්නෙ හොටු පෙර පෙර ළගයි අපී

    :P:P:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බවලත් අයෙක් හා කවියෙන් එකට ගැටී...
    අපේ ඨාකුර් යයිදෝ අද වලට වැටී...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බවලත් අයෙක් හා කවියෙන් එකට ගැටී...
    අපේ ඨාකුර් යයිදෝ අද වලට වැටී...
    බවලත් අයත් දන්නව මම කවුද කියා
    කිසිවක් නොදත් උඹ ගැන මට දුකයි මෙයා

    :P:P