දෙමටගොඩ කන්න නෑ..ලොක්ඩවුන් අයින් කරන්න කියල කලබල

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පලවෙනි රැල්ලෙ මාසයයක් විතර රට වහල තිබුනා. හැමදේම හොයලා බලලා රජයෙන් උදවු කලා.
    අහාර ,මුදල් බෙදුවා. මිනිස්සුන්ට කවදාවත් කන්න නැති උනේ නෑ.

    ඒත් අද..? මැතිවරණයක් ලඟ තිබුනනම් හැමෝම ජනතාවට උදවු කරනවා. ඊට පස්සෙ මගහරිනව.
    බලයට තියෙන කෑදරකම විතරයි අන්තිමේදි.
    ලබ්බක් තමයි හොයලා බැලුවේ. සති තුනක් වාහනයක් ආවේ නෑ බඩු ටිකක් ගන්න. අතේ සතේ නෑ ආවත් ගන්න. එදා හිතුනා, 100ක් තිබ්බත් එකයි කොටියක් තිබ්බත් එකයි අතේ නැත්තම් පස් කන්න තමයි වෙන්නේ කියලා. පස්සෙ ඉතින් හොරෙන් ගිහින් පොඩි කඩවල් වලින් නයට ඉල්ලන් ඇවිත් කෑවේ.

    පස්සේ තමයි බඩු ලොරි ආවේ. උන්ටත් පර්මිට් නෑ හොරෙන් ආවේ.

    මන් දන්න තැනක මාසෙක පර්මිට් වික්කා 20-30ක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    දැන් රට රකින්න බාරගත්ත එකා රාජ්‍ය සේවකයෝ ටිකක් ගෙන්නවලා , උන්ගේ කටවල් මාස්ක් වලින් වහලා ගිරිය පුප්පගෙන කෑගහයි ජනතාව panic වෙලා කෝ මම දුන්න tools කියලා...
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මැද කොලබට අයිති පැත්තක් නෙ. පොහොට්ටුවට චන්ද නෑනෙ ඉතින් අතෑරලා තියෙන්නෙ 🙆‍♀️ 🙆‍♀️
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔක තමයි සීන් එක ලොක්ඩවුන් කිරිමෙන් වෙන්නෙ කන්ඩ නැතුව මැරෙන එක, ලොක්ඩවුන් නොකරනව කියල බුරන උන්ටම පෙනියන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ෂුවර් එකට බඩු මල්ල කට්ටියකට දීල අනික් අයට දීල නැතුවද කොහෙද. ඔක්කොටම නැතිවුනා නං ඔහොම එකතුවෙන්නේ නෑ අහවලාට දීල අපිට නෑ කියල පණිවිඩේ ආවම තමා රත් වෙන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,666
    100,952
    113
    කලින් සර් නන් සින්හල පත්තර කියෙව්ව දැන් සර් ඇමරිකන් එක්ස්පස් චයින එක්ස්පස් බලන නිසානෙ ඔය ඔක්කොම ප්‍රශන.

    මේ ප්‍රශ්නෙට වැරදි පත්තර බෙදන එකා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    ෂුවර් එකට බඩු මල්ල කට්ටියකට දීල අනික් අයට දීල නැතුවද කොහෙද. ඔක්කොටම නැතිවුනා නං ඔහොම එකතුවෙන්නේ නෑ අහවලාට දීල අපිට නෑ කියල පණිවිඩේ ආවම තමා රත් වෙන්නෙ
    ඔය පැති වල ඉන්නේ ඔක්කොම එදා වේල හම්බකරගෙන කන, පොඩි බිස්නස් කරන නැත්නම් ත්‍රීවිල් එලවන මිනිස්සු බන්... ගියපාර 5000 ගන්න ගිහින් තෙරපිලා මරුනෙත් ඔය ලග පැතිවල තමයි... කන්න නැතුව ඇති බන් සිරාවට..මාස් පඩි කාරයෝ අඩුයි ඕව වල.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167

    දිට්ට ධම්ම වේදනීය කර්මත් ඔය අතර තියෙනවා. කොලබට එන අහිංසකයන්ගේ දත් 32කම ගලවන කොළඹ කාක්කෝ තමයි වැඩිපුර ඔය පැති වල ඉන්නේ. දුන්න රු. 5000 බොහෝවිට ගංජා කසිප්පු වගේ ඒවාට වියදම් කරනවා ගොඩක් උන් ඔය පැති වල.
     
    ඔව් නේ. පෙර කල කුසල් අකුසල් ගැන හිතල කර්මය පලදෙන්න ඕන පිලිවලට සහනාදාර ටික බෙදල දැවී එහෙනම්. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය පැති වල ඉන්නේ ඔක්කොම එදා වේල හම්බකරගෙන කන, පොඩි බිස්නස් කරන නැත්නම් ත්‍රීවිල් එලවන මිනිස්සු බන්... ගියපාර 5000 ගන්න ගිහින් තෙරපිලා මරුනෙත් ඔය ලග පැතිවල තමයි... කන්න නැතුව ඇති බන් සිරාවට..මාස් පඩි කාරයෝ අඩුයි ඕව වල.
    අම්මප මම ජනාධිපති වෙලා හිටියනං ගෙදර ඉඳන් පඩි ගන්න ආණ්ඩුවේ උන්ගේ පඩි කපල අනික් අයට බෙදනව. ලක්ෂ ගානක් රාජ්‍ය සේවේ ඉන්න උන්ගෙන් පන්දාහ ගානේ කපල බෙදුවත් අමතර වියදමක් නැතුව ඔය හැමෝටම දෙන්න පුළුවන්
     
    • Like
    Reactions: dilann

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    ඔව් නේ. පෙර කල කුසල් අකුසල් ගැන හිතල කර්මය පලදෙන්න ඕන පිලිවලට සහනාදාර ටික බෙදල දැවී එහෙනම්. :yes:
    ඔයා ඔය පැති වල ගිහිල්ලා තියෙනවද? සහනාධාර කියල ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ගම් පළාත් වල මිනිස්සු බලාපොරොතු වෙන දේවල් නෙවෙයි. ගොඩක් වෙලාවට ස්වෙච්චා සංවිධාන උනත් ඔය පැති කවර් කරන්නේ නැහැ expectation වෙනස් නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,666
    100,952
    113
    දිට්ට ධම්ම වේදනීය කර්මත් ඔය අතර තියෙනවා. කොලබට එන අහිංසකයන්ගේ දත් 32කම ගලවන කොළඹ කාක්කෝ තමයි වැඩිපුර ඔය පැති වල ඉන්නේ. දුන්න රු. 5000 බොහෝවිට ගංජා කසිප්පු වගේ ඒවාට වියදම් කරනවා ගොඩක් උන් ඔය පැති වල.
    දේශපාලකයො පව් බඩ පොත්තට ඇලිල ඇත්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,203
    54,990
    113
    Colombo
    රතු තරුවෙන් වැඩක් කරන්න නියම වෙලාව කරනවානම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    ඔයා ඔය පැති වල ගිහිල්ලා තියෙනවද? සහනාධාර කියල ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ගම් පළාත් වල මිනිස්සු බලාපොරොතු වෙන දේවල් නෙවෙයි. ගොඩක් වෙලාවට ස්වෙච්චා සංවිධාන උනත් ඔය පැති කවර් කරන්නේ නැහැ expectation වෙනස් නිසා.
    ඔය පැති වල ඕන තරම් යනවා, දන්න උනුත් ඕන තරම් ඉන්නවා.. ඒ මිනිස්සු හිටපු විදියක් තියනවා. ගම් වල මිනිස්සු බලාපොරොත්තු මොනවද වගේ දේවල් වැඩක් නෑ බන්.. ඔව් ඔය පති වල මිනිස්සු නීති විරෝධී දේවල් කරනවා තමයි. හැබැයි මේ වෙලාවේ සාමාන්‍ය රැකියා කරගන්න බැරි මිනිස්සුන්ට කන්න ටික ලැබෙන විදියක් තියෙන්න ඕනේ. අනික නීති විරෝධී කරන උන් ඇවිත් ඔය පැත්තේ පදිංචි වෙලා නෑ . ඒ මිනිස්සු ඉන්න සමාජේ එක්ක එහෙම වෙලා තියෙන්නේ.. ඒකට ඒ මින්ස්සුන්ටම බැනල වැඩක් නෑ . උන්ව ඔය තත්වේ තියාගන්න එක වාසි සමහර උන්ට චන්ද වලදී...
     
