දෙමලගෙ සද්දේ .............

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
දෙමලගෙ සද්දේ .............

සම්බන්ධන් සමග ටීඑන්ඒ පිරිස්‌
කිලිනොච්චි හමුදා කඳවුරකට පැනලා
හමුදා ආඥාපති පොලිසියට පැමිණිලි කරයි

චමින්ද සිල්වා, හේමන්ත රන්දුනු

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇතුළත් පිරිසක්‌ද සමග කිළිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන්, එම පක්‍ෂයේ මන්ත්‍රී ශ්‍රීධරන්, සුමන්දිරන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් සහ සිවිල් වැසියන් පිරිසක්‌ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ නිවසේ පසුගිය 16 වැනිදා රැස්‌වීමක්‌ පවත්වා ඉන් අනතුරුව යාපනයට යන මුවාවෙන් ගොස්‌ කිළිනොච්චිය පරවිපච්චාන්හි පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්‌ථානයේ මාර්ග බාධක ඉවත්කර අතිශය බලහත්කාර ලෙස එයට ඇතුළු වී ඇත.

මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය භාර ආඥපති මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා විසින් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති µ්‍රeන්ක්‌ලින් ප්‍රනාන්දු මහතා වෙත පැමිණිලි කර ඇත.

ශ්‍රීධරන් මහතාගේ නිවසේ රැස්‌වීම පවත්වා වාහන හත අටකින් පමණ ගිය පිරිස සවස 3.00 ට පමණ රෙජිමේන්තු මූලස්‌ථානයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කරද්දී එය වැළැක්‌වීමට හමුදා නිලධාරීන් උත්සාහ කළද එම බාධක ඉවත්කර කඳවුරට ඇතුළුවී ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

බලහත්කාරයෙන් ඇතුළු වූ මේ පිරිස දෙමළ ජනතාවට අයත් භූමිය තුළ බලඇණි පවත්වාගෙන යන බවත් එය නිරීක්‍ෂණය කිරීමට පැමිණි බවත් පවසා ඇත. ඔවුන් පැය කිහිපයක්‌ භූමිය නිරීක්‍ෂණය කරමින් එහි රැඳී සිටින විට අනවසරයෙන් කඳවුරට ඇතුළු වී ඇති බවත් ඉන් ඉවත්වන ලෙසත් හමුදාව විසින් කරන ලද ඉල්ලීමෙන් පසු එම පිරිස ඉවත්ව ගොස්‌ ඇති බවත් එම නිලධාරියා කීය.

ගජබා රෙජිමේන්තු මූලස්‌ථාන භූමිය එල්. ටී. ටී. ඊ. සමයේ ඔවුන්ගේ බැංකු මූලස්‌ථානය ඇතුළු වැදගත් ස්‌ථානයක්‌ව පැවැත ඇතැයි අනාවරණය කරගෙන ඇත.

http://www.divaina.com/2016/04/25/news01.html
 
  • Like
Reactions: asbw

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනස නම් උපරිමයි..බෙදුම් වාදය යලි හිස ඔසවයි
    යාපනය කච්චේරිය ඉදිරිපිට අද 04/25 පෙ ව 11.00 ට ගල් ගසා පොඩි කරන ලද බස් ‍රථය
    ..සනීපද කට්ටියට?

    13062301_498006383719593_7453110034994530685_n.jpg
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    වෙනස නම් උපරිමයි..බෙදුම් වාදය යලි හිස ඔසවයි
    යාපනය කච්චේරිය ඉදිරිපිට අද 04./25 පෙ ව 11.00 ට ගල් ගසා පොඩි කරන ලද බස් ‍රථය
    ..සනීපද කට්ටියට?

    13062301_498006383719593_7453110034994530685_n.jpg

    me case eka mokakda machan
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    හැබැයි හමුදා මාධ්‍ය ප්‍රකෂකනම් කිව්වේ ඇතුළුවීම වැලක්කුව බවත් පොලිසියට පැමිණිලි නොකළ බවත්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    me case eka mokakda machan

