Lankawe idan wenwimak ne bn.koi wele hari yanna puluwan kiyala dannawane.rata gihin balapan ausi wage atha ratakata anna etakota tamai wenwima

නොදන්න හුයන්නවල් ගැන චරිත සහතික දෙන්න යන්න එපා චීත්ත වාහේ.බැජ් එකෙ කෙල්ලෙක් ඉන්නවා ගෙවල් එප්පාවල සිසත්වේ පාස් වෙලා නුවර හයි ඉස්කූල් ගීහින් al වෙනකල්.දැන් කැම්පස්..ඒකිට ගෙදරක් නෑ වගේ.ඒ ගෑනි නිවාඩුවටත් යන්නේ යලුවම්ගේ ගෙවල් වල.පුදුම වාහේලා තමයි
මට මාමා කෙනෙක්ගෙන් කරදරයක් උනා.තව නෑදෑ වෙන අයිය කෙනෙකුත්.කරපු අසාධාරණයක් නිසා දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ඉන්න අය කවුද ඉන්නෙ.
දෙමව්පියෙක්ට දරුවෙක්ව ආරක්ෂා කරන්න බැරි නම් ඇත්තටම ළමයි හැදුව පළියට එයා අම්මෙක් / තාත්තෙක් වෙන්නෙ නෑ. උබ ගොඩක් ඒ කාලෙ මානසිකව වැටෙන්න ඇති. සමහර විට උබේ එතනින් පස්සෙ අනාගත ජීවිතේට ඒ ප්රශ්ණෙ මානසිකව ගොඩක් බලපාන්න ඇති. ඇයි ඉතින් තාත්තට කිව්වෙ ? අම්මටත් කියල බලන්න එපැයි.මට මාමා කෙනෙක්ගෙන් කරදරයක් උනා.තව නෑදෑ වෙන අයිය කෙනෙකුත්.
තාත්තට කිව්ව ම ඌ හැසිරුනේ මගේ තාත්තා නෙමෙයි ගාණට.(ඌ ඇත්තට ම තාත්තා තමයි.)
මම මාර හිත් වේදනාවෙන් ගොඩක් කල් හිටියෙ. මම දැනටත් ඌට තාත්ත කියන්න කැමති නැහැ.camppus යන්න ගෙදරින් ආවට පස්සෙ ගියේ ම නැහැ. ඊට පස්සෙ ආපු අලුත් අවුරුදු සැමරුවෙ තනියම.ඔය කාලකණ්ණියා දකින්න කැමතිත් නෑ මැරෙනකම්
Both passed away when I was studiyng. And thats how it happened. Thanks to them I've inherited some properties and money. finished up my studies and built the life. More than 10 years now. Feel really sorry about them and my self too.
The most difficult moment was my graduation . Everyone Was with their parents and no one for me. And I couldnt buy anything for them from my first career. However , I do almsgiving time to time to remember them. May them attain Nibbana.
ado moko seen ekaනොදන්න හුයන්නවල් ගැන චරිත සහතික දෙන්න යන්න එපා චීත්ත වාහේ.
මට මාමා කෙනෙක්ගෙන් කරදරයක් උනා.තව නෑදෑ වෙන අයිය කෙනෙකුත්.
තාත්තට කිව්ව ම ඌ හැසිරුනේ මගේ තාත්තා නෙමෙයි ගාණට.(ඌ ඇත්තට ම තාත්තා තමයි.)
මම මාර හිත් වේදනාවෙන් ගොඩක් කල් හිටියෙ. මම දැනටත් ඌට තාත්ත කියන්න කැමති නැහැ.camppus යන්න ගෙදරින් ආවට පස්සෙ ගියේ ම නැහැ. ඊට පස්සෙ ආපු අලුත් අවුරුදු සැමරුවෙ තනියම.ඔය කාලකණ්ණියා දකින්න කැමතිත් නෑ මැරෙනකම්
ube wayasa keeyada ?Those days I was doing my higher studies so I wasn't at home all the time. But most weekends and holidays. yes.Did you live alone at your own house after they passed away?
ඔයාගේ කථාව ගැන දුකයි යාළුවා.. මම දන්න එහෙම ලස්සන ගෑණු ළමයෙක් හිටියා අපිත් එක්ක.. එයාගේ දෙමව්පියොත් නැති උනා එයා පොඩි කාලේ රිය අනතුරකින්.. පස්සේ එයාව බලා ගත්තේ එයාගේ පුංචි.. කොහොමත් දෙමව්පියන්ගෙන් ලැබුන ආදරය සෙනෙහස වෙන කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ නේ.. ගොඩක් තාඩන පීඩන මැද්දේ ඒ ළමයා හැදුනේ.පස්සේ කාලෙක මට කිව්වා විඳපු දුක්..Both passed away when I was studiyng. And thats how it happened. Thanks to them I've inherited some properties and money. finished up my studies and built the life. More than 10 years now. Feel really sorry about them and my self too.
The most difficult moment was my graduation . Everyone Was with their parents and no one for me. And I couldnt buy anything for them from my first career. However , I do almsgiving time to time to remember them. May them attain Nibbana.
