දෙමලුන්ට ස්වයං පාලනයක් #අරගලය

redux

Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    මෝඩ බයියො ගොං වැඩ කරන්න කරන්න හැමදාම ඒව නිවැරදි කරන්න දගලන්න අනිත් මිනිස්සුන්ට බෑනෙ බං.
    Ah sen bokka. Oyat sahena kapawimak kala Ranilwa janadipathi karanna. Thanks bro. Aragaleta jayawewa
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    මම ඉන්දියන් සබ් රෙඩිට් වල ඉන්නවා ,
    ඔය දෙමළ අයට සුපීරියටි කම්ප්ලෙක්ස් එක
    තියෙනවා . නැති අභිමානයක් මවාගෙන
    අනිත් අය පහතට දාලා එහෙත් කතා කරන්නෙ

    උන්ගෙ සිහිනය තමයි ඩ්‍රවිඩනාඩූ කියන රට
    ඒ ෆැන්ටසි එකේ තමයි ඉන්දියාවේ දෙමළ අය ඉන්නෙ

    මෙහේ අගේම තමයි , දෙමළ අය අනිත් උන්ට වඩා බිද්ධිමත් එකයි
    දෙමළ ලෝකේ පරණම බාශාව , අනෙක් ඔක්කොම හැදුනේ ඒකෙන්
    වේද ග්‍රන්ත දෙමළ අය ලිව්වෙ . ඒවාගෙ තියෙන දැනුම තමයි බටහිර කොපි කලේ
    අනිත් ප්‍රාන්තවල අය ඊර්ශ්‍යායි දෙමළ අයගෙ දියිණුවට බ්ලා බ්ලා .....

    අනෙත් කාරනය ගොඩක් ඔය ඉන්ටර්නෙට් එකේ විකි පේජස් එහෙම එඩිට් කරනවා
    අර අපෙත් ඉන්නෙ රාවනා වලෙන් නැගිටිනකන් බලන් ඉන්න , දියසෙන් එනකල්
    බලන් ඉන්න අය අන්න ඒ මෙන්ටලිටි එක තමයි
    Sira seen eka mekanan, North indian hugak unta tamil aya penna ba
     
    • Like
    Reactions: sakuntha1996

    Sen-lu

    Well-known member
  • Ah sen bokka. Oyat sahena kapawimak kala Ranilwa janadipathi karanna. Thanks bro. Aragaleta jayawewa
    අපි වගේද පොහොට්ටු මන්ත්‍රීල කොයිතරම් කැපවීමක් කරාද බං. මේක පොහොට්ටුව ඇතුළු පාර්ලිමේන්තුවේම ජයග්‍රහනයක්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ලප කොටෝ මෙහෙ වරෝ
    ෆයිල් මිටි ටික උස්සන් වරෝ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    අපි වගේද පොහොට්ටු මන්ත්‍රීල කොයිතරම් කැපවීමක් කරාද බං. මේක පොහොට්ටුව ඇතුළු පාර්ලිමේන්තුවේම ජයග්‍රහනයක්.
    Itin digatama Aragala karannako bro Ranilwat elawanna. Ko oyala sadda nane. Aragaleta jayawewa. System change! :confused:
     
    Sen-lu

    Well-known member
  • Itin digatama Aragala karannako bro Ranilwat elawanna. Ko oyala sadda nane. Aragaleta jayawewa. System change! :confused:
    ඔයාලගෙ ආණ්ඩුවනෙ තියෙන්නෙ ඔයතරම් අමාරු නම් කියල ඕව වෙනස් කරගන්න මෙතන නාඩ. ආයෙ මොකටද ව්‍යවස්ථාවට පටහැනි දේවල් කරල හිරේ විලංගුවේ වැටෙන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඕක දෙමළ හැමෝගෙම මතය කියල උඹ හිතනවද?
    හැම ජාතියකම එහෙම අය ඉන්න පුළුවනි!
    ඇයි අර අහුබුදුටත් ඔය වගේම පිස්සුවක් තිබ්බනේ!
    හැමෝගෙම මතය නෙමෙයි බහුතර මතය .
    තමිල්නාඩුවේ DMK පක්ශෙ උන් තමයි ඩ්‍රවිඩ නාඩු ප්‍රමෝට් කරන්නෙ.කලින් කරුණා නිධි, දැන් පුතා ස්ටලින්.

