දෙමව්පියන්ගෙන් වෙන්වීම 😢

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    uni ගියායින් පස්සෙ ඉදන් වෙනම තමයි ඉන්නෙ..ඊට පස්සෙ ජොබට කොළඹ ආවා..බෝඩිම් වලයි,හොස්ටල් වලයි,නෑදෑ ගෙවල් වලයි තමා වැඩි හරියක්ම.ඇදුම හෝදන එකේ ඉදන් තනියම වැඩ ටික කරගන්න පුළුවන්..උයන් කාලානම් නෑ හැබැයි..නිවාඩුවක් ලැබුනම දෙන්නම බලලා එන්න යනවා..කෝල් කරනවා..ඔහොම තමයි....තට්ට තනියම ජීවිතේ..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    බැජ් එකෙ කෙල්ලෙක් ඉන්නවා ගෙවල් එප්පාවල සිසත්වේ පාස් වෙලා නුවර හයි ඉස්කූල් ගීහින් al වෙනකල්.දැන් කැම්පස්..ඒකිට ගෙදරක් නෑ වගේ.ඒ ගෑනි නිවාඩුවටත් යන්නේ යලුවම්ගේ ගෙවල් වල.පුදුම වාහේලා තමයි
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    උබලා දෙමව්පියන්ගෙන් ඈත්වුනේ වයස කීයෙදිද? ඒ මොනහේතුවක් උඩද? අධ්‍යාපනය? රස්සාව? විවාහය?
    අධ්‍යාපනය
    තාමත් ඉන්නේ වෙනමද? ගෙදර යනවනම් ඒ කොච්චර කාලෙකට සැරයක්ද?
    වෙන රටක, අවුරුද්දකට සැරයක් වගේ යන්නෙ
    මුල්කාලෙ ඒ අත්දැකීම මොනවගේද? දැන් කොහොමද? දෙමව්පියන්ගෙන් වෙන්ව ජීවත්වෙද්දි එන අභියෝග මොනවද?
    දැන්, මුල් කාලෙ කියල නෑ.. යන්නමයි හිතෙන්නෙ. ඒ ගැන බලෙන් අමතක කරගෙන ඉන්නෙ. :( :(
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    බැජ් එකෙ කෙල්ලෙක් ඉන්නවා ගෙවල් එප්පාවල සිසත්වේ පාස් වෙලා නුවර හයි ඉස්කූල් ගීහින් al වෙනකල්.දැන් කැම්පස්..ඒකිට ගෙදරක් නෑ වගේ.ඒ ගෑනි නිවාඩුවටත් යන්නේ යලුවම්ගේ ගෙවල් වල.පුදුම වාහේලා තමයි
    නොදන්න හුයන්නවල් ගැන චරිත සහතික දෙන්න යන්න එපා චීත්ත වාහේ.
    කරපු අසාධාරණයක් නිසා දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ඉන්න අය කවුද ඉන්නෙ.
    මට මාමා කෙනෙක්ගෙන් කරදරයක් උනා.තව නෑදෑ වෙන අයිය කෙනෙකුත්.
    තාත්තට කිව්ව ම ඌ හැසිරුනේ මගේ තාත්තා නෙමෙයි ගාණට.(ඌ ඇත්තට ම තාත්තා තමයි.)
    මම මාර හිත් වේදනාවෙන් ගොඩක් කල් හිටියෙ. මම දැනටත් ඌට තාත්ත කියන්න කැමති නැහැ.camppus යන්න ගෙදරින් ආවට පස්සෙ ගියේ ම නැහැ. ඊට පස්සෙ ආපු අලුත් අවුරුදු සැමරුවෙ තනියම.ඔය කාලකණ්ණියා දකින්න කැමතිත් නෑ මැරෙනකම්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Both passed away when I was studiyng. And thats how it happened. Thanks to them I've inherited some properties and money. finished up my studies and built the life. More than 10 years now. Feel really sorry about them and my self too.

    The most difficult moment was my graduation . Everyone Was with their parents and no one for me. And I couldnt buy anything for them from my first career. However , I do almsgiving time to time to remember them. May they attain Nibbana.
     
