දෙමලුන්ට ස්වයං පාලනයක් #අරගලය

redux

Well-known member
  • Feb 19, 2017
    10,912
    18,001
    113
    ඇයි දන්නේ නැහැ නේද පොහොට්ටුවෝ මේ තරම් උන් ඉද්දි පැරදිලා නන්නත්තාර වෙලා හිටපු රනිලවම අගමැති කරලා වැඩ බැරි ගෝතයා ගියාට පස්සේ ඌවම ජනපතිත් කරේ..අරගලය ගැන කියවන්නේ උන්ගේ එකෙක්ද දැන් ජනපති? :Dඑහෙනම් පොහොට්ටුවොත් අරගලේ උන් වෙන්න ඇති ඒකනේ රනිලටම සපෝර්ට්..නිකන් ගොබ්බ කතා කියන්න එපා බ්‍රෝ.. :lol:
    Thanks machan oyat loku karyabarayak kala Ranilwa genna. Kohomat oya wagema Ranilut Americawata hena love. Thanks
     
    • Like
    • Haha
    Reactions: deanXX and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    මම ඉන්දියන් සබ් රෙඩිට් වල ඉන්නවා ,
    ඔය දෙමළ අයට සුපීරියටි කම්ප්ලෙක්ස් එක
    තියෙනවා . නැති අභිමානයක් මවාගෙන
    අනිත් අය පහතට දාලා එහෙත් කතා කරන්නෙ

    උන්ගෙ සිහිනය තමයි ඩ්‍රවිඩනාඩූ කියන රට
    ඒ ෆැන්ටසි එකේ තමයි ඉන්දියාවේ දෙමළ අය ඉන්නෙ

    මෙහේ අගේම තමයි , දෙමළ අය අනිත් උන්ට වඩා බිද්ධිමත් එකයි
    දෙමළ ලෝකේ පරණම බාශාව , අනෙක් ඔක්කොම හැදුනේ ඒකෙන්
    වේද ග්‍රන්ත දෙමළ අය ලිව්වෙ . ඒවාගෙ තියෙන දැනුම තමයි බටහිර කොපි කලේ
    අනිත් ප්‍රාන්තවල අය ඊර්ශ්‍යායි දෙමළ අයගෙ දියිණුවට බ්ලා බ්ලා .....

    අනෙත් කාරනය ගොඩක් ඔය ඉන්ටර්නෙට් එකේ විකි පේජස් එහෙම එඩිට් කරනවා
    අර අපෙත් ඉන්නෙ රාවනා වලෙන් නැගිටිනකන් බලන් ඉන්න , දියසෙන් එනකල්
    බලන් ඉන්න අය අන්න ඒ මෙන්ටලිටි එක තමයි
    තමිල්නාඩු Tamil අය කරන්නේ අනිත් ජාතීන් පහත් කරන්න බලන ඒක .
    උන්ගේ මෝඩ කම ඔක්කෝටම වඩා වැඩියි .
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,381
    113
    Ranil awama aragale maru une ai kiyana eka kata uttara na neda :confused:
    ඉතින් මම අහන්නේ රනිල්ව ජනපති කරේ අරගලයෙන් නම් පොහොට්ටුවේ උන් ඇයි රනිල්ටම ඒ පට්ටම් දුන්නේ කියලනේ..උබට ඒකට උත්තර තියෙනවද?අරගලයේ උන්ද කිව්වේ රනිල්ව ජනපති කරන්න කියලා? :D
     
    • Love
    Reactions: EVC

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,912
    18,001
    113
    ඉතින් මම අහන්නේ රනිල්ව ජනපති කරේ අරගලයෙන් නම් පොහොට්ටුවේ උන් අයි රනිල්ටම ඒ පට්ටම් උද්දේ කියලනේ..උබට ඒකට උත්තර තියෙනවද?අරගලයේ උන්ද කිව්වේ රනිල්ව ජනපති කරන්න කියලා? :D
    Itin aragale akamatinan digatama aragala karannako. Moko tent hakulan giye yanna? Ara eda hadichcha cupiri poster ehema nane dan :confused:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Itin aragale akamatinan digatama aragala karannako. Moko tent hakulan giye yanna? Ara eda hadichcha cupiri poster ehema nane dan :confused:
    ගූ කාපන් ඔයිට වඩා නම්බුයි ඒක මහා දවල් ලිදේ වැටිලා එනවා තව කියවගෙන

