දෙමටගොඩ කන්න නෑ..ලොක්ඩවුන් අයින් කරන්න කියල කලබල

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බයිලනෙ, ඔක්කොටම දෙන්නෙ නැ කොහෙත්.. දැන්ට මෙහ 5000 දෙනව,දෙන්නෙ පාරෙන් පාරට නිරෝධායන නීති වලට අනුව, ඔය මුඩුක්කු කික්කියන්ට මොන නීතිද හරක් රැල වගේ පැනල බුරනව ඒව දිහා බලාගෙන ගු ඇන් පි ගොන් බඩු ෆෝම් වෙනව,

    දැනට බස්නාහිර පලාතෙ සුදුසුමක් සපුරන අයට අව්ස්තා 3කදි 5000 ගානෙ හම්බෙලා තියෙනව ඒ දෙන්නෙ අපේ ආණ්ඩුවෙ තියෙන හිතහොදකම නිසා, අපිට මතකනෙ සහරාන් කෙලලත් තඹයක් නොදුන්න ආණ්ඩු ගැන...

    ඒව එන්නෙ නැ දැන් චන්දයක් ලග නැනෙ ඒක නිසා රතු තරු කලු වෙලා, ඉන්නෙ අපේ ආණ්ඩුව විතරයි බස්නාහිර පලාතෙ සුදුසුකම් සපුරන හැමෝටම 5000 ගානෙ දෙනව,
    මුඩුක්කු කික්කියන්ට නැද්ද ඒ කියන්නේ? පොෂ් උබලට විතරද :confused::confused:
    උබගේ ගොන් මොලේ තරම බලපන්කො ඉතින් මේක සමාන කරා නේ සහරන් ගහපු එකට :lol::lol: සහරන් මාසයක් තිස්සේ ගැහුවද උබ ඉන්න රටට.. අපි හිටපු රටට නම් ගැහුවේ එක දවසයි බන්.. :P අනික සහරන් ගැහුවා කියල එදාවේල හොයාගන්න මිනිහට ලොකුවට වැදුනේ නැනේ...

    මේක එහෙමද මාසෙන් මාසෙට අරිනවා වහනවා.. සමාජ පැතිරීමක් නෑ කියල කිව්වා.. අද කියනව 10000 වත් ඉන්නවා ලු සමාජ ගත වෙලා.. උබත් පවු ඉතින්.. තනියම හෝදන්න එපැයි ඔක්කොම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    සිoහල තේරෙන් නැනෙ , මුලු මුඩුක්කුවකට එක දවසෙ දෙන්නෙ නැ කියල කීවෙ, දෙන්නෙ කොටස් වශයෙන්, ඒක තමයි ක්‍රමය .ඔක්කොම ගෙනල්ල කොරෝනා හැදෙයි කියන අවුල නිසා නොදෙන්නෙ මුන් ගාල කඩාගත්ත වගේ ආවට කරන්ඩ දෙයක් නැ,

    සහරාන් කෙලල ජිවිත අහිමි උන අයට අබාධිත උන අයට තඹයක් දුන්නද???මැරුන එක අයෙකුට වද පොන්සි කීවෙ ලක්ශ 10ක් දෙනව කියල රුපියල් 10ක් දුන්න තැනක් පෙන්නපන් පුලුවන් නම්.ඒකට අපේ ආණ්ඩුව මුල් වටයේ රටටම 5000 ගානෙ දෙපාරක් දුන්න, දැන් බස්නාහිර පලාතට ආයෙ 5000ක් දෙනව එහෙම තමයි මිනිස්සුන්ගෙ දුක දැනෙන ආණ්ඩු,

    වයිරස් එකක් උනාම පැතිරෙන්නෙ එහෙම තමා උබ හිතුවද මේ දවසින් රටවටේම යනව කියල, ෆේක් එකකින් ලොග් වෙයන් අපරාදෙනෙ එකවුන්ට් එක මෙහෙම පච උනාම ලොග් වෙන්ඩ බැනෙ, :yes: :yes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    බයිලනෙ, ඔක්කොටම දෙන්නෙ නැ කොහෙත්.. දැන්ට මෙහ 5000 දෙනව,දෙන්නෙ පාරෙන් පාරට නිරෝධායන නීති වලට අනුව, ඔය මුඩුක්කු කික්කියන්ට මොන නීතිද හරක් රැල වගේ පැනල බුරනව ඒව දිහා බලාගෙන ගු ඇන් පි ගොන් බඩු ෆෝම් වෙනව,

    දැනට බස්නාහිර පලාතෙ සුදුසුමක් සපුරන අයට අව්ස්තා 3කදි 5000 ගානෙ හම්බෙලා තියෙනව ඒ දෙන්නෙ අපේ ආණ්ඩුවෙ තියෙන හිතහොදකම නිසා, අපිට මතකනෙ සහරාන් කෙලලත් තඹයක් නොදුන්න ආණ්ඩු ගැන...

    ඒව එන්නෙ නැ දැන් චන්දයක් ලග නැනෙ ඒක නිසා රතු තරු කලු වෙලා, ඉන්නෙ අපේ ආණ්ඩුව විතරයි බස්නාහිර පලාතෙ සුදුසුකම් සපුරන හැමෝටම 5000 ගානෙ දෙනව,

    රතුපස්වල ගැන මොනාද බන් උබලගෙ පාන්ඩුවෙන් කරේ ?????

    anduwa fail wegena neda yanne? ubalatath points na wage kathakaranna dan. ohe kiyawanawa :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    anduwa fail wegena neda yanne? ubalatath points na wage kathakaranna dan. ohe kiyawanawa :baffled:
    කැමති විදිහට හිතාගත්තට කමක් නැ, මොකක්ද පොයින්ට් නැත්තෙ මුලු බස්නාහිර පලාතෙම සුදුසුකම් සපුරන අයට 5000 දෙන අපිට පොයිට් නැ ලොල්

    බලපන්කො අපේ ආණ්ඩුව කොච්චර මානුශිකද , ගිය පාර රටටම 5000 ගානෙ දෙකක් දුන්න මොන ආණ්ඩුවෙන්ද ඔහොම දුන්නෙ මතක නම් කියපන් බලන්ඩ,

    මීලග ඉලක්කය රටෙන් 20%ක් වැක්සීන් කරන එක දැනටම ඒකට වැඩ පටන් අරන් ආන්න එහෙමයි අපේ ආණ්ඩුව ගේම ගහන්නෙ,
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔයා ඔය පැති වල ගිහිල්ලා තියෙනවද? සහනාධාර කියල ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ගම් පළාත් වල මිනිස්සු බලාපොරොතු වෙන දේවල් නෙවෙයි. ගොඩක් වෙලාවට ස්වෙච්චා සංවිධාන උනත් ඔය පැති කවර් කරන්නේ නැහැ expectation වෙනස් නිසා.

