දෙමල විජේගේ චිත්‍රපටයට ආණ්ඩුවෙන් ඉඩ

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    දෙමල විජේගේ චිත්‍රපටයට ආණ්ඩුවෙන් ඉඩ

    තමිල්නාඩු කොටි කිරි බී හැදුන ත්‍රස්තවාදී නලුවා වන ඉලයාතලපති විජේ නැමති නළු බට්ටගේ නවතම බොඩිගාඩ් චිත්‍රපටයට මහින්ද ආණ්ඩුව ඉඩ දී ඇත.ලංකාවේ සියලුම සිංහලයන් මරා මුහුදට දමා ලංකාව ලෝක සිතියෙමන් මකා දමන බවට මේ නලුවා කරපු තර්ජනයට ලංකාවේ නිවට නියාලු ආන්ඩුව බියවී ඇති අතර, ඉංදියාවට තියෙන බියසුලු කම නිසා මේ චිත්‍රපටය ලංකාවට ගෙන ඒමට ඉඩ දීමෙන් රටේ අභිමානය පහත හෙලා ඇත. නමුත් මේ චිත්‍රපට ලංකාවේ පෙන් වුව හොත් මේ චිත්‍රපට ශාලා වලට ආරක්ෂාවට හමුදාව යෙදවීමට ආණ්ඩුවට සිදුවේ.
    The government yesterday welcomed the screening of Tamil
    movie Kavalan (The Bodyguard) in Sri Lanka in spite of its main actor, Ilayathalapathy Vijay, throwing his weight behind anti-Sri Lanka campaign over a simmering dispute over Tamil Nadu fishing fleet invading Sri Lanka’s northern waters.


    Bandula Jayasekera, Director General of Presidential Media told The Sunday Island that the government wouldn’t give in to what he called "politics of hate.’’ He said that the government appreciated screening of Tamil movies here and in fact it was part of the reconciliation process.

    Sri Lanka’s former Consul General in Toronto alleged that Vijay was obviously promoting his image in Tamil Nadu but that shouldn’t be at Sri Lanka’s expense.

    Vijay said during a protest campaign held in Nagapattinam on Feb. 23 that Sri Lanka should be wiped off the world map if the Sri Lanka Navy continued to attack Tamil Nadu fishermen.

    The actor accused the Indian government and Tamil Nadu administration of failing to protect TN fishermen. He went onto say that as he was raised on Tiger’s milk he would fight for the rights of Tamil people.

    Jayasekera said that Vijay was bashing Sri Lanka as he too like many other Tamil Nadu politicians were of the opinion such rhetoric would help them at the forthcoming State Assembly elections.

    He pointed out that Vijay, in Kavalan, had acted with Asin Thottumkal, the Kerala-born actress who earned the wrath of an influential section of the South Indian move industry by visiting Sri Lanka to shoot Anees Bazmee’s ‘Ready’ with Bollywood star Salman Khan.

     
    Last edited:

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ඌ කියන ඒවා ගනන් ගන්නෙ කවුද බන් ඌ මේ කොහෙද යන පො*්*යෙක්
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඌගේ ඒවා අනිවා පෙන්වන්න ඕනා, එතකොට ඌටම තේරෙයි කරපු මෝඩකම
    පෙන්නුවාම ඌ හිතයි නේ බන් ලංකාවෙ ඉන්නෙ පො*නයො කියල :confused::confused:
    ඌ එච්චර අපේ රට පහත් කරල කතාකරලත් ඌ වීරය වගේ ඉන්න චිත්‍රපටි අපේ රටේ පෙන්නනකොට ඉන්දියන් කාරයො පු*න් හිනා වෙයි..
    :yes::yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පෙන්නුවාම ඌ හිතයි නේ බන් ලංකාවෙ ඉන්නෙ පො*නයො කියල :confused::confused:
    ඌ එච්චර අපේ රට පහත් කරල කතාකරලත් ඌ වීරය වගේ ඉන්න චිත්‍රපටි අපේ රටේ පෙන්නනකොට ඉන්දියන් කාරයො පු*න් හිනා වෙයි..
    :yes::yes:

    ඒක ඇත්ත, නැවැත්තුවාම ඒක ඌට තවත් මාතෘකාවක් වෙනවා එකෙන් පාඩුත් අපිටයි.
    මෛත්‍රී කරන එක හොඳම දේ
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ඉලයාතලපතිවිජේ

    okata ilaya thalapathi kiyala kiyanna epa. demalen ilaya thalapathi kiyanne tharuna nayakaya kiyana ekatai.. meka thamilnadu janathawa wisin koti kiri beepu napunsaka vijayta dunna title ekak. :yes::yes::yes::yes:

     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අර ජාතිආලයෙන් මත්වෙච්ච කොන්ඩම්වන්සලා කොහේ ගිහින්ද ?

    ලoකාවට අතනොතබණු කියලා කෑගහන වන්සල රතු මල්ලිලා නැද්ද??


    මෙහෙම වෙන්නෙ ආණ්ඩුව බය නිසාද...... ? නෝන්ජල්කම නිසාද.....? :confused:
     

    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    machan mama danna hatiyata nam me FILM eka lankaawe pennanna patan gatte JANUARY 15 idan....

    anika machan me yaka ka gahuwata unge anduwa wat muwa ganan ganne ne ....
    india vala me dawas vala politics vala wena katha karanna talk ekak nathi hinda tama dan me fisher man lage probs katha karanne... mun attatama unta adare karanne ne.. boru seen votes ganna.. ane itin ara duppath vagema echchara danumak nathi janathaawa munta chandaya denawa....

    anika me fisherman la allanna patan gatte ada eeye newe.... dan godak kal me dawva aro 500 fisher man arrested some are released..

    a vagema lankaawe fisher man lat indiawe police valin ath adanguwata aran thiyenawa....
     

    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    ඌගේ ඒවා අනිවා පෙන්වන්න ඕනා, එතකොට ඌටම තේරෙයි කරපු මෝඩකම

    mamat kiaynne pennanna ona...

    dan ape aya cinema hall ekata gahala vinaasha kaloth apitamai paaduwa.. mokada ape rate property ekak eka...

    karanna tiyena hodama de me film eka balanne nathuwa inna eka....
    etakota tamai film eka FLOP wennee.... :lol::lol:
    anna ehemai unta reply eka denna ona..
    nathuwa nikan gahala wedak ne...
     

    supu

    Active member
  • Sep 27, 2006
    389
    127
    43
    ඔය හුනු බි*** ඔය TalK මෙහාට අවිල්ලා දාන්න කියමු.....
    :D
     
    Feb 9, 2011
    175
    9
    0
    Maha lokuwata war eka dinagaththalu, pitarata balapam walata yatath une nelu... Ethakota me monada..
    kohewath yana nalu battekuta dila thiyenne oya...
    u me hithan inne film ekaka 100kata withara gahuwama ape rata loka sithiyamen makanna puluwan kiyala..
    uge ammage appage budaleda meka...
    Koheda ithin ekatama hariyana Anduwakuth me rate thiyenawane...:lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචෝ... මුගේ චිත්‍රපටි මෙහෙ පෙන්නුවොත් එළකිරි එකේ අපි කොල්ලෝ සෙට් ඒක එකතු වෙලාවත් මේකට විරුද්දව වැඩක දෙමුද?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    නෑ, මේ ෆිල්ම් එක ලංකාවෙ පෙන්නන්න ගත්තට පස්සෙ තමා ඌ ඔය කතාව කිව්වෙ...:angry::yes: ඔය ෆිල්ම් එක දැන් ඇවිල්ලා මාසයක් විතර ඇති... අපේ ආන්ඩුව කොහොමත් තමුන්ගෙ සල්ලි නිධි වහගන්න කැමති නෑ... අනික මූගෙ ෆිල්ම් ගෙන්නන්නෙ EAP(concord) උන්නෙ...:angry::angry:


    ඉලයාතලපතිවිජේ

    okata ilaya thalapathi kiyala kiyanna epa. demalen ilaya thalapathi kiyanne tharuna nayakaya kiyana ekatai.. meka thamilnadu janathawa wisin koti kiri beepu napunsaka vijayta dunna title ekak. :yes::yes::yes::yes:


    :yes::yes::yes: