දෙමටගොඩ කන්න නෑ..ලොක්ඩවුන් අයින් කරන්න කියල කලබල

dilann

Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    ඒකෙ ලක්ශ 10ක් දුන්න එකක් නැනෙ,
    එච්චර දෙන්නේ නැතිව ඇති බන්. මම දැම්මේ රු 10ට වඩා දීල තියනවා කියලා පෙන්නන. උබට සරල සුළු කිරීම් පුලුවන්නම්, 85%ක් දීල කියන එකයි , වන්දි මුදලයි, දීපු අය ගානයි දිහා බලලා අදහසක් ගනින්. වැඩිය කාලේ නාස්ති කරන්න එපා . තේරුමක් නෑ ........ :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔක තමයි සීන් එක ලොක්ඩවුන් කිරිමෙන් වෙන්නෙ කන්ඩ නැතුව මැරෙන එක, ලොක්ඩවුන් නොකරනව කියල බුරන උන්ටම පෙනියන්
    බම්බුව. ලොක්ඩවුන් එකක්වත් හරියට කරන්න බෑ කියල පිලිගනින්

    රතු තරුවෙන් වැඩක් කරන්න නියම වෙලාව කරනවානම්
    ජෙප්පො ටික පෝලිමේ එන්න ප්ලීස් :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සිoහල තේරෙන් නැනෙ , මුලු මුඩුක්කුවකට එක දවසෙ දෙන්නෙ නැ කියල කීවෙ, දෙන්නෙ කොටස් වශයෙන්, ඒක තමයි ක්‍රමය .ඔක්කොම ගෙනල්ල කොරෝනා හැදෙයි කියන අවුල නිසා නොදෙන්නෙ මුන් ගාල කඩාගත්ත වගේ ආවට කරන්ඩ දෙයක් නැ,

    සහරාන් කෙලල ජිවිත අහිමි උන අයට අබාධිත උන අයට තඹයක් දුන්නද???මැරුන එක අයෙකුට වද පොන්සි කීවෙ ලක්ශ 10ක් දෙනව කියල රුපියල් 10ක් දුන්න තැනක් පෙන්නපන් පුලුවන් නම්.ඒකට අපේ ආණ්ඩුව මුල් වටයේ රටටම 5000 ගානෙ දෙපාරක් දුන්න, දැන් බස්නාහිර පලාතට ආයෙ 5000ක් දෙනව එහෙම තමයි මිනිස්සුන්ගෙ දුක දැනෙන ආණ්ඩු,

    වයිරස් එකක් උනාම පැතිරෙන්නෙ එහෙම තමා උබ හිතුවද මේ දවසින් රටවටේම යනව කියල, ෆේක් එකකින් ලොග් වෙයන් අපරාදෙනෙ එකවුන්ට් එක මෙහෙම පච උනාම ලොග් වෙන්ඩ බැනෙ, :yes: :yes:

    ඉතින් දැන් හරි දීපන් ඒ මිනිස්සුන්ට සල්ලි උබේ ආණ්ඩුවට කියලා.. ආණ්ඩු මාරු උනාට මිනිස්සු බදු ගෙවන එක නවත්තල නැනේ ... :lol: :lol: පොහොට්ටුව අවේ නම් මාසෙන් ඇතුලට දාන්න කට්ටියව.. ඒ වුනාට තාම රවියාවත් බැරි උනා.. ඉතින් කොහේ සහරන් ලද බන්.. නිකන් ජෝක් නොගහ ඉදින්..

    හමුදාපති තුමා සෞක්‍ය උපදෙස් දෙනවා.. සිදුවූ මරණ කොරොණා නිසාම සිදුවුනු මරණ මෙච්චරයි.. වෙන හේතු වලට මැරිලා මැරෙත්දී කොරෝනා වෛරසය නිකන් තිබ්බ අය මෙච්චරයි කියලා මරණ වාර්ථා ලබා දෙනවා..

    සෞක්‍ය ඇමතිනිය තක්කඩියෙක් මතුරපු පැන් කළ ගංගා වලට දානවා..

    පළමු කොරෝනා රැල්ල මර්ධනය කිරීමේ කන්ඩායමේ සෞක්‍ය අංශය නියෝජනය කරමින් හිටි ප්‍රධානම පුද්ගලයන්ගෙන් කෙනෙක් වුන අනිල් ජයසිංහ මහත්තයව.. පරිසර අමාත්‍යංශයකට දාලා..
    මේක මාර විද්‍යාත්මක පත් කිරීමක්නේ යකෝ !:lol::rofl:
     
    • Like
    Reactions: saturn

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් දැන් හරි දීපන් ඒ මිනිස්සුන්ට සල්ලි උබේ ආණ්ඩුවට කියලා.. ආණ්ඩු මාරු උනාට මිනිස්සු බඩු ගෙවන එක නවත්තල නැනේ ... :lol: :lol: පොහොට්ටුව අවේ නම් මාසෙන් ඇතුලට දාන්න කට්ටියව.. ඒ වුනාට තාම රවියාවත් බැරි උනා.. ඉතින් කොහේ සහරන් ලද බන්.. නිකන් ජෝක් නොගහ ඉදින්..

    හමුදාපති තුමා සෞක්‍ය උපදෙස් දෙනවා.. සිදුවූ මරණ කොරොණා නිසාම සිදුවුනු මරණ මෙච්චරයි.. වෙන හේතු වලට මැරිලා මැරෙත්දී කොරෝනා වෛරසය නිකන් තිබ්බ අය මෙච්චරයි කියලා මරණ වාර්ථා ලබා දෙනවා..

    සෞක්‍ය ඇමතිනිය තක්කඩියෙක් මතුරපු පැන් කළ ගංගා වලට දානවා..

    පළමු කොරෝනා රැල්ල මර්ධනය කිරීමේ කන්ඩායමේ සෞක්‍ය අංශය නියෝජනය කරමින් හිටි ප්‍රධානම පුද්ගලයන්ගෙන් කෙනෙක් වුන අනිල් ජයසිංහ මහත්තයව.. පරිසර අමාත්‍යංශයකට දාලා..
    මේක මාර විද්‍යාත්මක පත් කිරීමක්නේ යකෝ !:lol::rofl:
    රවියට නඩු දාල, බදුර්දීන ඇතුලට දාල, පාස්කු කොම්සම් වැඩ කරගෙන යනව.. උබලගෙ ආණ්ඩුව තියෙද්දි බදුර්දීනගෙන් කට උත්තරයක් ගන්ඩ පුලුවන් උනාද උබලට??????? ආන්න දැන් බල්ල වගේ බලු කුඩුවෙ ආන්න අපේ වැඩ ..

    හමුදාපති තුමා සෞක්‍ය උපදෙස් දුන්නම උබලට මොකක්ද තියෙන රුදාව??? කොච්චර හොද්ද බලපන්කො රටේ මිනිස්සු වෙනුවෙන් කොච්චර සේවයක් කරනවද කුහක වෙන්ඩ එපා..

    අනිල ජාසිහ විශ්‍රාම ගියා වයස හරි ගියාම සියලුම රාජය සේවකයො විශ්‍රාම යනව, මනුස්සය වැඩ කාරය හින්ද තමයි පරිසර අමාත්‍යංශය ලේඛම් කරේ,
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    රතු තරුවෙන් වැඩක් කරන්න නියම වෙලාව කරනවානම්

    රතු තරුවක් ගැන බලාගෙන ඉන්නේ යකෝ සුපිරි ජනාදිපතියෙක් පත්කර ගත්තු උන් නේද මේ :ROFLMAO: :ROFLMAO: ඇයි විකටයට සහනාදාර ටිකවත් බෙදාගන්ඩ බෑ වගේද :rofl:
     
    • Haha
    Reactions: Identity

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ ප්‍රශ්නෙට විසඳුම මං හොයාගත්ත හැම කෙනාම හැමතැනම කියන දේවල් දැකල.
    කොරෝන ඉවරම කලහකි ඕන නම්. රටේ ආර්තිකේ පැත්තකින් තියපන්කො. දැන්මම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනෙ. ලොක්කට ප්වර්ස් නැද්ද කොහෙද හැබයි. :baffled: :eek: නෙක්ස්ට්චන්දෙ ලබන මාර්තු වල.ඊට පස්සෙ මාර්තු ඉඳන් වැහුව වගේ මේ පාරත් රටම ලොක් ඩවුන් කරලදාල චීනෙන්තව ණය තුන් හතර පාරක් හොඳ එකෙන්ම අරගන කොරෝනාවතුරන් කරල රට අරිනව.ඊට පස්සෙ පිටරට ඉන්න එකෙක්ටවත් එන්නදෙන්න හොඩ නෑ ලන්කාවට :lol: ලන්කාව වටේටම නේවි එකෙන්දාලඒක කවර් කරනව. උඩින් එන්නබැරි වෙන්න එයාර් ෆොර්ස් එකෙන් ෆුල් කවර් කරනව. බිමින් යටින්එන්න බැරි වෙන්නආමි එකදානව. එන්නමඕනෙ උන් ඉන්නවනන් මාස හයයි නිරෝදායනයේ. හාද :dull: :P

    චීනෙන්තව නය අරගන රට ඩුවනව. උන් නයදෙනව උන්ට අග්‍රිමන්ට් එකක් ගහනවතව අවුරුඩු පහකින් උන් සෙරටම මෙහෙ සිටිසන්දෙනව කියල. ප්‍රසිඩන්ට් වෙන්න උනත් පුලුවන්ඕනෙ නන්. :lol: ඒ පෙරේතකමට උන් නයදෙයිඒ වෙනකන්ම. අපිට අවුරුඩු පහක්ආතල් එකේ ඉන්නතියෙන්නෙ. අපිට ඉම්පෝට් කරගන්න වෙන බඩු ටික අර මේ ඩවස් වලඒ ලෙවල් පාස් නැති උන්ට රජයේ රස්සාදෙනව කියල ගන්නෙ අන්න උන්ව යවලචීනෙන් ගෙන්න ගන්නව. කොහොමද මගෙ මොලේ :love::rofl:
    අවුරුඩු පහකින් පස්සෙ මොකඩ වෙන්නෙ කියල මගෙන් අහන්න එපා ඒක ඩෙවන කොටස.මතු සම්භන්දයි. :(

    වැඩිය බොන්න එපා කියන්නෙ මේකයි. :lol:හෙට අනිද්ද කොරෝ හැඩිල පාරෙ යන ගමන් වැටිල මැරෙයිඩ ඩන්නෙ නෑනෙ, එක නිස ගහනව ගහන එක දැන්මම. :(
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    1605199438090.png
     
    • Haha
    Reactions: saja

    චිනේ අපිට දෙන්නේ ණය නෙවෙයි යාලු මුල්‍යමය ආධාර. ඒවා ගෙවන්න ඕන නෑ :D
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    ඔක තමයි සීන් එක ලොක්ඩවුන් කිරිමෙන් වෙන්නෙ කන්ඩ නැතුව මැරෙන එක, ලොක්ඩවුන් නොකරනව කියල බුරන උන්ටම පෙනියන්

    අන්න මහින්ද උබේ අම්මට ගහන්න ලෑස්ති වෙන්නේ ගිහින් පහන අල්ලපන් පොන්නයා මෙතන එනවා කොමෙන්ට් දාන්න
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    රවියට නඩු දාල, බදුර්දීන ඇතුලට දාල, පාස්කු කොම්සම් වැඩ කරගෙන යනව.. උබලගෙ ආණ්ඩුව තියෙද්දි බදුර්දීනගෙන් කට උත්තරයක් ගන්ඩ පුලුවන් උනාද උබලට??????? ආන්න දැන් බල්ල වගේ බලු කුඩුවෙ ආන්න අපේ වැඩ ..
    හමුදාපති තුමා සෞක්‍ය උපදෙස් දුන්නම උබලට මොකක්ද තියෙන රුදාව??? කොච්චර හොද්ද බලපන්කො රටේ මිනිස්සු වෙනුවෙන් කොච්චර සේවයක් කරනවද කුහක වෙන්ඩ එපා..
    අනිල ජාසිහ විශ්‍රාම ගියා වයස හරි ගියාම සියලුම රාජය සේවකයො විශ්‍රාම යනව, මනුස්සය වැඩ කාරය හින්ද තමයි පරිසර අමාත්‍යංශය ලේඛම් කරේ,

    EROSAN ගූ පොහොට්ටු ගොන් පකෝ
    1)බලු කුඩුවේ බල්ලා වගේ ඉන්නවා කීව බදුරුදීන්ව 20 සම්මත කරගන්න පාවාඩ පිට පාර්ලිමේන්තුවට ගෙනල්ල උගේ පුක තොගේ සර්ට ලෙවකන්න උනා නේද බොල 20 සම්මත කරගන්න ? හම්බයෝ නත්නම් තොපේ Goat(එළු) ගෝතයා සදා අනාතයි නේද බන් ? උඹලගේ සර්ට ලජ්ජා නැත්ද කියලා උරනකොට වත් හෙමීට අහපන් !!!

    2) ගොන් පකෝ හමුදාපති ඉන්නේ සෞක්‍ය උපදෙස් දෙන්නද ?එහෙමනම් අපි දොස්තරලා ගාවට නොගිහින් අපේ ලෙඩ වලට විසඳුම් ගන්න හමුදාපති ගාවට යන්නම් ! දොස්තරලට කියපන් තුවක්කු අරගෙන පාරවල්වල හන්දිවල මුරට ඉන්න කියලා ! ....අතගාල බලපන් උඹේ පුකේ අං ඇවිල්ලද කියලා පිම්පි පකයා!!

    3) ඇයි ගොන් පකෝ අනිල් ජාසිංහ සෞක්‍ය අමාත්යාන්සය තුල තියාගන්න බැරි මොකද ? විශ්‍රාම යන වයසක රෙද්දක් නෙවි මිනිහාගේ දක්ෂකම නිසා රට තුල ජනප්‍රිය වී ගෞරවයට පත් වීම විරුවා හෙවත් ඇටඉරුවට දිරෙව්වෙ නැහැ ! ඇත්ත ඒකයි ! හිමීට promotion කියලා පරිසර අමාත්‍යංශයට තල්ලු කලේ ඒකයි ? එතුමාගේ විශේෂඥ භාවය තියෙන්නේ පරිසරය ගැනද ? සෞක්ය ක්ෂේත්‍රය ගැනද ? ඔන්න ගූ පොහොට්ටුවේ ගොන් ඉරුවගේ වැඩ !!!
    It is true that being appointed Secretary to a Ministry translates into a promotion, but a senior medical administrator should have been considered for a job where his expertise and professionalism could have made a meaningful contribution especially at a time the country is facing a grave health crisis.(The Island online edition)
     
    • Like
    Reactions: saturn

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ

    මොලයක් තියන එකෙක්ට කියපන් බන් ඕවා... පුක්ෂණය වෙච්ච උන්ට කියනවට වඩා හොදයි කට වහන් ඉන්නවා ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,666
    100,952
    113
    රවියට නඩු දාල, බදුර්දීන ඇතුලට දාල, පාස්කු කොම්සම් වැඩ කරගෙන යනව.. උබලගෙ ආණ්ඩුව තියෙද්දි බදුර්දීනගෙන් කට උත්තරයක් ගන්ඩ පුලුවන් උනාද උබලට??????? ආන්න දැන් බල්ල වගේ බලු කුඩුවෙ ආන්න අපේ වැඩ ..

    හමුදාපති තුමා සෞක්‍ය උපදෙස් දුන්නම උබලට මොකක්ද තියෙන රුදාව??? කොච්චර හොද්ද බලපන්කො රටේ මිනිස්සු වෙනුවෙන් කොච්චර සේවයක් කරනවද කුහක වෙන්ඩ එපා..

    අනිල ජාසිහ විශ්‍රාම ගියා වයස හරි ගියාම සියලුම රාජය සේවකයො විශ්‍රාම යනව, මනුස්සය වැඩ කාරය හින්ද තමයි පරිසර අමාත්‍යංශය ලේඛම් කරේ,
    :rolleyes: :rolleyes: :rolleyes: :coffee::coffee::coffee::coffee:

    ඔසාම මේක ඔයා ඉන්නම ඕනි නූලක් @2osama
     
    Last edited:

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    පලවෙනි රැල්ලෙ මාසයයක් විතර රට වහල තිබුනා. හැමදේම හොයලා බලලා රජයෙන් උදවු කලා.
    අහාර ,මුදල් බෙදුවා. මිනිස්සුන්ට කවදාවත් කන්න නැති උනේ නෑ.

    ඒත් අද..? මැතිවරණයක් ලඟ තිබුනනම් හැමෝම ජනතාවට උදවු කරනවා. ඊට පස්සෙ මගහරිනව.
    බලයට තියෙන කෑදරකම විතරයි අන්තිමේදි.

    සහතික ඇත්ත.. 🤔