දෙපද පද ගැටුම්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බවලත් අයත් දන්නව මම කවුද කියා
    කිසිවක් නොදත් උඹ ගැන මට දුකයි මෙයා

    :P:P
    මම දන්නා දේ කිව්වොත් ඒ අයට....
    උඹට දුවන්නට වෙයි අත ඇරලා මෙරට...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මම දන්නා දේ කිව්වොත් ඒ අයට....
    උඹට දුවන්නට වෙයි අත ඇරලා මෙරට...
    කියලම බලාපං මේ මං ගැන උන්ට
    කොහොමත් ඉන්නෙ මම රට අතහැර යන්ට

    :D:lol::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අක්කා උනත් අයියා උනත් අපෙ මොකද
    කවියක් ගොතන්නට ඵ් දේ ඕනෑද

    නොදන්න නිසා ඇසුවෙමි බන්දා
    නෙවේ වෙනකක් කර ගන්නට බන්දා

    ජේ කඩියා අපි දන්නව ඌ පැණියා
    නංගී උනත් හොදවෙයි හිටියොත් නොකියා

    :P:P


    ඨාකූරයා මගේ බොක්කා
    මූ තරමට නොවෙනෙමි මම නම් පැනියා
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඨාකූරයා මගේ බොක්කා
    මූ තරමට නොවෙනෙමි මම නම් පැනියා
    පැණියා උනත් රට වටේම හලන්නැතී
    හැලුවත් ආයෙ ඒ තරමට උනන්නෑතී

    :rofl::P:P


    ගම රට හැර උබ කොයි යන්නේ?
    මාත් යමුද බොලා සංචාරේ
    ඩිගිරිය ෆිනිෂ් උන ක්ෂණයෙන් චුත වෙනවා
    බටහිර පැත්තෙ රටකින් මම මතු වෙනවා

    :P:P;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියලම බලාපං මේ මං ගැන උන්ට
    කොහොමත් ඉන්නෙ මම රට අතහැර යන්ට

    :D:lol::lol:

    කියපන් ඇවිත් උඹ මෙරටින් යන දාට..
    මම උඹ ගැන පවසන්නම් එම දාට...
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පැණියා උනත් රට වටේම හලන්නැතී
    හැලුවත් ආයෙ ඒ තරමට උනන්නෑතී

    :rofl::P:P



    ඩිගිරිය ෆිනිෂ් උන ක්ෂණයෙන් චුත වෙනවා
    බටහිර පැත්තෙ රටකින් මම මතු වෙනවා

    :P:P;)

    මොකක්ද බොලා කරනා ඔය ඩිගිරි කැටේ?
    කොයි රටින්ද මතු වෙන්නේ ලොකු අයියා:rolleyes:
     

    teffi

    Member
    Apr 28, 2009
    435
    20
    0
    Marawila
    කන්න යන්නෙ මා නම් නොව නුඹයි ටෙෆී
    ඉන්න වෙන්නෙ හොටු පෙර පෙර ළගයි අපී

    :P:P:D

    කව්ද දන්නෙ නෑ හොටු පෙර පෙර ඉනේ
    ඊලඟ සැරෙ TakurZ මගෙ අල්ලෙන් කන්නේ...:frown::frown::frown:


    (ඇත්තටම නෙමේ):rofl::P
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මොකක්ද බොලා කරනා ඔය ඩිගිරි කැටේ?
    කොයි රටින්ද මතු වෙන්නේ ලොකු අයියා:rolleyes:

    අහසින් ගමන් කරනා හැටි වෙන්න ඇතී
    ප්‍රායෝගිකව කරනැති නම් පලක් නැතී
    ලඟ ලඟ ටෙස් කරලා දැන් බලනවා ඇතී
    ඩිග්‍රිය සමඟ චුත වෙනු වලකනු නොහැකී
    :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    කියපන් ඇවිත් උඹ මෙරටින් යන දාට..
    මම උඹ ගැන පවසන්නම් එම දාට...
    අනිවා උඹට නොකියා යනවාද මම
    මගෙ ගුණ ගයන්නට ඉඩ නොමදේද මම
    :D:D


    මොකක්ද බොලා කරනා ඔය ඩිගිරි කැටේ?
    කොයි රටින්ද මතු වෙන්නේ ලොකු අයියා:rolleyes:
    හහ්හිහ් හහා බිට් ඩිගිරිය කොරමි මම
    හහි හහි හිහී රට නම් නොකියමි දැන්ම

    :P:P:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කව්ද දන්නෙ නෑ හොටු පෙර පෙර ඉනේ
    ඊලඟ සැරෙ TakurZ මගෙ අල්ලෙන් කන්නේ...:frown::frown::frown:


    ඨාකූරා පවු ටෙ‍ෆියා ගසනු එපා
    බුට් කාලාම මු දැන් ඇත වල් මත් වීලා

    (ඇත්තටම නෙමේ):rofl::P

    ♥-Aurora-♥;8389867 said:
    අහසින් ගමන් කරනා හැටි වෙන්න ඇතී
    ප්‍රායෝගිකව කරනැති නම් පලක් නැතී
    ලඟ ලඟ ටෙස් කරලා දැන් බලනවා ඇතී
    ඩිග්‍රිය සමඟ චුත වෙනු වලකනු නොහැකී
    :)

