දෙමලුන්ගේ ලිංගික අසහනය

amaz

Banned
Apr 10, 2009
889
94
0
දෙමලුන්ගේ ලිංගික අසහනය

4a5eeaefc0ae30fe72b28345d6538239_L.jpg

abc294.jpg

abc294.jpg

abc294.jpg

කයිට්ස් කුන්කුඩතිව් මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවිය සමූහ දූෂණයට ලක් වන අයුරු වීඩියෝ ගත කර ඇති බවත්, සිසුවිය දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කෙනකු ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි අයකු බවත්, ඔහු එම සිසුවිය දූෂණයට ලක්වන ආකාරය වීඩියෝ ගත කර ඇති බවත් පරීක්ෂණවලින් හෙළි වී ඇත.

අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන්ගෙන් කෙනෙකු ස්විස්ටර්ලන්ත පදිංචිකරුගේ භාර්යාව දරුවන් සහ නැන්දනියට ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි තිබූ බිය නිසාම පොලිස්ථානයට පැමිණ සිට ඇත. නමුත් මොහුගේ නිවස ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාර එල්ලකර ගිනි තබා විනාශ කර තිබේ. මෙම සැකකරුවන් අටදෙනාම සිසුවිය කෙලෙසා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

කුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි ශිවයෝගනාදන් විද්‍යා (17) නැමැති මෙම පාසල් සිසුවිය ඉකුත් 13 දා පාසල් යන අතරතුර පෙරවරු 7.10 ට පමණ සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

පසුව එම ප්‍රදේශයේ වන ලැහැබක් තුළ අමානුෂික ලෙස අත් පා ගැට ගසා ඇය ඝාතනය කර සිටියදී පොලිසිය විසින් 14 දින මළ සිරුර සොයා ගත්හ.

ඇයගේ මුඛයට රෙදි කඩක් ඔබා හුස්ම සිරකර ඝාතනය කර තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මේ ඝාතනය අභිරහසක්ව තිබියදී ‍කයිට්ස් පොලිසියේ නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වා මුලින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන්ගෙන් ලද තොරතුරු මත සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් පස්දෙනා ඊයේ (18) අත්අඩංගුවට ගත් අතර ඝාතනයට ලක් වූ සිසුවියගේ ඥාතීන් වන එකම පවුලේ සහෝදරයින් දෙදෙනකුද සැකකරුවන් අතර සිටි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (18) කුඩිකට්ටුවාන් පොලිස් මුරපොළට රැගෙන ආ අවස්ථාවේ කුපිත වූ ප්‍රදේශවාසීන් ඔවුන්ට පහරදීමට උත්සාහ කර තිඛෙන අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනකුටද තුවාල සිදුව ඇත. පසුව නාවුක හමුදා බෝට්ටුවකින් මේ පිරිස යාපනේ පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම් ආරම්භ කැර තිබේ.

පිරිස අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

amaz

Banned
Apr 10, 2009
889
94
0
කොටි හිටියනම් මේවගේ දේවල් යාපනේ වෙන්නෙ නෑ.නමුත් එහෙම කියලා අපි කොටි තියාගෙන ඉන්නවද? නෑනේ.
ඒ වගේම මහින්ද යුද්ධය දිනපු කාලේ ජනාදිපති කියලා අපි ඌඋව දිගටම තියාගෙන ඉන්න ඕනද? උන්ට රට කන්ට දෙන්න ඕනිද?
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කොටි හිටියනම් මේවගේ දේවල් යාපනේ වෙන්නෙ නෑ.නමුත් එහෙම කියලා අපි කොටි තියාගෙන ඉන්නවද? නෑනේ.
    ඒ වගේම මහින්ද යුද්ධය දිනපු කාලේ ජනාදිපති කියලා අපි ඌඋව දිගටම තියාගෙන ඉන්න ඕනද? උන්ට රට කන්ට දෙන්න ඕනිද?

    අද වරෙන් නෙලුම් පොකුණ ලඟට ඉටිපන්දමකුයි බටර් කාලකුයි අරන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොටි හිටියනම් මේවගේ දේවල් යාපනේ වෙන්නෙ නෑ.නමුත් එහෙම කියලා අපි කොටි තියාගෙන ඉන්නවද? නෑනේ.
    සොන්නය ගෙ කොටි පුල්ලි පැන්න නේ එළියට.........
    තෝ මැරිච්ච තොගේ මහ එකා ගේ මූණත් තහඩුව පච්ච කොටා ගං පු*......
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    කොටි හිටියනම් මේවගේ දේවල් යාපනේ වෙන්නෙ නෑ.නමුත් එහෙම කියලා අපි කොටි තියාගෙන ඉන්නවද? නෑනේ.
    ඒ වගේම මහින්ද යුද්ධය දිනපු කාලේ ජනාදිපති කියලා අපි ඌඋව දිගටම තියාගෙන ඉන්න ඕනද? උන්ට රට කන්ට දෙන්න ඕනිද?

    ලෝල්
     
    Similar threads