දෙමව්පියන් නිසා මානසිකව අපහරණය (abuse) උන ළමයි

AnuradhaRa

Well-known member
  • උබ හම්බෙන්න ඉද්දි අම්මට ඩිප්රෙෂන් තියෙන්න ඇති මං හිතන්නෙ. ඒකයි උබට ඕම වෙලා තියෙන්නෙ
    මාව හම්බෙන්න ඉද්දිත් අම්මගෙ කකුලට විෂබීජයක් ගිහින් තුවාල වගයක් ආව
    ඒව හොද වෙන්න නැතුව තිබිල
    ඩොක්ටර් කෙනෙක් කිව්වලු තුවාලවලට බේත් කරන්න පුලුවන් බඩේ ඉන්න ලමයට තමා හොද නැත්තෙ කියල
    අම්ම මට කියල තියෙනව ඉන්ජෙක්ෂන් එක විද්දට පස්සෙ බඩේ දගල දගල හිටපු ලමය, දගලන්නෙ නැතුව ගියා කියල
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මගේ අම්මා නම් හැම වෙලේම බනිනවා ෆෝන් එක අතේ තියාගෙන ඉන්නවා කියලා. වෙනම ඉන්න නිසා හැම වෙලේම නෙවේ. පවුලේ ඒවටත් ඇඟිලි ගහනවා. දැන් ළමයි කැමතිත් නැහැ. මට කරන්න දෙයක් නැහැ. ඕවා වෙනස් කරන්න යනවට වඩා හොඳයි පාඩුවේ ඉන්න එක .
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මාව හම්බෙන්න ඉද්දිත් අම්මගෙ කකුලට විෂබීජයක් ගිහින් තුවාල වගයක් ආව
    ඒව හොද වෙන්න නැතුව තිබිල
    ඩොක්ටර් කෙනෙක් කිව්වලු තුවාලවලට බේත් කරන්න පුලුවන් බඩේ ඉන්න ලමයට තමා හොද නැත්තෙ කියල
    අම්ම මට කියල තියෙනව ඉන්ජෙක්ෂන් එක විද්දට පස්සෙ බඩේ දගල දගල හිටපු ලමය, දගලන්නෙ නැතුව ගියා කියල
    ඒම හුත්තක් උනානම් උබ මන්ද බුද්ධිකයෙක්.
    උබට තියෙන්නෙ අර මම කියපු අවුල
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඔන්න තරම් වෙලා තියනවා

    හැබැයි මම තාම කෙලින් සැලුනේ නැ උන් දේවල් වලට

    එක එක හේතු හදාගන්ඩ එපා
    kiyahanko ithin wela thiyen dewal
     
    • Like
    Reactions: moveon

    AnuradhaRa

    Well-known member
  • ඒම හුත්තක් උනානම් උබ මන්ද බුද්ධිකයෙක්.
    උබට තියෙන්නෙ අර මම කියපු අවුල
    මට තියෙන්නෙ මානසික අවුලක් නෙමේ, එහෙනං බේත් බීල හොද වෙනවනෙ
    මගෙ මොළේ ස්නායු දුර්වලයි
    ADHD කියන්නෙ ඒකට තමා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට තියෙන්නෙ මානසික අවුලක් නෙමේ, එහෙනං බේත් බීල හොද වෙනවනෙ
    මගෙ මොළේ ස්නායු දුර්වලයි
    ADHD කියන්නෙ ඒකට තමා
    කවුද උබට ADHD කීවෙ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    උබ හම්බෙන්න ඉද්දි අම්මට ඩිප්රෙෂන් තියෙන්න ඇති මං හිතන්නෙ. ඒකයි උබට ඕම වෙලා තියෙන්නෙ
    ammata depression thibbma lamayata ADHD hadimea sambawithyawa wadi

    maru thread eka issarahata aran yan
    ------ Post added on Nov 27, 2023 at 8:12 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    වුන දේ වුනා තමන්ට දැනෙනවානම් නිවැරදිවියයුතු විදිහ එසේ කිරීමට උත්සහ කරන්න.
     
    • Like
    Reactions: moveon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මාව හම්බෙන්න ඉද්දිත් අම්මගෙ කකුලට විෂබීජයක් ගිහින් තුවාල වගයක් ආව
    ඒව හොද වෙන්න නැතුව තිබිල
    ඩොක්ටර් කෙනෙක් කිව්වලු තුවාලවලට බේත් කරන්න පුලුවන් බඩේ ඉන්න ලමයට තමා හොද නැත්තෙ කියල
    අම්ම මට කියල තියෙනව ඉන්ජෙක්ෂන් එක විද්දට පස්සෙ බඩේ දගල දගල හිටපු ලමය, දගලන්නෙ නැතුව ගියා කියල
    එකට නං ඒ ඩෝකාට හෝද පාඩමක් උගන්නන්න ඕනි. උගේ වැරදි වලට කිරියේ අපි එපයනේ පව් ගෙවන්න