    ප්‍රායෝගිකව කරනා නොහැකිය සැමදේ..
    කල හැකි නම් මහ අගනේ තාක්ෂනේ
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හහ්හිහ් හහා බිට් ඩිගිරිය කොරමි මම
    හහි හහි හිහී රට නම් නොකියමි දැන්ම

    :P:P:P

    හහ හහ හා..කොම්පීටර නම් බොලා මට එපා වෙලා
    කියහන් මාත් එන්නට ට්‍රයි කරමි සොදා :eek:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කව්ද දන්නෙ නෑ හොටු පෙර පෙර ඉනේ
    ඊලඟ සැරෙ TakurZ මගෙ අල්ලෙන් කන්නේ...:frown::frown::frown:


    (ඇත්තටම නෙමේ):rofl::P
    අල්ලෙන් කන්න නම් මට පිරියක් නොමැතී
    මල්ලෙන් පිහනු ගෑවුනු හොටු අල්ලෙ ඇතී

    :P:P

    ♥-Aurora-♥;8389867 said:
    අහසින් ගමන් කරනා හැටි වෙන්න ඇතී
    ප්‍රායෝගිකව කරනැති නම් පලක් නැතී
    ලඟ ලඟ ටෙස් කරලා දැන් බලනවා ඇතී
    ඩිග්‍රිය සමඟ චුත වෙනු වලකනු නොහැකී
    :)
    අහසින් ගොහින් ටෙස් කළ යන්තර ඇත්තේ
    කුමටද මමත් ඒ ගැන ටෙස් කළ යුත්තේ
    :P:P
     
    Last edited:

    teffi

    Member
    Apr 28, 2009
    435
    20
    0
    Marawila
    ඨාකූරා පවු ටෙ‍ෆියා ගසනු එපා
    බුට් කාලාම මු දැන් ඇත වල් මත් වීලා

    jkadithya කියන නිසා ඉවසනවා...:lol:
    නැත්නම් තාමත් TakurZ ගුටි කනවා...:frown::frown::frown:



    අල්ලෙන් කන්න නම් මට පිරියක් නොමැතී
    මල්ලෙන් පිහනු ගෑවුනු හොටු අල්ලෙ ඇතී

    :P:P

    මගෙනම් අතේ හොටු නැත ඔහෙගෙ වගේ.. :rolleyes:
    ඔන්න පෙරෙනෙවා නුඹේ හොටු මූන දිගේ...:P:P:P:lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    jkadithya කියන නිසා ඉවසනවා...:lol:
    නැත්නම් තාමත් TakurZ ගුටි කනවා...:frown::frown::frown:


    කුටි බුට් කා ඇති එක්ස්පර්ටෙකි මේකා
    තෑන්ක් ටෙ‍ෆියා මා කී දේ ඇසුවාටා :D
     

    teffi

    Member
    Apr 28, 2009
    435
    20
    0
    Marawila
    කුටි බුට් කා ඇති එක්ස්පර්ටෙකි මේකා
    තෑන්ක් ටෙ‍ෆියා මා කී දේ ඇසුවාටා :D

    වෙල්කම් කිව්වා එහෙනම් මම jkadithyaට :)
    මොනව උනත් පව් අප්පා TakurZ අයියාට :oo:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හහ හහ හා..කොම්පීටර නම් බොලා මට එපා වෙලා
    කියහන් මාත් එන්නට ට්‍රයි කරමි සොදා :eek:
    යනදා කියන්නම් අනිවා කොහෙද කියා
    වෙනදා වගේ පැනපං ගෙදරට නොකියා
    :rofl::rofl:


    මොනවා කියනවද කට්ටිය රෑ ජාමේ
    තේරුම්ගන්න මටනම් බැ මේ යාමේ
    තේරුම්ගත්තෙ නැති උන්ටත් තේරෙන්න
    කවියක් ලියා දාපං පැණි බේරෙන්න
    :rolleyes:

    jkadithya කියන නිසා ඉවසනවා...:lol:
    නැත්නම් තාමත් TakurZ ගුටි කනවා...:frown::frown::frown:
    ජේ කඩියා එක්ක හොර ගිවිසුම් ගහලා
    ටෙෆියා උගේ ලණුවක් හොදටම ගිලලා

    :rofl::rofl:

    මගෙනම් අතේ හොටු නැත ඔහෙගෙ වගේ.. :rolleyes:
    ඔන්න පෙරෙනෙවා නුඹේ හොටු මූන දිගේ...:P:P:P:lol:
    අම්මා ඇවිත් පිස දැම්මේ අතේ හොටූ
    ටෙ‍ෆියෝ කන්නෙපා ඔය කඩියාගෙ කටූ
    :rofl::rofl::rofl::P:P

    කුටි බුට් කා ඇති එක්ස්පර්ටෙකි මේකා
    තෑන්ක් ටෙ‍ෆියා මා කී දේ ඇසුවාටා :D
    වෙල්කම් කිව්වා එහෙනම් මම jkadithyaට :)
    මොනව උනත් පව් අප්පා TakurZ අයියාට :oo:
    ෆැන්ටයි ටොනික් පියනයි මට සිහිවෙනවා
    කඩියයි ටෙෆියි ඒ වාගෙම මැච් වෙනවා
    :rofl::rofl::P
     
    Last edited: