වස්ති රැල්ලට ආයෙත් Vini Restaurant.

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    Ubata ඉරිසියාද
    ඔව් අද නිනද යන එකකුත් නෑ.. හෙට ගිහින් පොල් ගෙඩියක් ගහනව. :yes::yes:

    මුන් සොයිසව කපලා නේද දැන් ? මුල ඉන්දලම හිටිය වුන්
    ඌ ඉන්නව වීඩියෝ එකේ. ඔය සෙට් එකේ ආතල්ම එකා ඌ මටනම්.
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඔව් අද නිනද යන එකකුත් නෑ.. හෙට ගිහින් පොල් ගෙඩියක් ගහනව. :yes::yes:



    අනුන්ගේ දියුණුව බලලා අවකැපෙන කතා කියන්නේ ඉරිසියාවට තමයි
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    nymay bn pissu hdnewa eknm..
    ape kollo set ek heta nidda ynna ktha una....weel ek pent ekta dlla tiynne eka gttma ynw
     
    • Love
    Reactions: shenat

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    මුන්ගෙ අර රැවුලා කොහොමත් තනියම එකක් කරනවනෙ මතර පොල්හේනේ.
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    කොහෙවත් යන එකෙක් කඩයක් දැම්මා ම ඇයි බන් මේකේ ඉන්න වුණාට ඇහේ කටු අයින්නේ වුන්ව පාස් කරලා මුන් මෙහෙම හරි කඩයක් දාගත්තා නිසා ද ?


    කැරී සිංහලු 😂😂😂
     
    • Dislike
    Reactions: Janatha Jhon

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    කොහෙවත් යන එකෙක් කඩයක් දැම්මා ම ඇයි බන් මේකේ ඉන්න වුණාට ඇහේ කටු අයින්නේ වුන්ව පාස් කරලා මුන් මෙහෙම හරි කඩයක් දාගත්තා නිසා ද ?


    කැරී සිංහලු 😂😂😂
    තාම නහයෙන් අඩනවද? කොත්තුවක්වත් දුන්නද කඩේ යනවට? :lol:
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    තාම නහයෙන් අඩනවද? කොත්තුවක්වත් දුන්නද කඩේ යනවට? :lol:
    උබලා වගේ කැරී කුහක සිනහළු ඉරිසියාවට කරපු වැඩ නිසා ඔය වගේ කුහක සිංහළුව පෙන්න බැහැ
     

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    උබලා වගේ කැරී කුහක සිනහළු ඉරිසියාවට කරපු වැඩ නිසා ඔය වගේ කුහක සිංහළුව පෙන්න බැහැ
    රොටියක්වත් ඉල්ලගනින් මහන්සියට :lol:
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ළැජ්ජ නැද්ද ඉතින් රොටී හිගන්න? :(
    දැන් ඉතින් චිත්ත ඇදන් හතර වටේ දියුණුන්වෙන වුන්ට හූනියම් කරලා වරෙන් කුහක පාසි
     
    • Dislike
    Reactions: Janatha Jhon