දෙමටගොඩ චමින්ද

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ඔය කියන සමාජේ යහපත බලල තියෙන්නේ එක ඇහැකින් විතරනේ බන් , රජයට විරුද්ධව කතා කරන උන් ඔක්කොම එහෙනං සමාජෙට අයහපතක් කරන උන් .. එක්කෝ උබ සුදු වැන් සංස්කෘතිය ගැන හරියට දන්නේ නෑ , රජය විවේචනය කරපු උන්ට ආපු තර්ජන ..

    යුද්දේ දිනන තමයි , ඒ ගෞරවය තියෙනවා .. එත් මන් නං හිතන්නේ බල තන්හාවට ගිහින් ඒ ගෞරවය නැති කරගත්තයි කියල .. පාරවල් ගානේ වෙඩි තියෙන පාතාලේ නැති කරේ නෑ , එක පාතාලයක් මර්ධනය කරලා අනික් පාතාලෙට තරඟයක් නැති කරා ..

    උබ කියන ඔය 80 දශකෙත් වැරදි , පහුගිය දශකෙත් වැරදි .. හොඳ වගේම වැරදි දේත් දැක්කේ නැත්තන් එතන පොඩි අවුලක් තියෙනවා ..

    මහින්දගේ කාලේ තමයි බන් ලෙසටම රජය විවේචනය කලේ... එහෙම තර්ජන තිබ්බ නන් සිරස ‍එහෙම අද නැතිවෙලාම යන්න ඕනි. ඇත්ත කතාව නන් මහින්දයා එහෙම කාටවත් තග නොදාපු එක තමයි. මහින්දයා වටේ හිටපු ෆොනීලා, මර්වින්ලා කරපු වැඩ නිසා තමා මහින්දටත් නරක නාමෙ වැදුනෙ. එදා එහෙම තග දාපු උන්ගෙ අද ඇඩ්රසුත් නෑ. උන් දැන් සාන්තුවරැවෙලා. අහක හිටපු මහින්ද‍යා තමා වැරදි.

    පාත‍ාලේ කියන එක පුතා කොහොමත් මර්ධනය කරලා නැති කරන්න බෑ. එක පැත්තක් සුද්ද කරද්දි තව පැත්තකින් මතු වෙනවා. හැබැයි මහින්දයා කාලයක් රටම හොල්ලපු පාතාලෙ උන්ව නන් නැතිම කරලා දැම්ම. ඊට පස්සෙ ඉතුරැ උනේ කුඩු වලට මරාගත්ත ලපයි සිපයි තමයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meke inna Muslim eunuth mathaka thiya ganna. Ubala adha freedom eke inneth Mahidha Rajapakksha ,Gotabaya Rajapakksha Mathi thumanla nisa kiyala. Muslim ayava MUTHUR valin sampurrnayen pannala damme Ltte eken. Muslim ayava pannala damma vitharak neve, Panala yana muslim ayata, Ltte koti piya thumek samaga thava koti ralak, mea road eken yanna kiya Muslim ayava direct kaleya. Eya koti plan ekak uneya.Muslim ayava kotu karala , vedi thiyala muslim ayava maranna plan kaley Koti visinya. Uthuru , Nagenahira anith Muslim varu sitiyedha anatha thatvayeya. Mea siyalu koti hirihara valin muslim ubala beruve, Sinhala Ranaviruvan saha Ranaviruvanata nayakathvaya dun Rajapakksha Rana viruvan bava amathaka karanna epa.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඇත්ත කතාව නන් මහින්දයා එහෙම කාටවත් තග නොදාපු එක තමයි. මහින්දයා වටේ හිටපු ෆොනීලා, මර්වින්ලා කරපු වැඩ නිසා තමා මහින්දටත් නරක නාමෙ වැදුනෙ.

    වැරදි වැඩ කරන එවුන් ලන් කරගෙන තනතුරු දීගෙන ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක් නෙ, ආයුබොවන් :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැරදි වැඩ කරන එවුන් ලන් කරගෙන තනතුරු දීගෙන ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක් නෙ, ආයුබොවන් :P

    ඉතින් අපේ රටේ ‍එහෙම නොකරන දේශපාලකයො ඉන්නවද ආයුබොවන් ඈ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    පතලේ කට්ටිය කාලෙන් කාලෙට දේසපාලනය කරන එවුන්ගේ ඔඩොක්කුවේ හුරතල් වෙන එක තම වෙන්නේ... පතලේ බිහිකලෙත් ඔකුන්ම තමා. කිව්වා වගේ එක පැත්තක් සුද්ද කරන එද්දී අනිත් පැත්තේ එවුන් හතු පිපෙන්න වගේ නැගිටින්නේ.....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Meke inna Muslim eunuth mathaka thiya ganna. Ubala adha freedom eke inneth Mahidha Rajapakksha ,Gotabaya Rajapakksha Mathi thumanla nisa kiyala. Muslim ayava MUTHUR valin sampurrnayen pannala damme Ltte eken. Muslim ayava pannala damma vitharak neve, Panala yana muslim ayata, Ltte koti piya thumek samaga thava koti ralak, mea road eken yanna kiya Muslim ayava direct kaleya. Eya koti plan ekak uneya.Muslim ayava kotu karala , vedi thiyala muslim ayava maranna plan kaley Koti visinya. Uthuru , Nagenahira anith Muslim varu sitiyedha anatha thatvayeya. Mea siyalu koti hirihara valin muslim ubala beruve, Sinhala Ranaviruvan saha Ranaviruvanata nayakathvaya dun Rajapakksha Rana viruvan bava amathaka karanna epa.

    owun eka padayk ganawata salakanne na ban,
    unta wasi nam echcharayi.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උබ ඔය කියන සමාජේ යහපත බලල තියෙන්නේ එක ඇහැකින් විතරනේ බන් , රජයට විරුද්ධව කතා කරන උන් ඔක්කොම එහෙනං සමාජෙට අයහපතක් කරන උන් .. එක්කෝ උබ සුදු වැන් සංස්කෘතිය ගැන හරියට දන්නේ නෑ , රජය විවේචනය කරපු උන්ට ආපු තර්ජන ..

    යුද්දේ දිනන තමයි , ඒ ගෞරවය තියෙනවා .. එත් මන් නං හිතන්නේ බල තන්හාවට ගිහින් ඒ ගෞරවය නැති කරගත්තයි කියල .. පාරවල් ගානේ වෙඩි තියෙන පාතාලේ නැති කරේ නෑ , එක පාතාලයක් මර්ධනය කරලා අනික් පාතාලෙට තරඟයක් නැති කරා ..

    උබ කියන ඔය 80 දශකෙත් වැරදි , පහුගිය දශකෙත් වැරදි .. හොඳ වගේම වැරදි දේත් දැක්කේ නැත්තන් එතන පොඩි අවුලක් තියෙනවා ..

    ඉතින් තරඟයක් නෑ කියන්නෙ වෙඩි තියාගනනෙ නෑ කියන එකනෙ. කප්පම් ගන්නෙ නෑ, ආණ්ඩුවෙ කන්ට්‍රැක්ට් එකක් තිබ්බොත් උන් කරනවා. ආණ්ඩුව විවේචනය කරපු උන් ඔක්කොම මැරුවනම් අද ලංකාවෙන් බාගයක් පණපිටින් නෑ

    ඒ මිනිස්සු රටට ජාතියට කරපු සේවය ඉහලයි කරපුවැරදි වලට වැඩිය. වැරදි ටිකම අල්ලන් නටන්න එපා
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සිංහලයිනි නැගිටිව් එළකිරි ජාතිහිතෛශී පෙරමුණට වරෙව්

    http://www.elakiri.com/forum/showthread.php?t=1763531

    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!