    දවසේ ගාන ගොඩ දාගන්න කරන දේවල්

    සරමේ පිහදාගන්න තිබුන එවුන්
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,381
    113
    Itin aragale akamatinan digatama aragala karannako. Moko tent hakulan giye yanna? Ara eda hadichcha cupiri poster ehema nane dan :confused:
    ඒ මොකටද?අවුරුදු 2ට රට බංකොලොත් කරපු ගෝටා ගෝ හෝම් කියලනේ උන් අරගල කරේ උබලට පුළුවන් දැන් රනිල්ට ඔච්චරම අකමැති නම් දැන් මේකේ අඩන්නේ නැතුව රනිල් ගෝ හෝම් කියලා අරගල කරන්න.. :D
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපිත් අරගලේට සප් කරපු උන් තමා.... හැබැයි අරගලේ උන් ප්‍රබාකරන් විරයෙක් වගේ කියනකොටම අපිට තේරුනා වැඩේ වෙන පැත්තකට යන්නේ කියලා​

    • Like
    Reactions: 2osama

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    අපිත් අරගලේට සප් කරපු උන් තමා.... හැබැයි අරගලේ උන් ප්‍රබාකරන් විරයෙක් වගේ කියනකොටම අපිට තේරුනා වැඩේ වෙන පැත්තකට යන්නේ කියලා​

    ඔච්චර තේරෙන උඹට මිලේනියම් සිටි පාවාදීම ගිය පැත්ත නොතේරුන එකනෙ පුදුමෙ :LOL::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: deanXX

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,912
    18,001
    113
    ඒ මොකටද?අවුරුදු 2ට රට බංකොලොත් කරපු ගෝටා ගෝ හෝම් කියලනේ උන් අරගල කරේ උබලට පුළුවන් දැන් රනිල්ට ඔච්චරම අකමැති නම් දැන් මේකේ අඩන්නේ නැතුව රනිල් ගෝ හෝම් කියලා අරගල කරන්න.. :D
    A kiyanne oyalata ranil ta echchara akamattak nadda pren :confused: api hituwe oyala system change aragala karayo kiyalane

    ගූ කාපන් ඔයිට වඩා නම්බුයි ඒක මහා දවල් ලිදේ වැටිලා එනවා තව කියවගෙන

    දවසේ ගාන ගොඩ දාගන්න කරන දේවල්

    සරමේ පිහදාගන්න තිබුන එවුන්
    Ai yaluwe me taraha gihin. Thanks Ranil wa genna mahansi unata. :confused: Oyata keeyak hambunada ranil wa genna?
    ------ Post added on Aug 17, 2022 at 12:23 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,381
    113
    A kiyanne oyalata ranil ta echchara akamattak nadda pren :confused: api hituwe oyala system change aragala karayo kiyalane

    Ai yaluwe me taraha gihin. Thanks Ranil wa genna mahansi unata. :confused: Oyata keeyak hambunada ranil wa genna?
    ------ Post added on Aug 17, 2022 at 12:23 PM

    අනේ නෑ අපි අකමැති වෙන්නේ මොකටද උඹලගෙ පොහොට්ටුවේ උන් ඵයාවම ජනාධිපති කරේ රට හදන්න සුදුසුම කෙනා මේ වෙලාව අනුව රනිල් කියලනේ..අපිත් කැමතියි රට හැදෙනව බලන්න..අැයි අවුල්ද?😁
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,912
    18,001
    113
    අනේ නෑ අපි අකමැති වෙන්නේ මොකටද උඹලගෙ පොහොට්ටුවේ උන් ඵයාවම ජනාධිපති කරේ රට හදන්න සුදුසුම කෙනා මේ වෙලාව අනුව රනිල් කියලනේ..අපිත් කැමතියි රට හැදෙනව බලන්න..අැයි අවුල්ද?😁
    Haa ehenan Aragale Ranil ta kamati. Haa miture. Oyala karapu kapawimata istuti. Habai apinan hituwe oyala wiplawakaryo kiyala. Balanakota ranil wa gennane okkoma karala tiyenne. :sorry: Api hituwe meka russian wiplawe wage kiyala.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තමිල්නාඩු Tamil අය කරන්නේ අනිත් ජාතීන් පහත් කරන්න බලන ඒක .
    උන්ගේ මෝඩ කම ඔක්කෝටම වඩා වැඩියි .
    බයියො වගේම තමා නේද පොන්නයෝ
     
    • Haha
    Reactions: sakuntha1996

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,381
    113
    Haa ehenan Aragale Ranil ta kamati. Haa miture. Oyala karapu kapawimata istuti. Habai apinan hituwe oyala wiplawakaryo kiyala. Balanakota ranil wa gennane okkoma karala tiyenne. :sorry: Api hituwe meka russian wiplawe wage kiyala.