    උබ ඔය පැති වලට ගිහින් තියේද මචන් ? මොනවටද ගියේ ගියා නං ? උබේ ගම කොහෙද ? මේ නිකන් දැනගැනීම පිණිස අහන්නේ :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    සහරාන් කෙලල ජිවිත අහිමි උන අයට අබාධිත උන අයට තඹයක් දුන්නද???මැරුන එක අයෙකුට වද පොන්සි කීවෙ ලක්ශ 10ක් දෙනව කියල රුපියල් 10ක් දුන්න තැනක් පෙන්නපන් පුලුවන් නම්
    මේකට වන්දි දීලා විසදුමක් දෙන්න බැරි දෙයක්. හැබැයි මේකට ඒ දවස් වලම වන්දි යම් ප්‍රමාණයක් ගෙව්වා. උබ හිතුවද එච්චර ලොකු විනාසයක් වෙලා තියෙද්දී කිසි ආණ්ඩුවකට මිනිස්සුන්ට වන්දි නොදී ඉන පුලුවන් කියලා ? හැබැයි වන්දි වලින් ඒක හිලව් වෙන්නේ නෑ .. සම්බන්ද හැම එකාටම දඩුවම් හම්බෙලා නෑ වගේ අදටත්. මීගමුවේ එකෙක්ගෙන් අහපන්. නැත්නම් ඒ කාලේ නිව්ස් ටිකක් සර්ච් කරල බලපං... උබ රු 10ක් වත් ගෙව්වේ නෑ කියපු නිසා දැම්මේ.. මොන ගොබ්බ ආණ්ඩුව තිබ්බත් ඒ වගේ දෙකට වන්දි දෙන්න වෙනවා බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේකට වන්දි දීලා විසදුමක් දෙන්න බැරි දෙයක්. හැබැයි මේකට ඒ දවස් වලම වන්දි යම් ප්‍රමාණයක් ගෙව්වා. උබ හිතුවද එච්චර ලොකු විනාසයක් වෙලා තියෙද්දී කිසි ආණ්ඩුවකට මිනිස්සුන්ට වන්දි නොදී ඉන පුලුවන් කියලා ? හැබැයි වන්දි වලින් ඒක හිලව් වෙන්නේ නෑ .. සම්බන්ද හැම එකාටම දඩුවම් හම්බෙලා නෑ වගේ අදටත්. මීගමුවේ එකෙක්ගෙන් අහපන්. නැත්නම් ඒ කාලේ නිව්ස් ටිකක් සර්ච් කරල බලපං... උබ රු 10ක් වත් ගෙව්වේ නෑ කියපු නිසා දැම්මේ.. මොන ගොබ්බ ආණ්ඩුව තිබ්බත් ඒ වගේ දෙකට වන්දි දෙන්න වෙනවා බන්..
    දුන්න නැ කියල දන්න නිසා තමයි කියන්නෙ, කාදිනල්තුමා දුන්න 50 000 ඇරෙන්ඩ උබලගෙ පාන්ඩුවෙන් දෙනව කියපු ලක්ශ 10 හම්බුන එකෙක් පෙන්නපන් පුලුවන් නම් උබලගෙ ආණ්ඩුව ඒ තරමට ගොබ්බයි පුලුවන් නම් පෙන්නපන් එක්කෙනෙක් රනිල් දෙනව කියපු ලක්ශ 10 හම්බුන
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    දුන්න නැ කියල දන්න නිසා තමයි කියන්නෙ, කාදිනල්තුමා දුන්න 50 000 ඇරෙන්ඩ උබලගෙ පාන්ඩුවෙන් දෙනව කියපු ලක්ශ 10 හම්බුන එකෙක් පෙන්නපන් පුලුවන් නම් උබලගෙ ආණ්ඩුව ඒ තරමට ගොබ්බයි පුලුවන් නම් පෙන්නපන් එක්කෙනෙක් රනිල් දෙනව කියපු ලක්ශ 10 හම්බුන
    මේ ආන්ඩුවෙන් දුන්නද එතකොට ..දන්නෙත් නැනේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ පෑත්තේ අසරණ මිනිස්සුන්ට අද 5000 බෙදුවා. ලොක් ඩවුන් නොකර බෑ. දෑන් ඈරියත් වෑඩක් නෑ ඔය මිනිස්සුන්ට රස්සාවක් කරන්න දෑන් තෑනක් අඩුයි. ඒ හින්දා කන්න බොන්න දෙන එක තමා රජයෙන් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: dilann

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    උබ ඔය පැති වලට ගිහින් තියේද මචන් ? මොනවටද ගියේ ගියා නං ? උබේ ගම කොහෙද ? මේ නිකන් දැනගැනීම පිණිස අහන්නේ :)
    මගේ ගම මරදාන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    දුන්න නැ කියල දන්න නිසා තමයි කියන්නෙ, කාදිනල්තුමා දුන්න 50 000 ඇරෙන්ඩ උබලගෙ පාන්ඩුවෙන් දෙනව කියපු ලක්ශ 10 හම්බුන එකෙක් පෙන්නපන් පුලුවන් නම් උබලගෙ ආණ්ඩුව ඒ තරමට ගොබ්බයි පුලුවන් නම් පෙන්නපන් එක්කෙනෙක් රනිල් දෙනව කියපු ලක්ශ 10 හම්බුන
    මේවා ඔප්පු කරලා මට වැඩක් නෑ .. මම කිව්වේ උබට මේවා බන් මොන ආණ්ඩුව තිබ්බත් දෙන්න ඕන ඒවා මේ වගේ ලොකු විනාසයක් උනාම. ඒවා නොදී ඉන්න පුලුවන් වෙන්නේ නෑ .... link
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    සුනාමියෙන් හොරාකාපු සල්ලි ටික තිබ්බ නම් මේ අසරණයින්ට සලකන්ඩ තිබ්බා :(

