දෙමල චන්ද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,249
    26,702
    113
    Kandy
    අනුරට දෙමළ චන්දත් නැහැ මුස්ලිම් ඡන්දත් නැහැ බොරු නම් චන්දෙන් පස්සේ Result බලන්න
    එච්චරයි
    tamil nati wemi muslim nam tiyenawa
     
    • Like
    Reactions: haunte

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    tamil nati wemi muslim nam tiyenawa
    මුස්ලිම් නැහැ උන් දෙන්නේ සජිත් ට වෙන එකක් තියා රනිල්ටත් මැද කොළඹ මුස්ලිම් ඡන්ද නැති උනා ගිය පාර
    එහෙම එකේ උන් පච අනුරට ඡන්දෙ දෙයි ද
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,430
    8,905
    113
    මුස්ලිම් නැහැ උන් දෙන්නේ සජිත් ට වෙන එකක් තියා රනිල්ටත් මැද කොළඹ මුස්ලිම් ඡන්ද නැති උනා ගිය පාර
    එහෙම එකේ උන් පච අනුරට ඡන්දෙ දෙයි ද
    🧭 ❌
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගෝටට දෙමළ මුස්ලිම් ඡන්ද වැ‍ටුනෙම නෑ මතක විදියට පුතානෝට දුන්නෙ..

    මේ පාර එහෙම නෙවෙයි සජිත්ට රනිල්ට අනුරට සහ තව හැට හුටාමාරකටම ඡන්ද බෙදිල යන නිසා අවසන් ප්‍රතිඵලේ කොහොම වෙයිද කියල හිතාගන්ඩ අමාරුයි.