    මේ අද වෙච්ච දෙයක්.. මේවා එක බල්ලෙක් වත් news වලට පෙන්නන්නේ නෑ.. මාධ්‍ය නිදහස රෙද්ද පල්ලෙන් බේරෙන නිසා...
    මුන් දවසට එක ගානේ සිද්ධියක් ඇති කරනවා මට පේන විදිහට... පොන්න සිරා මේක දකින්න විදිහක් නෑ, මොකද පත්තර වල දාන්නේ නෑ නේ..
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    හැබැයි හමුදා මාධ්‍ය ප්‍රකෂකනම් කිව්වේ ඇතුළුවීම වැලක්කුව බවත් පොලිසියට පැමිණිලි නොකළ බවත්

    ow ban news walata kiyanawa mamath dekka.kohoma unath loku deyak wela thiyenawa ban.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හැබැයි හමුදා මාධ්‍ය ප්‍රකෂකනම් කිව්වේ ඇතුළුවීම වැලක්කුව බවත් පොලිසියට පැමිණිලි නොකළ බවත්
    2002 දී මාධ්‍ය ප්‍රකාශකලා කියපු දේවල් අපිට මතකයි... මැරිලා ඉපදුනේ නැති නිසා..
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    මේ අද වෙච්ච දෙයක්.. මේවා එක බල්ලෙක් වත් news වලට පෙන්නන්නේ නෑ.. මාධ්‍ය නිදහස රෙද්ද පල්ලෙන් බේරෙන නිසා...
    මුන් දවසට එක ගානේ සිද්ධියක් ඇති කරනවා මට පේන විදිහට... පොන්න සිරා මේක දකින්න විදිහක් නෑ, මොකද පත්තර වල දාන්නේ නෑ නේ..

    ammata siri ehemath siddiyak welada.pahu giya kale netta puke gahagena hitapu wesa ballo dan eli pitama natanawa.hitata mara dukay ban shirawata.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ammata siri ehemath siddiyak welada.pahu giya kale netta puke gahagena hitapu wesa ballo dan eli pitama natanawa.hitata mara dukay ban shirawata.
    වැඩක් නෑ කියලා.. මෙහෙ ඉන්න බත්කන පොnනයෝ බලන් ඉන්නවා බෝම්බ පිපිරෙනකන්...අරහේ උන් සිංහල මිනිහට ගහනවා.. හැබැයි එතකොටත් අර ආරක්ෂක ලේකම් බස්නායක පොnනයා කියයි බස් වල බෝම්බ පිපිරෙනවා කියන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි කියල...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Hamudawata weapons deela thienne mokatada?

    Gedarakata horen pennath api nikan balagena innawada?

    අත් දෙකයි කකුල් දෙකයි බැදලා දාල තියනකොට ගෙදරට හොරෙක් පැන්නත් ඕක තමා බන් වෙන්නෙ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හමුදා කඳවරකට ඇතුළු වීමට තමනට කිසිදු පූර්ව අවසරයක් ලබාගැනීමේ උවමනාවක් නැති බව විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
    පරවිපච්චාන් එමුදා බලඇණි මූලස්ථානයට පසුගිය 16 වනදා බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ ඒ ගැන වැඩිදුරටත් කථා කිරීමට තමනට කිසිදු උවමනාවක් නැති බවයි.
    අදාල කඳවුර පවත්වගෙන යන්නේ දෙමළ ජනතාවගේ මුල් ඉඩම්වල යයි කියමින් පසුගිය 16 වනදා දෙමළ සන්ධාන නායකයා ඇතුළු පිරික් හමුදා මූලස්ථානය වෙත කඩා පැන්නේ යයි කිලිනොච්චි ආඥාපතිවරයා විසින් මේ වන විට පොලීසියේ පැමිණිලි කර තිබේ.

    විපක්ෂ නායක ඊලම් රටේ නායක වන ලකුණු ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මරුසිරා;20057450 said:
    හමුදා කඳවරකට ඇතුළු වීමට තමනට කිසිදු පූර්ව අවසරයක් ලබාගැනීමේ උවමනාවක් නැති බව විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
    පරවිපච්චාන් එමුදා බලඇණි මූලස්ථානයට පසුගිය 16 වනදා බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ ඒ ගැන වැඩිදුරටත් කථා කිරීමට තමනට කිසිදු උවමනාවක් නැති බවයි.
    අදාල කඳවුර පවත්වගෙන යන්නේ දෙමළ ජනතාවගේ මුල් ඉඩම්වල යයි කියමින් පසුගිය 16 වනදා දෙමළ සන්ධාන නායකයා ඇතුළු පිරික් හමුදා මූලස්ථානය වෙත කඩා පැන්නේ යයි කිලිනොච්චි ආඥාපතිවරයා විසින් මේ වන විට පොලීසියේ පැමිණිලි කර තිබේ.

    විපක්ෂ නායක ඊලම් රටේ නායක වන ලකුණු ...
    ka_i දෙමළට විපක්ෂනායකකම දුන්නේ ඔබාමා නෙමෙයි.. ජාතියක් ජන්මයක් නැති ජාතියේ පවට ඉපදුනු අපේම උන් ... සිංහලයා වැනසෙන්නේ අවස්තාවාදී සින්හලයාගේන්මයි...
     
    • Like
    Reactions: nadeeraLK