    aWWfmgW.png
     
    • Haha
    Reactions: saja

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවා ඔප්පු කරලා මට වැඩක් නෑ .. මම කිව්වේ උබට මේවා බන් මොන ආණ්ඩුව තිබ්බත් දෙන්න ඕන ඒවා මේ වගේ ලොකු විනාසයක් උනාම. ඒවා නොදී ඉන්න පුලුවන් වෙන්නේ නෑ .... link
    උබ වෙන ඒවට දාන්නෙ හොයල ඇයි මේකට පස්ස ගහන්නෙ පෙන්නපන් පුලුවන්නම් රනිල දෙනව කියපු ලක්ශ 10 හම්බුන එකම එක පවුලක්,
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    උබ වෙන ඒවට දාන්නෙ හොයල ඇයි මේකට පස්ස ගහන්නෙ පෙන්නපන් පුලුවන්නම් රනිල දෙනව කියපු ලක්ශ 10 හම්බුන එකම එක පවුලක්,
    මම එහෙම දන්නෙත් නෑ , මට එහෙම ඒවා හොයන්න ඕනෙත් නෑ .. කලින් රිප්ලයි එකේ දැම්ම ලින්ක් එකක් බලපං ගිහින්. මිගමු එකෙක්ගෙන් අහපන් නැත්නම් . මම දන්න උනුත් ඉන්නව තුවාල වෙලා කටුවපිටියේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම එහෙම දන්නෙත් නෑ , මට එහෙම ඒවා හොයන්න ඕනෙත් නෑ .. කලින් රිප්ලයි එකේ දැම්ම ලින්ක් එකක් බලපං ගිහින්. මිගමු එකෙක්ගෙන් අහපන් නැත්නම් . මම දන්න උනුත් ඉන්නව තුවාල වෙලා කටුවපිටියේ.
    මිගමු එකෙක්ගෙන් අහන්නෙ අහවල් දේටද පෙන්නපන්කො පුලුවන් නම් එක ලින්ක් එකක් ලක්ශ 10 දෙන, පදනමක් නැති මෝඩ තර්ක තවත් දාන්ඩ එපා පිලිගන්නින් උබලගෙ පාන්ඩුවෙන් තඹයක් දුන්නෙ නැ කියන එක,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    මිගමු එකෙක්ගෙන් අහන්නෙ අහවල් දේටද පෙන්නපන්කො පුලුවන් නම් එක ලින්ක් එකක් ලක්ශ 10 දෙන, පදනමක් නැති මෝඩ තර්ක තවත් දාන්ඩ එපා පිලිගන්නින් උබලගෙ පාන්ඩුවෙන් තඹයක් දුන්නෙ නැ කියන එක,
    ඔය උඩ දැම්මේ යකෝ ලින්ක් එක. දිග නිසා "ලින්ක්" කියලා දාල ඇති. ඒකෙ ගැන බෙදල බලපං දුන්නු ගානෙන්..
    අපේ පාන්ඩුව ආණ්ඩුව කියලා එකක් නෑ යකෝ. දැන් තියන්නෙත් ලංකාවේ උන්ද්ගේ ආණ්ඩු තමයි. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය උඩ දැම්මේ යකෝ ලින්ක් එක. දිග නිසා "ලින්ක්" කියලා දාල ඇති. ඒකෙ ගැන බෙදල බලපං දුන්නු ගානෙන්..
    ඒකෙ ලක්ශ 10ක් දුන්න එකක් නැනෙ,