දෙබිඩ් චරිත රගපාන ගයේශා
ඉගිලෙන මාලුවෝ ච්ත්‍රපටය හේතුවෙන් සැමගේම අවදානයට ලකුනු ගයේෂා පෙරේරා මේ වන විට මෙවර මැතිවරනයට එක්වීමට නොමනා වෙහෙසක් ගනියි.ඇය මාධ්‍යට කියන්නේ එකක් පක්ෂයේ මුල්පුටු වලට කියන්නේ එකක්.මැය පුන පුනා මුල්පුටු වලට කියන්නේ තමාට ෆේස්බුක් ලයික් තිබෙන ගනන් සහ ජනපතිට සෙත්පැතූ අවස්තා ගැනයි.ඒ නිසා තමාට මෙවර මැතිවරනයට ඒමට අවස්තාවක් ලබාදෙන ලෙසටයි.
එහෙත් මාධ්‍යට ඇය පවසන්නේ මෙවන්
දෙයක්,
‘මට පක්ෂ කිහිපයකින්ම ආරාධනා ලැබුණා. මම ඇත්තටම තීරණය කරලා නැහැ. දේශපාලනයට එනවද කියලා. මට න්‍යාය පත්‍රයක් තියනවා. මං කරන්නේ මොනවද? මගේ මන්ත්‍රී වැටුප මම මොනවටද යොදවන්නේ? අන්න ඒ කාරණා වලට නැතිනම් මගේ න්‍යාය පත්‍රයට ගැළපෙන පක්ෂයක් මට ලැබුණොත් මම දේශපාලනයට එයි.
තවම පක්ෂ වලින් මං කියපු කාරණා වලට උත්තරයක් ලැබිලා නැහැ. දැනට අපි ඔහොම යමුකෝ.
ගොඩක් මිනිස්සු හිතන්නේ නළු නිළියන්ට මොළේ නෑ කියලනේ. මම නිළියක් වගේම රූ රැුජිනක්. ලස්සන විතරක් තිබිලා රූ රැජිනක් වෙන්න බෑ. ඒකට ඔළුවකුත් තියෙන්න ඕනෑ. හැබැයි ඊට වඩා වෙනස් අර්ථයකින් දේශපාලනය කරන්න පුළුවන් අය ඉන්නවා’
මැය කොතරම් හොදද කියනවා නම් තම මන්ත්‍රී පඩිය වියදම් කලයුත්තේ කෙසේද කියලා දැන්ම හිතනවා.මෙතුමිය වගේ තව දෙදෙනෙක් ලංකාවේ සිටිය නම් මුලු ලංකාවම ගොඩ.ඒ වගේ හරි නියායකින් සහ මොලේ තරම අපට කිව හැකියි ඉගිලෙන මාලුවෝ ගැන දැක්කාම.අන්තිමට කියුවේ ඉගිලෙන මාලුවෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා තමන් රැවැට්ටූ බවයි. සල්ලිත් දුන්නේ නැති බවයි.කෙසේ වෙතත අප සිතන්නේ ඇග් චින්තනයට නම් අප ගරු කල යුතු බවයි.
lol thama
news link : - http://lankanewshora.blogspot.com/2014/01/blog-post_12.html#more