දෙමලාගෙන් පුරාවස්තු රැකගමු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    20210211_092845.jpg


    මෙය පැරණි චෛත්‍ය අංගයක් වන යූපගලක් හෙවත් යූපස්ථම්භයක් මිස ශිවලිංගයක් නොවේ. ඇත්ත එයයි

    උතුරේ දෙමලා මේ කැනිම් නවත්තන්න ෆුල් ට්‍රයි දුන්නා..ලගදි මහා උද්ගෝෂණ පෙලපාලියකුත් ගියා. මුන් අපේ සිංහල පුරාවස්තු උඩ උන්ගේ කොවිල් හද හද විනාස කරනවා. ප්‍රොපසර් අනුර බය නැතුව අතගහලා කැනිම් කරපු නිසා දැන් බෞද්ධ නටබුන් මතුඋනාම එනවා ඒවා දෙමල ඒවා කියාගෙන. කපන්න බැරි අත ඉබින්න.

    මුනුත් සාපයක් තමා

    ඇත්ත පතුරවන්න ශෙයා කරන්න.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මහාචාර්ය ඉන්ද්‍රපාලන් වගේ මිනිස්සු යාපනය ඉන්න කාලේ ඔහොම උනේ නැ,එ මිනිස්සු ශාස්ත්‍රියව ඔන දෙයක් බැලුවේ,පස්සෙ කොටි ඩයස්පෝරාව එ මනුස්සයාටත් එක එක බලපැම් කරලා එ මනුස්සයාවත් සවුත්තු කලා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    මහාචාර්ය ඉන්ද්‍රපාලන් වගේ මිනිස්සු යාපනය ඉන්න කාලේ ඔහොම උනේ නැ,එ මිනිස්සු ශාස්ත්‍රියව ඔන දෙයක් බැලුවේ,පස්සෙ කොටි ඩයස්පෝරාව එ මනුස්සයාටත් එක එක බලපැම් කරලා එ මනුස්සයාවත් සවුත්තු කලා.
    ඉන්ද්‍රපාලයනුත් අන්තිමේදි පික්සු වැඩ කලා. හැබැයි මිනිහා හොද තීසිස් දිලා ගියා.
     
    • Like
    Reactions: 001flyD

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවේ පළවෙනියට ජනාවාස ඇති උනේ උතුර උතුර මැද නැගෙනහිර වගේ නේ. පොත් වල එන දාගැබ් වෙහෙර විහාර වැවු ඔක්කොම තියෙන්න ඕන ඔය පැත්තට වෙන්න මිසක් දකුණ පැත්තට වෙන්න නෙවේ.

    උගේ අප්පාගේ ලිංගේ වෙන්න ඇති ඌ කියන්නේ. ප්‍රබාකරන් මානසිකත්වෙන් තාම ඔහේ උන් ඉන්නේ එකයි ඔය.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉන්ද්‍රපාලයනුත් අන්තිමේදි පික්සු වැඩ කලා. හැබැයි මිනිහා හොද තීසිස් දිලා ගියා.
    ඔව් ඉතින් පස්සෙ කිව්ව එවා තිසිස් එකට විරුද්ධයි,එවා ඉතින් කැනඩා වගේ රටවල් වල ඉන්න ඩයස්පෝරාවේ බලපැම්.