මුඩුක්කු කික්කියන්ට නැද්ද ඒ කියන්නේ? පොෂ් උබලට විතරදබයිලනෙ, ඔක්කොටම දෙන්නෙ නැ කොහෙත්.. දැන්ට මෙහ 5000 දෙනව,දෙන්නෙ පාරෙන් පාරට නිරෝධායන නීති වලට අනුව, ඔය මුඩුක්කු කික්කියන්ට මොන නීතිද හරක් රැල වගේ පැනල බුරනව ඒව දිහා බලාගෙන ගු ඇන් පි ගොන් බඩු ෆෝම් වෙනව,
දැනට බස්නාහිර පලාතෙ සුදුසුමක් සපුරන අයට අව්ස්තා 3කදි 5000 ගානෙ හම්බෙලා තියෙනව ඒ දෙන්නෙ අපේ ආණ්ඩුවෙ තියෙන හිතහොදකම නිසා, අපිට මතකනෙ සහරාන් කෙලලත් තඹයක් නොදුන්න ආණ්ඩු ගැන...
ඒව එන්නෙ නැ දැන් චන්දයක් ලග නැනෙ ඒක නිසා රතු තරු කලු වෙලා, ඉන්නෙ අපේ ආණ්ඩුව විතරයි බස්නාහිර පලාතෙ සුදුසුකම් සපුරන හැමෝටම 5000 ගානෙ දෙනව,


උබගේ ගොන් මොලේ තරම බලපන්කො ඉතින් මේක සමාන කරා නේ සහරන් ගහපු එකට

සහරන් මාසයක් තිස්සේ ගැහුවද උබ ඉන්න රටට.. අපි හිටපු රටට නම් ගැහුවේ එක දවසයි බන්..
අනික සහරන් ගැහුවා කියල එදාවේල හොයාගන්න මිනිහට ලොකුවට වැදුනේ නැනේ... මේක එහෙමද මාසෙන් මාසෙට අරිනවා වහනවා.. සමාජ පැතිරීමක් නෑ කියල කිව්වා.. අද කියනව 10000 වත් ඉන්නවා ලු සමාජ ගත වෙලා.. උබත් පවු ඉතින්.. තනියම හෝදන්න එපැයි ඔක්කොම..


