මම දන්නා දේ කිව්වොත් ඒ අයට....බවලත් අයත් දන්නව මම කවුද කියා
කිසිවක් නොදත් උඹ ගැන මට දුකයි මෙයා
![]()
උඹට දුවන්නට වෙයි අත ඇරලා මෙරට...
මම දන්නා දේ කිව්වොත් ඒ අයට....බවලත් අයත් දන්නව මම කවුද කියා
කිසිවක් නොදත් උඹ ගැන මට දුකයි මෙයා
![]()
කියලම බලාපං මේ මං ගැන උන්ටමම දන්නා දේ කිව්වොත් ඒ අයට....
උඹට දුවන්නට වෙයි අත ඇරලා මෙරට...



අක්කා උනත් අයියා උනත් අපෙ මොකද
කවියක් ගොතන්නට ඵ් දේ ඕනෑද
ජේ කඩියා අපි දන්නව ඌ පැණියා
නංගී උනත් හොදවෙයි හිටියොත් නොකියා
![]()
කියලම බලාපං මේ මං ගැන උන්ට
කොහොමත් ඉන්නෙ මම රට අතහැර යන්ට
![]()
පැණියා උනත් රට වටේම හලන්නැතීඨාකූරයා මගේ බොක්කා
මූ තරමට නොවෙනෙමි මම නම් පැනියා



ඩිගිරිය ෆිනිෂ් උන ක්ෂණයෙන් චුත වෙනවා
ගම රට හැර උබ කොයි යන්නේ?
මාත් යමුද බොලා සංචාරේ



කියලම බලාපං මේ මං ගැන උන්ට
කොහොමත් ඉන්නෙ මම රට අතහැර යන්ට
![]()
පැණියා උනත් රට වටේම හලන්නැතී
හැලුවත් ආයෙ ඒ තරමට උනන්නෑතී
ඩිගිරිය ෆිනිෂ් උන ක්ෂණයෙන් චුත වෙනවා
බටහිර පැත්තෙ රටකින් මම මතු වෙනවා
![]()

කන්න යන්නෙ මා නම් නොව නුඹයි ටෙෆී
ඉන්න වෙන්නෙ හොටු පෙර පෙර ළගයි අපී
![]()





මොකක්ද බොලා කරනා ඔය ඩිගිරි කැටේ?
කොයි රටින්ද මතු වෙන්නේ ලොකු අයියා![]()

අනිවා උඹට නොකියා යනවාද මම
කියපන් ඇවිත් උඹ මෙරටින් යන දාට..
මම උඹ ගැන පවසන්නම් එම දාට...


හහ්හිහ් හහා බිට් ඩිගිරිය කොරමි මමමොකක්ද බොලා කරනා ඔය ඩිගිරි කැටේ?
කොයි රටින්ද මතු වෙන්නේ ලොකු අයියා![]()



කව්ද දන්නෙ නෑ හොටු පෙර පෙර ඉනේ
ඊලඟ සැරෙ TakurZ මගෙ අල්ලෙන් කන්නේ...
ඨාකූරා පවු ටෙෆියා ගසනු එපා
බුට් කාලාම මු දැන් ඇත වල් මත් වීලා
(ඇත්තටම නෙමේ)![]()
♥-Aurora-♥;8389867 said:අහසින් ගමන් කරනා හැටි වෙන්න ඇතී
ප්රායෝගිකව කරනැති නම් පලක් නැතී
ලඟ ලඟ ටෙස් කරලා දැන් බලනවා ඇතී
ඩිග්රිය සමඟ චුත වෙනු වලකනු නොහැකී![]()
හහ්හිහ් හහා බිට් ඩිගිරිය කොරමි මම
හහි හහි හිහී රට නම් නොකියමි දැන්ම
![]()

අල්ලෙන් කන්න නම් මට පිරියක් නොමැතීකව්ද දන්නෙ නෑ හොටු පෙර පෙර ඉනේ
ඊලඟ සැරෙ TakurZ මගෙ අල්ලෙන් කන්නේ...
(ඇත්තටම නෙමේ)![]()


අහසින් ගොහින් ටෙස් කළ යන්තර ඇත්තේ♥-Aurora-♥;8389867 said:අහසින් ගමන් කරනා හැටි වෙන්න ඇතී
ප්රායෝගිකව කරනැති නම් පලක් නැතී
ලඟ ලඟ ටෙස් කරලා දැන් බලනවා ඇතී
ඩිග්රිය සමඟ චුත වෙනු වලකනු නොහැකී![]()


ඨාකූරා පවු ටෙෆියා ගසනු එපා
බුට් කාලාම මු දැන් ඇත වල් මත් වීලා




අල්ලෙන් කන්න නම් මට පිරියක් නොමැතී
මල්ලෙන් පිහනු ගෑවුනු හොටු අල්ලෙ ඇතී
![]()





jkadithya කියන නිසා ඉවසනවා...
නැත්නම් තාමත් TakurZ ගුටි කනවා...

කුටි බුට් කා ඇති එක්ස්පර්ටෙකි මේකා
තෑන්ක් ටෙෆියා මා කී දේ ඇසුවාටා![]()


වෙල්කම් කිව්වා එහෙනම් මම jkadithyaට
මොනව උනත් පව් අප්පා TakurZ අයියාට
යනදා කියන්නම් අනිවා කොහෙද කියාහහ හහ හා..කොම්පීටර නම් බොලා මට එපා වෙලා
කියහන් මාත් එන්නට ට්රයි කරමි සොදා![]()


තේරුම්ගත්තෙ නැති උන්ටත් තේරෙන්නමොනවා කියනවද කට්ටිය රෑ ජාමේ
තේරුම්ගන්න මටනම් බැ මේ යාමේ

ජේ කඩියා එක්ක හොර ගිවිසුම් ගහලාjkadithya කියන නිසා ඉවසනවා...
නැත්නම් තාමත් TakurZ ගුටි කනවා...


අම්මා ඇවිත් පිස දැම්මේ අතේ හොටූමගෙනම් අතේ හොටු නැත ඔහෙගෙ වගේ..
ඔන්න පෙරෙනෙවා නුඹේ හොටු මූන දිගේ...![]()





ෆැන්ටයි ටොනික් පියනයි මට සිහිවෙනවාකුටි බුට් කා ඇති එක්ස්පර්ටෙකි මේකා
තෑන්ක් ටෙෆියා මා කී දේ ඇසුවාටා
වෙල්කම් කිව්වා එහෙනම් මම jkadithyaට
මොනව උනත් පව් අප්පා TakurZ අයියාට