ඔව් පට්ට පව්... මම නම් යුනි ඉන්න කාලෙ ඔය දේට මූණ දුන්නෙ. යම් ප්රමාණයක් දේපලත් තිබුනා. අඩි 6ක් උසයි. මගෙ කටත් එච්චර හොඳ නෑ. ඒ නිසා කවුරුත් ඇඟලි ගහන්න ආවෙ නෑ. අනික මම ඉන්න ගමම නෑයො. අපේ පරම්පරා ගානක් තිස්සෙ කට්ටිය හිටපු ගම. ඒ නිසා කවුරුත් මොනාවත් කියන්න එන්නෙත් නෑ.ඔයාගේ කථාව ගැන දුකයි යාළුවා.. මම දන්න එහෙම ලස්සන ගෑණු ළමයෙක් හිටියා අපිත් එක්ක.. එයාගේ දෙමව්පියොත් නැති උනා එයා පොඩි කාලේ රිය අනතුරකින්.. පස්සේ එයාව බලා ගත්තේ එයාගේ පුංචි.. කොහොමත් දෙමව්පියන්ගෙන් ලැබුන ආදරය සෙනෙහස වෙන කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ නේ.. ගොඩක් තාඩන පීඩන මැද්දේ ඒ ළමයා හැදුනේ.පස්සේ කාලෙක මට කිව්වා විඳපු දුක්..
නිකන් හිතපන්කෝ පොඩි කාලේ ඉඳන් අම්මා තාත්තා කෙනෙක්ගේ ආදරයක් සෙනෙහසක් නැතුව හැදුනා කිව්වම... කාට කියන්නද බන් ඕනේ එපාකමක් තිබ්බොත්...
අද නම් එයාට හොඳයි.. හොඳට ඉගෙන ගත්තා.. අද බැංකුවක හොඳ පෝස්ට් එකක් කරනවා.. බැන්දෙත් හොඳ පවුලක කොල්ලෙක්.. ගෙවල් හදලා කාර් එකක් එහෙම අරන් ලස්සනට ඉන්නවා...
මටත් පස්සේ කාලෙක තේරුනේ දෙමව්පියන් කොච්චර පිහිට වෙනවද කියලා නැති බැරි වෙන කොට.. සහ එහෙම ඉන්න එක කොච්චර හයියක්ද කියන එක ළමයෙක්ට.. බොන්න 100 ක් හිටියත් අසරණ වෙච්ච වෙලාවට එකෙක් නෑ.. අන්තිමට අම්මයි තාත්තයි විතරයි...
බැන්දම එන මත ගැටුම් එක්ක වෙනම ඉන්න වෙනවා ඉතින්...
අම්මත් දන්නවා අරු පොන්නයෙක් වගේ හැසිරෙනකොට අම්ම මොනව කරන්නදදෙමව්පියෙක්ට දරුවෙක්ව ආරක්ෂා කරන්න බැරි නම් ඇත්තටම ළමයි හැදුව පළියට එයා අම්මෙක් / තාත්තෙක් වෙන්නෙ නෑ. උබ ගොඩක් ඒ කාලෙ මානසිකව වැටෙන්න ඇති. සමහර විට උබේ එතනින් පස්සෙ අනාගත ජීවිතේට ඒ ප්රශ්ණෙ මානසිකව ගොඩක් බලපාන්න ඇති. ඇයි ඉතින් තාත්තට කිව්වෙ ? අම්මටත් කියල බලන්න එපැයි.
mokadda seen eka une? kiapan.ube e maamai thawa kollekui athawarayak kale nede gedarakadida?board welaa awage iaddi? wayasa keeyedida? gemak deepan e maamataඅම්මත් දන්නවා අරු පොන්නයෙක් වගේ හැසිරෙනකොට අම්ම මොනව කරන්නද
ලැජ්ජ නැතුව උන් දෙන්නම තාමත් අරුන් එකක් කතා කරනවා. කරුමෙ තමයි ඕකුන් දෙන්නට දාව ඉපදිච්ච එක.
ඒක නම් මගේ අනාගතයට සෑහෙන්න බලපෑව බං. දැනුත් එහෙමයි. මම උසයි සුදුයි ඒත් ඇරුන් කියපු දේවල් නිසා මට මං ගැන කන්ෆිඩන්ස් එකක් නැහැ.
ඌ කිව්ව උබ හොදයි ගෑනු ළමයෙක් උනා නම් කියල.
අම්මත් දන්නවා අරු පොන්නයෙක් වගේ හැසිරෙනකොට අම්ම මොනව කරන්නද
ලැජ්ජ නැතුව උන් දෙන්නම තාමත් අරුන් එකක් කතා කරනවා. කරුමෙ තමයි ඕකුන් දෙන්නට දාව ඉපදිච්ච එක.
ඒක නම් මගේ අනාගතයට සෑහෙන්න බලපෑව බං. දැනුත් එහෙමයි. මම උසයි සුදුයි ඒත් ඇරුන් කියපු දේවල් නිසා මට මං ගැන කන්ෆිඩන්ස් එකක් නැහැ.
ඌ කිව්ව උබ හොදයි ගෑනු ළමයෙක් උනා නම් කියල.