    ඒකනේ නේද පොහොට්ටුවේ උනුත් රටම කාලා රනිල්ටම අායෙත් රට හදන්න බාර දුන්නේ.අරගලය හිතන දේ ඵයාලට දැනෙනවා.😁😁..අපිට ස්තූතියි කියන්න ඵපා පොහොට්ටුවේ උන්ට ස්තූතියි කියන්න..තැරි බයියොන්ට ඕනම දේ දුන්නට.😁😁
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,912
    18,001
    113
    ඒකනේ නේද පොහොට්ටුවේ උනුත් රටම කාලා රනිල්ටම අායෙත් රට හදන්න බාර දුන්නේ.අරගලය හිතන දේ ඵයාලට දැනෙනවා.😁😁..අපිට ස්තූතියි කියන්න ඵපා පොහොට්ටුවේ උන්ට ස්තූතියි කියන්න..තැරි බයියොන්ට ඕනම දේ දුන්නට.😁😁
    Itin oyalata tibbane aragale digatama aran gihin elawanna Ranil wa :confused: Oyage unat issara taran echchara unanduwak nane yaluwe. :sorry: Mama hituwe oya Lenin wage ekkenek kiyala
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩු කුලේ ගෑනි ඩිල් කරන පොන්නයා තෝ
    තෝ වලේ අඩුකුලේ ගෑනියෙක් රික්රූට් කරල මයිනට ඩීල් කරේ @nicjosh83 නේද පොන්නයෝ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    අපිත් අරගලේට සප් කරපු උන් තමා.... හැබැයි අරගලේ උන් ප්‍රබාකරන් විරයෙක් වගේ කියනකොටම අපිට තේරුනා වැඩේ වෙන පැත්තකට යන්නේ කියලා​

    තෝ දන්නේ නැද්ද රනිල් තමා අනුමැතිය දීලා තියෙන්නේ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම ඉන්දියන් සබ් රෙඩිට් වල ඉන්නවා ,
    ඔය දෙමළ අයට සුපීරියටි කම්ප්ලෙක්ස් එක
    තියෙනවා . නැති අභිමානයක් මවාගෙන
    අනිත් අය පහතට දාලා එහෙත් කතා කරන්නෙ

    උන්ගෙ සිහිනය තමයි ඩ්‍රවිඩනාඩූ කියන රට
    ඒ ෆැන්ටසි එකේ තමයි ඉන්දියාවේ දෙමළ අය ඉන්නෙ

    මෙහේ අගේම තමයි , දෙමළ අය අනිත් උන්ට වඩා බිද්ධිමත් එකයි
    දෙමළ ලෝකේ පරණම බාශාව , අනෙක් ඔක්කොම හැදුනේ ඒකෙන්
    වේද ග්‍රන්ත දෙමළ අය ලිව්වෙ . ඒවාගෙ තියෙන දැනුම තමයි බටහිර කොපි කලේ
    අනිත් ප්‍රාන්තවල අය ඊර්ශ්‍යායි දෙමළ අයගෙ දියිණුවට බ්ලා බ්ලා .....

    අනෙත් කාරනය ගොඩක් ඔය ඉන්ටර්නෙට් එකේ විකි පේජස් එහෙම එඩිට් කරනවා
    අර අපෙත් ඉන්නෙ රාවනා වලෙන් නැගිටිනකන් බලන් ඉන්න , දියසෙන් එනකල්
    බලන් ඉන්න අය අන්න ඒ මෙන්ටලිටි එක තමයි
    ඕක දෙමළ හැමෝගෙම මතය කියල උඹ හිතනවද?
    හැම ජාතියකම එහෙම අය ඉන්න පුළුවනි!
    ඇයි අර අහුබුදුටත් ඔය වගේම පිස්සුවක් තිබ්බනේ!
     
    • Like
    Reactions: sakuntha1996

    Sen-lu

    Well-known member
  • Itin oyalata tibbane aragale digatama aran gihin elawanna Ranil wa :confused: Oyage unat issara taran echchara unanduwak nane yaluwe. :sorry: Mama hituwe oya Lenin wage ekkenek kiyala
    මෝඩ බයියො ගොං වැඩ කරන්න කරන්න හැමදාම ඒව නිවැරදි කරන්න දගලන්න අනිත් මිනිස්සුන්ට බෑනෙ බං.