    ඉතිං උන්නෙ කොහොමත් ප්‍රදාන පක්ශෙ. ඒක නිසා බහුතරයක් උන් කියන දේ පිළිගන්නවා . ස්ටලින් කීපවතාවක් ඔය කතාව ප්‍රසිද්දියේත් කිව්වා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    ඔයාලගෙ ආණ්ඩුවනෙ තියෙන්නෙ ඔයතරම් අමාරු නම් කියල ඕව වෙනස් කරගන්න මෙතන නාඩ. ආයෙ මොකටද ව්‍යවස්ථාවට පටහැනි දේවල් කරල හිරේ විලංගුවේ වැටෙන්නෙ.
    Ane miture meka itin aragalayak ne. Wyawasthawata garu karanawanan chanden path wechcha gotawa elawanna one nane. Ranilwat elawannako ehema. Oyala system change kiyala me okkoma kale Ranil wa genna da
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    1660745777739.png
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    මම ඉන්දියන් සබ් රෙඩිට් වල ඉන්නවා ,
    ඔය දෙමළ අයට සුපීරියටි කම්ප්ලෙක්ස් එක
    තියෙනවා . නැති අභිමානයක් මවාගෙන
    අනිත් අය පහතට දාලා එහෙත් කතා කරන්නෙ

    උන්ගෙ සිහිනය තමයි ඩ්‍රවිඩනාඩූ කියන රට
    ඒ ෆැන්ටසි එකේ තමයි ඉන්දියාවේ දෙමළ අය ඉන්නෙ

    මෙහේ අගේම තමයි , දෙමළ අය අනිත් උන්ට වඩා බිද්ධිමත් එකයි
    දෙමළ ලෝකේ පරණම බාශාව , අනෙක් ඔක්කොම හැදුනේ ඒකෙන්
    වේද ග්‍රන්ත දෙමළ අය ලිව්වෙ . ඒවාගෙ තියෙන දැනුම තමයි බටහිර කොපි කලේ
    අනිත් ප්‍රාන්තවල අය ඊර්ශ්‍යායි දෙමළ අයගෙ දියිණුවට බ්ලා බ්ලා .....

    අනෙත් කාරනය ගොඩක් ඔය ඉන්ටර්නෙට් එකේ විකි පේජස් එහෙම එඩිට් කරනවා
    අර අපෙත් ඉන්නෙ රාවනා වලෙන් නැගිටිනකන් බලන් ඉන්න , දියසෙන් එනකල්
    බලන් ඉන්න අය අන්න ඒ මෙන්ටලිටි එක තමයි
    දෙමෙළ්ලු එකෙක්වත් තාම නොබෙල් සම්මානය අරගෙන තියනවද?
    https://en.m.wikipedia.org/wiki/Venki_Ramakrishnan
    ශ්‍රී ලංකාව අල්ලගත්තා කියලා එහෙම දෙයක් වෙයි කියලා හිතන්න බෑනේ.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • Ane miture meka itin aragalayak ne. Wyawasthawata garu karanawanan chanden path wechcha gotawa elawanna one nane. Ranilwat elawannako ehema. Oyala system change kiyala me okkoma kale Ranil wa genna da
    අරගලේ පරාදයිනෙ. බයියෝ ශුගර්ඩැඩීව ගෙනල්ල අරගලේ පරාද කරානෙ. දැං ඉතින් ඔයාලගෙ ශුගර් ඩැඩීනෙ ඕව කරන්නෙ. පාර්ලිමේන්තු බහුතරයෙන් ශුගර්ඩැඩීව ජනාධිපති කරගත්ත ඔයාලගෙ පොහොට්ටු හාමුලාටම එයා කරන ඒවට වගකියන්න කියන්න. ඔයාලත් ඔය දෙමලුන්ට විරුද්ධ වෙන්න ඔහොම කෙකර ගගා ඉඳල හරියන්නෙ නෑ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    අරගලේ පරාදයිනෙ. බයියෝ ශුගර්ඩැඩීව ගෙනල්ල අරගලේ පරාද කරානෙ. දැං ඉතින් ඔයාලගෙ ශුගර් ඩැඩීනෙ ඕව කරන්නෙ. පාර්ලිමේන්තු බහුතරයෙන් ශුගර්ඩැඩීව ජනාධිපති කරගත්ත ඔයාලගෙ පොහොට්ටු හාමුලාටම එයා කරන ඒවට වගකියන්න කියන්න. ඔයාලත් ඔය දෙමලුන්ට විරුද්ධ වෙන්න ඔහොම කෙකර ගගා ඉඳල හරියන්නෙ නෑ.
    Itin oyalane ane Ranilwa genawe. Oyala ekane apu gaman kudaram hakulan giye. Ko oyalage gohome ranil flags ehema mukut nane dan profile pic wala :confused:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,946
    21,180
    113
    උදේම පත්තරේ බෑලුවම කෑරි දෙමලුන්ගේ plan eka

    Capt-XAXAXAAure.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    හුකන්නලාට දැන් ටික ටික පෙට්‍රල් එහෙම ලැබෙනකොට කොටි නැගිටිනව වගේ පේනව නේද :rolleyes: