දෙමව්පියන් ශිෂ්‍යත්ව විභාගය ආයෙත් ඉල්ලයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    දෙවැනි එකක් ඉල්ලනවා කියනවා
    හිතනපන් අර දරුවන් කොච්චර මැරිලා මැරිලද විභාගේ ලියන්න ඇත්තේ
    දෙවැනි එක පලවෙනි එක තරම් ගැම්මකින් කරන්න පුලුවන්ද?

    අපේ රටේ විභාගයක්වත් හරියට තියාගන්න බැරි පාලකයෝ ඉන්නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    EvbOp2f.jpeg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අම්මලාගෙ විභාගෙ කියන්නෙ නිකන්ද . පව් ඉතින් දුර පලාතක ඉන්න එකෙක්ට හොදට ඉස්කොලෙකට යන්න තියෙන එකම මග
    ශිෂ්‍යත්වෙ නම් නවත්තලා දාන්න ඕන.
    තත්වෙට ගැලපෙන්නේ නැති උන් ඇවිත් ඉස්කෝලෙ ඉවරයි.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,912
    22,247
    113
    Kaer Morhen
    thewitcher.com
    අය්යෝ මේ අපිට 2012 OL ලකුණු 26ක් ද කොහෙද දුන්න වගේ ඔය ලකුණු 3 ඔක්කොමටම දුන්න නං ඉවරයි. ලකුණු 3ට ගෑනුන්ට පිස්සු හැදිලා.. කෝ බන්දුල ලොක්ක? මහින්ද හිටිය නං මෙහෙම වෙන්නේ නැ. මහින්ද මහත්තය දිනේවා
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ශිෂ්‍යත්වෙ නම් නවත්තලා දාන්න ඕන.
    තත්වෙට ගැලපෙන්නේ නැති උන් ඇවිත් ඉස්කෝලෙ ඉවරයි.
    ඉස්කෝල තියෙන්නේ දක්ෂතාවෙට මිසක් බලය පෙන්නන නෙමේ . එනම් ප්‍රයිවට් දාපන්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මට ඉස්සර ගණිතයට 35 යි . මට ඉතින් හෙන ලැජ්ජයි යකෝ. මෙච්චර අඩුවෙනකොට . මම මාර විදියට මහන්සි වුනු විෂයක් .
    මට ඩයල් එකක් ඉගැන්නුවා . පොරත් ඒලෙවල් සෑහෙන කාලයක් කලා ..අවුරුදු ගානක් ..ඉතින් මට ඉගැන්නුවා.

    ඒ යකා මට බැන බැන ඉගැන්නුවේ . උගේ බලකීරිමට ඉස්සර මම 1980 ගනන් වල ඉදලා 2004 වගේ වෙනකන් ඕලෙවල් ගණන් ප්‍රශ්න පත්‍ර සේරම කලා. .1980 ගනන් වල පේපර් පට්ට අමාරුයි.ඉතින් මොලය විනාස වෙනවා. ඒවා කලාම

    අන්තිමට 2000,2001 කරන කොට තේරුනා. මේකේ ඇති ලබ්බක් නැහැ කියලා . 2000න් පස්සේ සේරම ලේසි වෙනවා. හරියට නිකන් 2000 න් පස්සේ උන් ට දෙන්නේ ගණිතය අයිසින් ටික. එකම ප්‍රශ්න ටික කරකව කරකව එන්නේ. අගයන් ටික විතරයි වෙනස්. මෙහෙම එකම ප්‍රශ්න එන රටාව අදුනගත්තා , මම ඕලෙවල් වලදි .


    විභාගේ කලා..දෙයියනේ කියලා යකෝ මට අන්තිමට ඒ එකක් ආවා කියහන්කෝ ගණිතයට . මම ඒක දැකලා බය වුනා. මං හිතුවේ වෙන එකෙක්ගේ එකක් ආවා කියලා .

    ඉස්කෝලේ ගුරුවරු හිතුවේ එයාලා නිසා කියලා . උන්ටත් අදහගන්න බැරි වුනා. මම ත් ඉතින් ලොකු සීන් එක වගේ රැගුවා. පස්සේ අර මට උදව් කරපු ඩයල් එකට මම ඔරලෝසුවක් තෑගි කලා. උ නිසා මට අද ගණිතයට ඒ එකක් ලැබුනා

    ඔනම විභායක අවුරුදු ගානක පාස්ට් පේපර්ස් කරපන් . එච්චරයි කතාව. මේ වැඩේම මම කරපු පරිගනක විබාගවලටත් කලා .එකම සන්තෑසිය තමයි.

    ඉතින් හිතපන්,අවුරුදු 20 ,30 උගන්නවන ගුරුවරුන්ට 31 වැනි අවුරුද්දට අනුමාන ප්‍රශ්න හදනකොට රිදම් එක අදුනගත්තම , ඒවගේම ප්‍රශ්න හදන්න පුලුවන්.

    ලංකාවේ ප්‍රශ්න පත්‍ර හදන අයටත් අලුත් ප්‍රශ්න හදන්න යනකොට සමහර විට එයාලත් අරව රිෆර් කරනවා ඇති.

    අපේ තාත්තලගේ කාලේ 8 පාස් කියන්නේ සැහෙන පිලිගැනීමක් . ගණිතය එහෙම මාරම ඇඩ්වාන්ස්. මම ඒ කාලේ පොත් වගයක් දැක්කා. 12 වසරේ එකෙක්ට කරන්න බැරි තරම් ඇඩ්වාන්ස්.. ඉතින් දැන් අච්චු පොත් පට්ට ලේසි කරලා.. තියෙන්නේ
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ශිෂ්‍යත්වෙ නම් නවත්තලා දාන්න ඕන.
    තත්වෙට ගැලපෙන්නේ නැති උන් ඇවිත් ඉස්කෝලෙ ඉවරයි.

    ow ohm adu kule paraval wala ka gahan unge lamai awahama scolath iwri