මෙය පැරණි චෛත්‍ය අංගයක් වන යූපගලක් හෙවත් යූපස්ථම්භයක් මිස ශිවලිංගයක් නොවේ. ඇත්ත එයයි
උතුරේ දෙමලා මේ කැනිම් නවත්තන්න ෆුල් ට්‍රයි දුන්නා..ලගදි මහා උද්ගෝෂණ පෙලපාලියකුත් ගියා. මුන් අපේ සිංහල පුරාවස්තු උඩ උන්ගේ කොවිල් හද හද විනාස කරනවා. ප්‍රොපසර් අනුර බය නැතුව අතගහලා කැනිම් කරපු නිසා දැන් බෞද්ධ නටබුන් මතුඋනාම එනවා ඒවා දෙමල ඒවා කියාගෙන. කපන්න බැරි අත ඉබින්න.
මුනුත් සාපයක් තමා
ඇත්ත පතුරවන්න ශෙයා කරන්න.