දෙබරෙට ගලක් ගහපු ආණ්ඩුව

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැය 24 ඔන්ලයින් ඉන්න එවුන්ට බද්දක් ගහල දැන් පැය 24ම බැනුම් අහනවා.

    will season 5 GIF by Wentworth
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඩොලර් ඉවර කරන උන්ට ටැක්ස් නොගහා
    ගේන උන්ට ගහපු එක වැරදියි.

    මුලින්ම online payment සේරටම ගහන්න ඕන 15%
    online payment වලට ගැහුවොත් ලංකාවේ ඔක්කොම බඩු ආයේ ගණන් යනවා බන් :lol: කන බොන ඒවා උනත් දෙගුනෙකින් වැඩි කරයි අපේ උන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    online payment වලට ගැහුවොත් ලංකාවේ ඔක්කොම බඩු ආයේ ගණන් යනවා බන් :lol: කන බොන ඒවා උනත් දෙගුනෙකින් වැඩි කරයි අපේ උන්

    ඒකත් ඇත්ත.
    AliExpress payment ටැක්ස් ගැහුවා කියන්නේ 😄

    Onlyfans payment අවුලක් නෑ නේ 😄
     
    • Like
    Reactions: topkollek

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    Tax gahana eka nam awulak na. Eth tax gahala karanne nikan Inna unta kanna deela Chanda ganna eka thamai awula
    Sirawata.. wadakata nathi labbawal walata wiyadan karanne.. loss wahaganna, efficient nathi Gov sector ekata padi wadi karanna wage.. padi wadi karath kamak naa efficient quality service wkak denawanum.. eth naa.. mala panina eka sadaranai..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,472
    113
    එකමත් එක රටක
    ජෙප්පොත් කොටියා අවා කොටියා ආව වගේ හැම එකටම "ඕකත් රනිල් කරන්න හිටියේ " කියලා විහිලුවට කිය කියා ඉදල ,
    දැන් මේකටත් " ඕකත් රනිල් කරන්න හිටියේ " කිව්වම ඔක්කොම උන් විහිලුවට ගන්නවා !! :lol: 🤌