දෙමල අම්මා වෙනුවෙන් 62ක් දිවිපුදයි

bbtest

Member
May 14, 2007
33
4
0
දෙමල අම්මා වෙනුවෙන් 62ක් දිවිපුදයි

2014_10_07_082850.png
 
Last edited:

bbtest

Member
May 14, 2007
33
4
0
තමිල්නාඩුවේ අම්මා තමයි ජයලලිතා.එයාට ඒ රටේ මිනිස්සු මාර විදිහට ආදරෙයි.දේශපාලනඥයන්ට මේ තරම් ආදරය කරන මිනිසුන් ඉන්නවා කියලා හිතා ගන්නවත් බැරි තරම්.මේක මොඩ කමද අහිංසක කමද එහෙම නැත්නම් මිනිසුන්ගේ අවංක කමද කියලා හිතා ගන්නත් බැරි තරම්.අපේ රටේ නායකයො හිරේ නෙවෙයි මැරෙනකොටත් මිනිස්සු රතිඥා පත්තු කරලා කිරිබත් උයනවා.කැවුම් බදිනවා.පුදුමේ කියන්නෙ දෙමල අය සන්ගෝඩ් ලෙස හඳුනාගෙන හිටපු ප්‍රබාකරන් මැරෙනකොටත් ලංකාවේ එක දෙමල මිනිහෙක් සිය දිවි නසා ගත්තේ නෑ.ලංකාවේ දෙමල අය සහ ඉන්දියන් දෙමල අය ආකල්පමය වෙනසක් ඇත.
 
Last edited:

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ජයලලිතා ඒ කාලෙ බඩුවනෙ ඒක නිසා වෙන්න ඇති
 

lankafriend

Junior member
  • May 14, 2012
    70
    7
    8
    අපේ එවුන් මැරෙන්නෙ හරක් වෙනුවෙන්,කෙල්ලො වෙනුවෙන් .. . .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමිල්නාඩුවෙ ඉන්නේ මොළේ නැති හරක් රැළක්.....
    ඒ නිසා තමා තමන් ගෙන් හොරකං කරපු හිටපු මහඇමති එම්ජීආර් ගේ හොර ගෑණි වෙනුවෙන් මැරෙන්නේ.......
    ලොල්.....
    අම්මා........
    උඹේ වචන සෙට් එකේ අම්ම කියන්නේ වලත්තකම් කරන, හොරකම් කරන, *සකමේ යන සහ සමලිංගික ගෑණියෙකුට ද?????
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උබ කටින්ද නැත්තන් වෙන කොහෙන් හරිද ඒ පරට්ටිට අම්ම කියන්නෙ..තොගෙ අම්ම දන්නවනම් වහ කාල මැරෙනව.තාත්ත දන්නව නම් සරමෙ පිහිද ගන්නව