දෙමළ කුණුහර්ප දැන ගමු.

nidarsha91

Well-known member
  • දන්න එකෙක් කියපන්කො මචන් මේ විදියට අපිට වෙඩින් එකක කෑම දෙන්න බැරිද? සිංහල බයියො ඉන්නෙ කියල හිතපල්ලකො. කෙහෙල් කොලේ ඔක්කොටම කෑම දෙන්නෙ මේ විදියට. උඹල මොකද හිතන්නෙ මේ ගැන?

    hq720.jpg
    marriage-catering-service-500x500.jpg
    maxresdefault.jpg
    Traditional-South-Indian-Wedding-food-cuisines-02-1024x512.webp

    මම සිංහල එකෙක් කියල තමයි උප්පැන්නෙ තියෙන්නෙ. ඒත් තේරෙන කාලෙ ඉඳලම සිංහලද දෙමලද මුස්ලිම්ද අරව මේව වැඩක් නැහැ හැම දේකම යහපත් දෙයක් තියෙනව නං ඒ දේවල් අගය කරනවා. තේරෙන කාලෙ ඉඳල පොත පත කියවන්න ගත්තා. සුදු ජාතිකයො ගැන ඉගෙන ගත්ත වගේම ෆිල්ම්ස් වලින් ගොඩාක්ම හින්දි දමිල ක්‍රම එක්ක මාර බැඳීමක් තියෙන්නෙ. අනිත් එක ජපාන මනුස්සයන්ගෙ තියෙන එශකු වගේ ආකල්ප. ඉතින් මට කවදහරි මගෙ වෙඩින් එකේදි හුඟ දෙනෙක්ට එදාට කෑම වේලක් දෙන්න ඕන වුණා. ඕනෙ නං ගෙදර ගෙනිහින් කාපන් මචන් කියල ඔතාගෙන යන්නත් දෙන්න ඕන වුණා. ඒ කියන්නෙ මගෙ මුදල් වලින්. නැතුව කාගෙවත් සල්ලි වලින් නෙමෙයි. අඩුම තරමෙ වයිෆ්ගෙවත් නෙමෙයි. ඒ වගේම තෑගි බෝග ගේන්න ඕන නෑ. සල්ලි දෙන්න ඕනෙ නෑ. සතුටු වෙන්න ඇවිල්ල යමල්ල කියන්න. හරියට 96 මූවි එකේ පරන වුන් සෙට් වෙලා දවසක් සතුටින් ගත කළා වගේ. ඉතින්, මෙහෙම කෑම දෙන එක අවුල්ද මචන්? මේක මාර හේල්දි කියන ෆීලින් එකක් තියෙනව මචන්ලා. ආයෙත් සුවඳ? උඹල මොකද හිතන්නෙ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,636
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    දන්න එකෙක් කියපන්කො මචන් මේ විදියට අපිට වෙඩින් එකක කෑම දෙන්න බැරිද? සිංහල බයියො ඉන්නෙ කියල හිතපල්ලකො. කෙහෙල් කොලේ ඔක්කොටම කෑම දෙන්නෙ මේ විදියට. උඹල මොකද හිතන්නෙ මේ ගැන?

    කෙසෙල් කොල හොයන එක තමයි ඉතින් සීන් එක.නැත්නම් වැඩේ සුපිරී. දකුනු ඉන්දියාවෙ නම් කෙසෙල් තිය්නවනේ. අනික බන් මෙහෙම සීන් එකක් තියෙනව සින්හලූ බීමට හෙන පෙරේතයි. උබ කොච්චර හොදට් කන්න දුන්නත් බොන්න දුන්නෙ නැ කියන එක කියන්වම තමා
     
    nidarsha91

    Well-known member
  • පෑ පුන්ඩෙ කියන එකෙ තේරුම මොකද්ද
    සිරාවට ඇහුවෙ මචන්. අදහසක් දියන්කො. කසාද බඳින්න නන් දැන් වෙන්නෙ නැහැ. ඒත් මොකක් හරි මගෙ වැඩකදි මම හරිම කැමතියි මචන් මේ ක්‍රමේට කෑමක් දෙන්න. ඒ කියන්නෙ නියම දමිල නියම දමිල රස හඳුනන කෑම උයන අයට කියල

    කෙසෙල් කොල හොයන එක තමයි ඉතින් සීන් එක.නැත්නම් වැඩේ සුපිරී. දකුනු ඉන්දියාවෙ නම් කෙසෙල් තිය්නවනේ. අනික බන් මෙහෙම සීන් එකක් තියෙනව සින්හලූ බීමට හෙන පෙරේතයි. උබ කොච්චර හොදට් කන්න දුන්නත් බොන්න දුන්නෙ නැ කියන එක කියන්වම තමා
    බොන වුන්ගෙ ආතල් කඩන්න හොඳ නෑනෙ බන්. වුන්ගෙ සතුටනෙ. ඒකට දෙනව ඔරිජිනල්ම බෝතල් ගෙනල්ල බොන්න බැරි නං නාපල්ලා කියල. ඒත් හොඳ සුවඳට, අංක එකේ රසට කෑම ටිකක් දෙන්න පුළුවන් නං..........................................
    ------ Post added on Aug 10, 2025 at 12:55 PM
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    සිරාවට ඇහුවෙ මචන්. අදහසක් දියන්කො. කසාද බඳින්න නන් දැන් වෙන්නෙ නැහැ. ඒත් මොකක් හරි මගෙ වැඩකදි මම හරිම කැමතියි මචන් මේ ක්‍රමේට කෑමක් දෙන්න. ඒ කියන්නෙ නියම දමිල නියම දමිල රස හඳුනන කෑම උයන අයට කියල
    හුත්තියේ වෙන ම ත්‍රෙඩ් එකක් දාපන්කො. කුණුහර්ප අස්සෙ ඔ්ව දාලා ත්‍රෙඩ් එක නොමග යවන්න එපා
     
    nidarsha91

    Well-known member
  • කෙසෙල් කොල හොයන එක තමයි ඉතින් සීන් එක.නැත්නම් වැඩේ සුපිරී. දකුනු ඉන්දියාවෙ නම් කෙසෙල් තිය්නවනේ. අනික බන් මෙහෙම සීන් එකක් තියෙනව සින්හලූ බීමට හෙන පෙරේතයි. උබ කොච්චර හොදට් කන්න දුන්නත් බොන්න දුන්නෙ නැ කියන එක කියන්වම තමා
    කෙසෙල් කොල සපයන අයට ඩබල් හරි ගෙවනව හොඳම ඉරුනු නැති පිරිසිඳු කොල හොයල දෙන්න කියල. තවනවා නන් එහෙමයි
     
    • Love
    Reactions: Nidarshana_k

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,155
    8,276
    113
    දන්න එකෙක් කියපන්කො මචන් මේ විදියට අපිට වෙඩින් එකක කෑම දෙන්න බැරිද? සිංහල බයියො ඉන්නෙ කියල හිතපල්ලකො. කෙහෙල් කොලේ ඔක්කොටම කෑම දෙන්නෙ මේ විදියට. උඹල මොකද හිතන්නෙ මේ ගැන?

    hq720.jpg
    marriage-catering-service-500x500.jpg
    maxresdefault.jpg
    Traditional-South-Indian-Wedding-food-cuisines-02-1024x512.webp

    මම සිංහල එකෙක් කියල තමයි උප්පැන්නෙ තියෙන්නෙ. ඒත් තේරෙන කාලෙ ඉඳලම සිංහලද දෙමලද මුස්ලිම්ද අරව මේව වැඩක් නැහැ හැම දේකම යහපත් දෙයක් තියෙනව නං ඒ දේවල් අගය කරනවා. තේරෙන කාලෙ ඉඳල පොත පත කියවන්න ගත්තා. සුදු ජාතිකයො ගැන ඉගෙන ගත්ත වගේම ෆිල්ම්ස් වලින් ගොඩාක්ම හින්දි දමිල ක්‍රම එක්ක මාර බැඳීමක් තියෙන්නෙ. අනිත් එක ජපාන මනුස්සයන්ගෙ තියෙන එශකු වගේ ආකල්ප. ඉතින් මට කවදහරි මගෙ වෙඩින් එකේදි හුඟ දෙනෙක්ට එදාට කෑම වේලක් දෙන්න ඕන වුණා. ඕනෙ නං ගෙදර ගෙනිහින් කාපන් මචන් කියල ඔතාගෙන යන්නත් දෙන්න ඕන වුණා. ඒ කියන්නෙ මගෙ මුදල් වලින්. නැතුව කාගෙවත් සල්ලි වලින් නෙමෙයි. අඩුම තරමෙ වයිෆ්ගෙවත් නෙමෙයි. ඒ වගේම තෑගි බෝග ගේන්න ඕන නෑ. සල්ලි දෙන්න ඕනෙ නෑ. සතුටු වෙන්න ඇවිල්ල යමල්ල කියන්න. හරියට 96 මූවි එකේ පරන වුන් සෙට් වෙලා දවසක් සතුටින් ගත කළා වගේ. ඉතින්, මෙහෙම කෑම දෙන එක අවුල්ද මචන්? මේක මාර හේල්දි කියන ෆීලින් එකක් තියෙනව මචන්ලා. ආයෙත් සුවඳ? උඹල මොකද හිතන්නෙ?
    කෑම නාස්තිය ගොඩක් අඩුවෙයි 👍
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,088
    113
    🌎

    Uba Dan aye badinavada 👀
     
    • Love
    Reactions: nidarsha91

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,857
    17,904

    ewwww
     
    nidarsha91

    Well-known member
  • Uba Dan aye badinavada 👀
    ඇයි බන් මගෙ 7 දොහේ හරි 15 දොහේ හරි 3 මාසෙ හරි දානෙ එනවනෙ. එදාට අපේ එවුන්ට බඩ පැලෙන්න හොඳ කොලිටි කෑමක් දෙන්න කියල සල්ලි එකතු කරල සැළසුම් කරල තියල යන්න ඕනනෙ. මොන රෙද්ද වුණත් උන් හරි සතුටු වෙයිනෙ බන්