    Last edited:

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    වෙන් වෙලා තියෙනව. ඉගනීම ජොබ් වගේ ඒවා නිසා.. ලොකුම අවුල මිය ගියාම වෙන් වෙන එක.එ කත් විදල තියෙනව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,102
    113
    Mother Earth
    මට මාමා කෙනෙක්ගෙන් කරදරයක් උනා.තව නෑදෑ වෙන අයිය කෙනෙකුත්.
    තාත්තට කිව්ව ම ඌ හැසිරුනේ මගේ තාත්තා නෙමෙයි ගාණට.(ඌ ඇත්තට ම තාත්තා තමයි.)
    මම මාර හිත් වේදනාවෙන් ගොඩක් කල් හිටියෙ. මම දැනටත් ඌට තාත්ත කියන්න කැමති නැහැ.camppus යන්න ගෙදරින් ආවට පස්සෙ ගියේ ම නැහැ. ඊට පස්සෙ ආපු අලුත් අවුරුදු සැමරුවෙ තනියම.ඔය කාලකණ්ණියා දකින්න කැමතිත් නෑ මැරෙනකම්
    දෙමව්පියෙක්ට දරුවෙක්ව ආරක්ෂා කරන්න බැරි නම් ඇත්තටම ළමයි හැදුව පළියට එයා අම්මෙක් / තාත්තෙක් වෙන්නෙ නෑ. උබ ගොඩක් ඒ කාලෙ මානසිකව වැටෙන්න ඇති. සමහර විට උබේ එතනින් පස්සෙ අනාගත ජීවිතේට ඒ ප්‍රශ්ණෙ මානසිකව ගොඩක් බලපාන්න ඇති. ඇයි ඉතින් තාත්තට කිව්වෙ ? අම්මටත් කියල බලන්න එපැයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,355
    67,694
    113
    Both passed away when I was studiyng. And thats how it happened. Thanks to them I've inherited some properties and money. finished up my studies and built the life. More than 10 years now. Feel really sorry about them and my self too.

    The most difficult moment was my graduation . Everyone Was with their parents and no one for me. And I couldnt buy anything for them from my first career. However , I do almsgiving time to time to remember them. May them attain Nibbana.

    Did you live alone at your own house after they passed away?
     
    • Like
    Reactions: Gwynbleidd

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නොදන්න හුයන්නවල් ගැන චරිත සහතික දෙන්න යන්න එපා චීත්ත වාහේ.

    මට මාමා කෙනෙක්ගෙන් කරදරයක් උනා.තව නෑදෑ වෙන අයිය කෙනෙකුත්.
    තාත්තට කිව්ව ම ඌ හැසිරුනේ මගේ තාත්තා නෙමෙයි ගාණට.(ඌ ඇත්තට ම තාත්තා තමයි.)
    මම මාර හිත් වේදනාවෙන් ගොඩක් කල් හිටියෙ. මම දැනටත් ඌට තාත්ත කියන්න කැමති නැහැ.camppus යන්න ගෙදරින් ආවට පස්සෙ ගියේ ම නැහැ. ඊට පස්සෙ ආපු අලුත් අවුරුදු සැමරුවෙ තනියම.ඔය කාලකණ්ණියා දකින්න කැමතිත් නෑ මැරෙනකම්
    ado moko seen eka :( ube wayasa keeyada ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Did you live alone at your own house after they passed away?
    Those days I was doing my higher studies so I wasn't at home all the time. But most weekends and holidays. yes.
    To be honest, first 6 months I didn't come home, cause it was really hurting. After that I came home regularly.
    Then moved to Colombo for few years, for the career but came home for the weekends. Then met my wife , we married, came home permanently in 2016.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Both passed away when I was studiyng. And thats how it happened. Thanks to them I've inherited some properties and money. finished up my studies and built the life. More than 10 years now. Feel really sorry about them and my self too.

    The most difficult moment was my graduation . Everyone Was with their parents and no one for me. And I couldnt buy anything for them from my first career. However , I do almsgiving time to time to remember them. May them attain Nibbana.
    ඔයාගේ කථාව ගැන දුකයි යාළුවා.. මම දන්න එහෙම ලස්සන ගෑණු ළමයෙක් හිටියා අපිත් එක්ක.. එයාගේ දෙමව්පියොත් නැති උනා එයා පොඩි කාලේ රිය අනතුරකින්.. පස්සේ එයාව බලා ගත්තේ එයාගේ පුංචි.. කොහොමත් දෙමව්පියන්ගෙන් ලැබුන ආදරය සෙනෙහස වෙන කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ නේ.. ගොඩක් තාඩන පීඩන මැද්දේ ඒ ළමයා හැදුනේ.පස්සේ කාලෙක මට කිව්වා විඳපු දුක්..

    නිකන් හිතපන්කෝ පොඩි කාලේ ඉඳන් අම්මා තාත්තා කෙනෙක්ගේ ආදරයක් සෙනෙහසක් නැතුව හැදුනා කිව්වම... කාට කියන්නද බන් ඕනේ එපාකමක් තිබ්බොත්...

    අද නම් එයාට හොඳයි.. හොඳට ඉගෙන ගත්තා.. අද බැංකුවක හොඳ පෝස්ට් එකක් කරනවා.. බැන්දෙත් හොඳ පවුලක කොල්ලෙක්.. ගෙවල් හදලා කාර් එකක් එහෙම අරන් ලස්සනට ඉන්නවා...

    මටත් පස්සේ කාලෙක තේරුනේ දෙමව්පියන් කොච්චර පිහිට වෙනවද කියලා නැති බැරි වෙන කොට.. සහ එහෙම ඉන්න එක කොච්චර හයියක්ද කියන එක ළමයෙක්ට.. බොන්න 100 ක් හිටියත් අසරණ වෙච්ච වෙලාවට එකෙක් නෑ.. අන්තිමට අම්මයි තාත්තයි විතරයි...

    බැන්දම එන මත ගැටුම් එක්ක වෙනම ඉන්න වෙනවා ඉතින්...
     
    ඔව් පට්ට පව්... මම නම් යුනි ඉන්න කාලෙ ඔය දේට මූණ දුන්නෙ. යම් ප්‍රමාණයක් දේපලත් තිබුනා. අඩි 6ක් උසයි. මගෙ කටත් එච්චර හොඳ නෑ. ඒ නිසා කවුරුත් ඇඟලි ගහන්න ආවෙ නෑ. අනික මම ඉන්න ගමම නෑයො. අපේ පරම්පරා ගානක් තිස්සෙ කට්ටිය හිටපු ගම. ඒ නිසා කවුරුත් මොනාවත් කියන්න එන්නෙත් නෑ.
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    දෙමව්පියෙක්ට දරුවෙක්ව ආරක්ෂා කරන්න බැරි නම් ඇත්තටම ළමයි හැදුව පළියට එයා අම්මෙක් / තාත්තෙක් වෙන්නෙ නෑ. උබ ගොඩක් ඒ කාලෙ මානසිකව වැටෙන්න ඇති. සමහර විට උබේ එතනින් පස්සෙ අනාගත ජීවිතේට ඒ ප්‍රශ්ණෙ මානසිකව ගොඩක් බලපාන්න ඇති. ඇයි ඉතින් තාත්තට කිව්වෙ ? අම්මටත් කියල බලන්න එපැයි.
    අම්මත් දන්නවා අරු පොන්නයෙක් වගේ හැසිරෙනකොට අම්ම මොනව කරන්නද
    ලැජ්ජ නැතුව උන් දෙන්නම තාමත් අරුන් එකක් කතා කරනවා. කරුමෙ තමයි ඕකුන් දෙන්නට දාව ඉපදිච්ච එක.
    ඒක නම් මගේ අනාගතයට සෑහෙන්න බලපෑව බං. දැනුත් එහෙමයි. මම උසයි සුදුයි ඒත් ඇරුන් කියපු දේවල් නිසා මට මං ගැන කන්ෆිඩන්ස් එකක් නැහැ.
    ඌ කිව්ව උබ හොදයි ගෑනු ළමයෙක් උනා නම් කියල.
     
    • Like
    Reactions: Nidarshana_k

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අම්මත් දන්නවා අරු පොන්නයෙක් වගේ හැසිරෙනකොට අම්ම මොනව කරන්නද
    ලැජ්ජ නැතුව උන් දෙන්නම තාමත් අරුන් එකක් කතා කරනවා. කරුමෙ තමයි ඕකුන් දෙන්නට දාව ඉපදිච්ච එක.
    ඒක නම් මගේ අනාගතයට සෑහෙන්න බලපෑව බං. දැනුත් එහෙමයි. මම උසයි සුදුයි ඒත් ඇරුන් කියපු දේවල් නිසා මට මං ගැන කන්ෆිඩන්ස් එකක් නැහැ.
    ඌ කිව්ව උබ හොදයි ගෑනු ළමයෙක් උනා නම් කියල.
    mokadda seen eka une? kiapan.ube e maamai thawa kollekui athawarayak kale nede gedarakadida?board welaa awage iaddi? wayasa keeyedida? gemak deepan e maamata
     
    • Sad
    Reactions: sriyasas

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අම්මත් දන්නවා අරු පොන්නයෙක් වගේ හැසිරෙනකොට අම්ම මොනව කරන්නද
    ලැජ්ජ නැතුව උන් දෙන්නම තාමත් අරුන් එකක් කතා කරනවා. කරුමෙ තමයි ඕකුන් දෙන්නට දාව ඉපදිච්ච එක.
    ඒක නම් මගේ අනාගතයට සෑහෙන්න බලපෑව බං. දැනුත් එහෙමයි. මම උසයි සුදුයි ඒත් ඇරුන් කියපු දේවල් නිසා මට මං ගැන කන්ෆිඩන්ස් එකක් නැහැ.
    ඌ කිව්ව උබ හොදයි ගෑනු ළමයෙක් උනා නම් කියල.

    soo...

    a) පව්ලේ එකෙක් උඹට කරදර කළා.
    b) උඹේ අම්ම තාත්ත උඹව backup කලේ නැහැ
    c) උඹ ඒ වගේ යක්කුන්ව ඕනේ නැහැ කියල දාල ගියා.

    මට පේන විදිහට උඹ තමා නියම පිරිමියා.