දෙබරෙට ගලක් ගහපු ආණ්ඩුව

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මේ ගැහුවා එක වරදක් මම දකින්නේ නැහැ අපිත් රටට ඩොලර් ගේනවා අපි pay tax 36% ගෙවනවා
    මුන්ට 15% ගහනවා කියන්නේ සාදාරනයි අපිට වැඩිය . වැඩියම රිදිලා තියෙන්නේ youtube කරන උන්ට
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    IMF has demanded even more tax to release the next tranche. This is just the tip of the iceburge.

    Blame should go to previous gnanakka Govts for their uncontrollable corruption and waste that lead to bankruptcy, not this Govt who has very limited options
     
    • Like
    Reactions: ttj

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    දැන්වත් ඉස්කෝලෙන් අවුට් වුන ගමන් මෙලෝ රහක් නැති ක්‍රින්ජ් යූටියුබ් චැනල් අටව අටව ඉන්නෙ නැතුව හරිහමන් ප්‍රොෆෙශනල් ජොබ් එකක්, බිස්නස් එකක් කරන්න මිට්ටො ටික පුරුදු වුනොත් ලොකු දෙයක්.

    ඕනම සුපිරි කන්ටෙන්ට් තියන චැනල් බැලුවොත් ඔක්කොම වගේ සල්ලි හොය්ද්න්න කරපුව නෙවේ උන්ගෙ ආතල් එකට කරපුව සස්සෙ කාලෙක හිට් වුනා සල්ලි ආව. ඒකට දැන්. සල්ලි සල්ලි
     
    • Like
    Reactions: ttj

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඔව්. පැය 24 Online සීන් එකේ උන්වත් අවුස්සලා, උන්ව කොටවලා, ඒකෙන් බේරෙන්න Flight ticket list දාල ඒකෙන් නානවා හොදම එකෙන්.
     
    • Like
    Reactions: AKI-SL and Mr Bones

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    IMF has demanded even more tax to release the next tranche. This is just the tip of the iceburge.

    Blame should go to previous gnanakka Govts for their uncontrollable corruption and waste that lead to bankruptcy, not this Govt who has very limited options

    කිව්වෙ නම් හොරකම් නැවැත්තුවාම ඇති රට දියුණු කරන්න පුළුවන් කියලා 😄

    දැන් සල්ලි මදි
    IMF හොඳයි
    නන්දලාල් හොඳයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    කිව්වෙ නම් හොරකම් නැවැත්තුවාම ඇති රට දියුණු කරන්න පුළුවන් කියලා 😄

    දැන් සල්ලි මදි
    IMF හොඳයි
    නන්දලාල් හොඳයි
    උඹලට පොලු වලින් ගහන්න එපැයි බන් උන්ගෙ බයිලා විශ්වාස කරනවට. කියනකොට කියන ඒවා කරන්න බෑ කියලා අපි ඕන තරම් කිව්ව. උඹලට ඒක තෙරේන්න මාස 3ක් ගියා.
     
    • Like
    Reactions: AKI-SL