දෙබිඩ් චරිත රගපාන ගයේශා

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
දෙබිඩ් චරිත රගපාන ගයේශා

gayesha.jpg

ඉගිලෙන මාලුවෝ ච්ත්‍රපටය හේතුවෙන් සැමගේම අවදානයට ලකුනු ගයේෂා පෙරේරා මේ වන විට මෙවර මැතිවරනයට එක්වීමට නොමනා වෙහෙසක් ගනියි.ඇය මාධ්‍යට කියන්නේ එකක් පක්ෂයේ මුල්පු‍ටු වලට කියන්නේ එකක්.මැය පුන පුනා මුල්පු‍ටු වලට කියන්නේ තමාට ෆේස්බුක් ලයික් තිබෙන ගනන් සහ ජනපතිට සෙත්පැතූ අවස්තා ගැනයි.ඒ නිසා තමාට මෙවර මැතිවරනයට ඒමට අවස්තාවක් ලබාදෙන ලෙසටයි.

එහෙත් මාධ්‍යට ඇය පවසන්නේ මෙවන්
දෙයක්,

‘මට පක්ෂ කිහිපයකින්ම ආරාධනා ලැබුණා. මම ඇත්තටම තීරණය කරලා නැහැ. දේශපාලනයට එනවද කියලා. මට න්‍යාය පත‍්‍රයක් තියනවා. මං කරන්නේ මොනවද? මගේ මන්ත‍්‍රී වැටුප මම මොනවටද යොදවන්නේ? අන්න ඒ කාරණා වලට නැතිනම් මගේ න්‍යාය පත‍්‍රයට ගැළපෙන පක්ෂයක් මට ලැබුණොත් මම දේශපාලනයට එයි.
තවම පක්ෂ වලින් මං කියපු කාරණා වලට උත්තරයක් ලැබිලා නැහැ. දැනට අපි ඔහොම යමුකෝ.
ගොඩක් මිනිස්සු හිතන්නේ නළු නිළියන්ට මොළේ නෑ කියලනේ. මම නිළියක් වගේම රූ රැුජිනක්. ලස්සන විතරක් තිබිලා රූ රැජිනක් වෙන්න බෑ. ඒකට ඔළුවකුත් තියෙන්න ඕනෑ. හැබැයි ඊට වඩා වෙනස් අර්ථයකින් දේශපාලනය කරන්න පුළුවන් අය ඉන්නවා’

මැය කොතරම් හොදද කියනවා නම් තම මන්ත්‍රී පඩිය වියදම් කලයුත්තේ කෙසේද කියලා දැන්ම හිතනවා.මෙතුමිය වගේ තව දෙදෙනෙක් ලංකාවේ සිටිය නම් මුලු ලංකාවම ගොඩ.ඒ වගේ හරි නියායකින් සහ මොලේ තරම අපට කිව හැකියි ඉගිලෙන මාලුවෝ ගැන දැක්කාම.අන්තිමට කියුවේ ඉගිලෙන මාලුවෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා තමන් ‍රැවැට්ටූ බවයි. සල්ලිත් දුන්නේ නැති බවයි.කෙසේ වෙතත අප සිතන්නේ ඇග් චින්තනයට නම් අප ගරු කල යුතු බවයි.

lol thama :P

news link : - http://lankanewshora.blogspot.com/2014/01/blog-post_12.html#more
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕලෙවල් ෆේල් උන් 19.. ඒ ලෙවල් ෆේල් උන් විසි ගානකුයි.. අස්සට රිංගල ඉන්නෙ කකා බීබී ආතල් එකේ.. ඉතින් තව වේ@යෙක් වැඩි උනා කියල අවුලක් වෙන එකක් නැහැ.. නළුවොයි.. නිලියොයි.. වේ@යොයි.. කුඩු කාරයොයි නෙ කොහොමත් දැන් රට කරන්නෙ.. ආශ්චර්ය තමයි ඕයි..

    9Y7qmQ3.png
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඕලෙවල් ෆේල් උන් 19.. ඒ ලෙවල් ෆේල් උන් විසි ගානකුයි.. අස්සට රිංගල ඉන්නෙ කකා බීබී ආතල් එකේ.. ඉතින් තව වේ@යෙක් වැඩි උනා කියල අවුලක් වෙන එකක් නැහැ.. නළුවොයි.. නිලියොයි.. වේ@යොයි.. කුඩු කාරයොයි නෙ කොහොමත් දැන් රට කරන්නෙ.. ආශ්චර්ය තමයි ඕයි..

    9Y7qmQ3.png

    :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕලෙවල් ෆේල් උන් 19.. ඒ ලෙවල් ෆේල් උන් විසි ගානකුයි.. අස්සට රිංගල ඉන්නෙ කකා බීබී ආතල් එකේ.. ඉතින් තව වේ@යෙක් වැඩි උනා කියල අවුලක් වෙන එකක් නැහැ.. නළුවොයි.. නිලියොයි.. වේ@යොයි.. කුඩු කාරයොයි නෙ කොහොමත් දැන් රට කරන්නෙ.. ආශ්චර්ය තමයි ඕයි..

    9Y7qmQ3.png

    තව අඩු software engineer කෙනෙක් විතරයි. :P
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඕලෙවල් ෆේල් උන් 19.. ඒ ලෙවල් ෆේල් උන් විසි ගානකුයි.. අස්සට රිංගල ඉන්නෙ කකා බීබී ආතල් එකේ.. ඉතින් තව වේ@යෙක් වැඩි උනා කියල අවුලක් වෙන එකක් නැහැ.. නළුවොයි.. නිලියොයි.. වේ@යොයි.. කුඩු කාරයොයි නෙ කොහොමත් දැන් රට කරන්නෙ.. ආශ්චර්ය තමයි ඕයි..

    9Y7qmQ3.png

    කතාව හරි මචන් ,මුන්ට බැනලා වැඩක් නෑ මුන්ව යවන එවුන්ට ඉස්සෙල්ලා හොඳට තඩි බාන්න ඕනේ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    චිත්‍රපටියකට ඇදුම් ගැලෙව්වා කියල වෙසියෙක් වෙන්නේ නෑ..
    හැබැයි එහෙම කලා කියල අපි චන්දේ දෙන්න ඕනෙත් නෑ
    .
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඕලෙවල් ෆේල් උන් 19.. ඒ ලෙවල් ෆේල් උන් විසි ගානකුයි.. අස්සට රිංගල ඉන්නෙ කකා බීබී ආතල් එකේ.. ඉතින් තව වේ@යෙක් වැඩි උනා කියල අවුලක් වෙන එකක් නැහැ.. නළුවොයි.. නිලියොයි.. වේ@යොයි.. කුඩු කාරයොයි නෙ කොහොමත් දැන් රට කරන්නෙ.. ආශ්චර්ය තමයි ඕයි..

    9Y7qmQ3.png
    :yes::yes::yes:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464