    • Like
    Reactions: dxx

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ෂුවර් එකට බඩු මල්ල කට්ටියකට දීල අනික් අයට දීල නැතුවද කොහෙද. ඔක්කොටම නැතිවුනා නං ඔහොම එකතුවෙන්නේ නෑ අහවලාට දීල අපිට නෑ කියල පණිවිඩේ ආවම තමා රත් වෙන්නෙ
    oya pathi wala inna unta kanna neti unath ekamuthu kama thiyenawa ban.. guti kanna hari eliyata enawa.. gewal asse ringan inna un nemei oyawage inne.. ree wenakan samaje ekka inna ewun.. set ekakata dunne neti nam waradi tamai kohomath .. moko un gas walin kadan kannada,... 10,000 badu mallak denawa kiyala rawatapu hati dekka neh .. mam nam eropan kiyanakan danne neh badu malla denne deparata kiyala ....mokada piligath madyaking ehema kathawak kalin kiyala thibbe neh..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රතු තරුවෙන් වැඩක් කරන්න නියම වෙලාව කරනවානම්
    ඒවට චන්දෙ ලන් වෙන්ඩ ඕන,දැන්ම චන්දයක් නොයෙන නිසා ආණුඩුවෙන් දෙන දේ තමයි
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගම්පහා රතුපස්වල මතක් උනා සිංහලු...:baffled::dull:

    1605188668148.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    oya pathi wala inna unta kanna neti unath ekamuthu kama thiyenawa ban.. guti kanna hari eliyata enawa.. gewal asse ringan inna un nemei oyawage inne.. ree wenakan samaje ekka inna ewun.. set ekakata dunne neti nam waradi tamai kohomath .. moko un gas walin kadan kannada,... 10,000 badu mallak denawa kiyala rawatapu hati dekka neh .. mam nam eropan kiyanakan danne neh badu malla denne deparata kiyala ....mokada piligath madyaking ehema kathawak kalin kiyala thibbe neh..
    බයිලනෙ, ඔක්කොටම දෙන්නෙ නැ කොහෙත්.. දැන්ට මෙහ 5000 දෙනව,දෙන්නෙ පාරෙන් පාරට නිරෝධායන නීති වලට අනුව, ඔය මුඩුක්කු කික්කියන්ට මොන නීතිද හරක් රැල වගේ පැනල බුරනව ඒව දිහා බලාගෙන ගු ඇන් පි ගොන් බඩු ෆෝම් වෙනව,

    දැනට බස්නාහිර පලාතෙ සුදුසුමක් සපුරන අයට අව්ස්තා 3කදි 5000 ගානෙ හම්බෙලා තියෙනව ඒ දෙන්නෙ අපේ ආණ්ඩුවෙ තියෙන හිතහොදකම නිසා, අපිට මතකනෙ සහරාන් කෙලලත් තඹයක් නොදුන්න ආණ්ඩු ගැන...

    රතු තරුවෙන් වැඩක් කරන්න නියම වෙලාව කරනවානම්
    ඒව එන්නෙ නැ දැන් චන්දයක් ලග නැනෙ ඒක නිසා රතු තරු කලු වෙලා, ඉන්නෙ අපේ ආණ්ඩුව විතරයි බස්නාහිර පලාතෙ සුදුසුකම් සපුරන හැමෝටම 5000 ගානෙ දෙනව,

    ගම්පහා රතුපස්වල මතක් උනා සිංහලු...:baffled::dull:

    View attachment 101890
    රතුපස්වල ගැන මොනාද බන් උබලගෙ පාන්ඩුවෙන් කරේ ?????