දෙමලෙන් ජාතිකගිය

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    නුදකින් ආර්මි එකේ මරුන කොල්ලෝ චන්දෙ දීපු එවුන්ට වලේ ඉඳලා සාප කරනවා ඇති :(
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    රට වෙනුවෙන් මැරිච්ච කොල්ලන්ට මොකද්ද දන්නෙ නැහැ මේ පරයින්ට කියන්න තියෙන්නෙ නේද? මේ දේවල් සිද්ධ වෙන්නනම් ඇයි යුද්ධයක් අවශ්‍ය වුනේ ඇයි සාමයක් අවශ්‍ය වුනේ.. වෙලාවකට රෑට නිදාගන්නකොට තියෙන රට නෙවෙයි උදේට ඇහැරෙනකොට තියෙන්නෙ.. මෙහෙම සාධාරන විදිහට එදා ප්‍රභාකරන් හිතුවේ නැති උනාට අද ඒ මැරිච්ච මිනිහටත් වඩා උපේක්ෂාවෙන් ඒ ප්‍රශ්න දිහා බලන සිංහල පාලකයො සමහරක් ගැන කියන්න වචන නැහැ.. ඔහොම යන් කියලා තමයි කියන්න වෙන්නෙ ... මොකද බහුතරයක් බලාපොරත්තුවුන වෙනසනේ මේ .. නේද?
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බෙදුම්වාදීන්ගේ අරමුණු එකින් එක ඉෂ්ඨ වෙනවා.දැන් කාටද ආඩම්බර
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    a2bpsw.jpg

    uthura,nagenahirath deelama danna. ekama jatika kodiyak lelawala shape kara ganna puluwan.
    :rofl::rofl::rofl:
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් කියන්නේ අපේ රටේ ජාතික ගීය. ඔන්න බයියෝන්ගේ සිහිනය සැබෑ කරලා දුන්නා. දැන් ජාතික ගීයට මරා ගනියව් මෝඩ හැත්ත :P
    පටු මානසිකත්වයෙන් කතා කරන්න එපා මම දන්නේ නැහැ උබට මේ රජයෙන් මොන වගේ උදව් තියෙනවද කියලා හැබැයි වැරැද්දක් දැක දැක ඔහොම කියන එක වැරදියි
    ලබ්බට තියපු අත තමා පුහුලටත් තියන්නේ ඔහොම කියන උබට මෙහෙමත් කියන්න පුළුවන්නේ විල්පත්තුව කියන්නේ ලංකාවේ කොටසක් එක මුස්ලිම් නගරයක් උනත් මුස්ලිම් එවුන්ට ලියලා දුන්නත් ප්‍රශ්ණයක් නැහැ නියොජනය වෙන්නේ ලංකාව නිසා .. ඉලම කියන්නේ ලංකාවේ කොටසක් එක දෙමලට දුන්නට ප්‍රශ්ණයක් නැහැ කියලා ?
    ඇයි දෙමල ඩයස්පොරාවට ඔන ලංකාවේ ජාතික ගිය දෙමෙලෙනුත් කියවන්න මොකද ප්‍රභාකරන්ට කරගන්න බැරි වෙච්ච දේ ආන්ඩුවෙන් කරගත්තා කියලා පෙන්නන්න නිකම් හරි ඉලම උට ගියානම් එ ප්‍රදෙෂවලත් දෙමලෙන්ම තමා ජාතික ගිය කියවන්නේ ටොය්යෝ බයියෝ කියලා නිකන් බෙදිලා මාරාගන්න ඔන දෙවල් නෙමේ මෙවා රටගැන හිතලා ඔක්කොම එකතු වෙලා විසදගන්න ඔන දෙවල්
    :sorry:
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    යකෝ මේක මාර කෙළියක්නේ. නිව්සීලන්ඩ් වලත් ජාතික ගීය මාඕරි බාසාවෙන් ඉංග්‍රීසි වලින් කියනවා ඒ වගේම සවුත් ඇෆරිකා වල මුලින් ඇෆ්රිකන් භාෂාවෙන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම කියලා ඒ රටවල් වල මරාගන්නවද මේ අපේ රටේ වගේ. දැන් වත් හැදියල්ලා බන් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඉන්නේ නැතුව. :P
    ඔව් කියන්න බැරි නැහැ මොකද උන්ට නම් උන්ගේ ජාතිය ඔන තරම් ඉන්නවා එ රටවල් වල වෙන රටවල් වලත් ඉන්නවා මිලියන ගනන් ලොකේ සිංහල කියලා ජාතියක් ඉන්නවා කියන්න පුළුවන් එකම රටත් දැන් දෙමල හම්බ වෙගෙන එන්නේ
    පොඩ්ඩක් හිතපන් ඔය දෙමලෙනුත් ජාතිකගිය කිව්වා කියන්නේ ලංකාවේ සිංහල කියන දේ සම ජාතියක් කෙරුවා කියන එකට සමාන දෙයක් එක සුළු ජාතියක් කරන එකත් වැඩි ඇතක නෙමේ
    කට ඇරලා සිංහල අපේ රට කියපු එක තව ටික කලකින් සිංහල අපි ඉන්නේ රටේ මෙන්න මේ පැත්ත කියලා කියන දවස වැඩි ඇතක නම් නෙමේ පුතෝ
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් කියන්නේ අපේ රටේ ජාතික ගීය. ඔන්න බයියෝන්ගේ සිහිනය සැබෑ කරලා දුන්නා. දැන් ජාතික ගීයට මරා ගනියව් මෝඩ හැත්ත :P

    12642717_680496698758754_1767933806937073056_n.jpg
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    යකෝ මේක මාර කෙළියක්නේ. නිව්සීලන්ඩ් වලත් ජාතික ගීය මාඕරි බාසාවෙන් ඉංග්‍රීසි වලින් කියනවා ඒ වගේම සවුත් ඇෆරිකා වල මුලින් ඇෆ්රිකන් භාෂාවෙන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම කියලා ඒ රටවල් වල මරාගන්නවද මේ අපේ රටේ වගේ. දැන් වත් හැදියල්ලා බන් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඉන්නේ නැතුව. :P
    thoge amma hodin innawanam anunta puka denne nathuwa paththakata weyan ponnaya. salli walatanam puka denne didi hitapan mekata wela. african basawa gahapan ubata eka kiyapu ponna hukannage puke. ali betta.


    ahhh..........those tika iwara unada ponna ballo. puka didi ganak hoyaganin. minissu hamadama rawattanna ba ponnayo. thopita nikam banum ahala hoyana salliwalin palak weyi. balan hitapan kalakanni ponnaya.
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    basha 2kak mona magulak dea :angry: demalen o sinhalen hari basha 100k thibbat nidhahas ekaiya rataka jathika giya kiyanna one eka bashawaking witharai

    mehema giyoth heta aniddata jathika kodiye sulu jathi niyojanaya madi kiala wenam eelam kodiyakui baga pakisthan kodiyakui ussayai :angry: